@delmar මොනවද බන් මේ කරන හොර බිස්නස්... දන්නේ නැත්ද මහත්තයා ඉතිං ගෙදර හදන බඩුනේ.
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Aug 29, 2024 #41 Nu1Dnk said: @delmar මොනවද බන් මේ කරන හොර බිස්නස්... Click to expand... දන්නේ නැත්ද මහත්තයා ඉතිං ගෙදර හදන බඩුනේ. Reactions: Nu1Dnk
Nu1Dnk said: @delmar මොනවද බන් මේ කරන හොර බිස්නස්... Click to expand... දන්නේ නැත්ද මහත්තයා ඉතිං ගෙදර හදන බඩුනේ.
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Aug 29, 2024 #42 delmar said: දන්නේ නැත්ද මහත්තයා ඉතිං ගෙදර හදන බඩුනේ. Click to expand... ඉස්සර උඹට සබන් කිව්ව නේ අපි
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Aug 29, 2024 #43 Nu1Dnk said: ඉස්සර උඹට සබන් කිව්ව නේ අපි Click to expand... ඒක තමා අයියේ. ඔයාගේ පෝස්ට් එක දැකලා මට ඒක තමා මතක් උනේ. කොහොමද ඉතිං වාසේ දේසේ? Reactions: Nu1Dnk
Nu1Dnk said: ඉස්සර උඹට සබන් කිව්ව නේ අපි Click to expand... ඒක තමා අයියේ. ඔයාගේ පෝස්ට් එක දැකලා මට ඒක තමා මතක් උනේ. කොහොමද ඉතිං වාසේ දේසේ?
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Aug 29, 2024 #44 delmar said: ඒක තමා අයියේ. ඔයාගේ පෝස්ට් එක දැකලා මට ඒක තමා මතක් උනේ. කොහොමද ඉතිං වාසේ දේසේ? Click to expand... දැන් ඉතිං මේකෙ වෙන සමයං බලාගෙන පාඩුවෙ ඉන්නව. මට ළඟදි මතක් උනා අපේ කාලෙ ඇකිටිව් උන්න අය ගැන. කඩිතයා එහෙම බුකියෙවත් දැක්කෙ නෑ කාලෙකින්
delmar said: ඒක තමා අයියේ. ඔයාගේ පෝස්ට් එක දැකලා මට ඒක තමා මතක් උනේ. කොහොමද ඉතිං වාසේ දේසේ? Click to expand... දැන් ඉතිං මේකෙ වෙන සමයං බලාගෙන පාඩුවෙ ඉන්නව. මට ළඟදි මතක් උනා අපේ කාලෙ ඇකිටිව් උන්න අය ගැන. කඩිතයා එහෙම බුකියෙවත් දැක්කෙ නෑ කාලෙකින්