ඡන්දේ දීපන් පුක දෙන්න එපා.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මාත් ඒකම තමයි පුන පුනා මේක ඇතුලෙ කියන්නෙ. දැන් ඉන්න එවුන්ගෙ වාද විවාද කරල, මිනිස්සු තරහකරගෙන, පු* දෙන්න වටින එක ජනාධිපති අපේක්ෂකයෙක්වත් නෑ. අපරාදෙ මහන්සිය. 2019න් පස්සෙ පාඩම් ඉගෙන ගෙන නෑ වගේ තාම.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපි නං බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ ජනාධිපති හාමුදුරුවෝ කරනවා 22 උදේ වෙනකොට.

    @Gingy ගේ දේපල ඔක්කොම සාසනයට බාර දෙනවා. මිනිහා නිවන් යවනවා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    Ow ban Mokawa wath onewata wada uda danna hoda na. Mama Hithana Widihata JVP eka awath ehema Lokuwata deyak karanna ba lankawe. Ehema Karanna haduwath Lokuwata wena ekakkuth na. Mokada Lankawe ehema Kisima deyak Lokuwata wenas karanna denne na. Karanawanan Aith unta gedara thama yanna wenne. Ubala Api Hithanne nathi widihata dewal wenne uda.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,905
    21,150
    113
    455652669-122167461482167032-3170482369815684513-n.jpg
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,648
    113
    එක තැනක නෑ
    මේ ටිකේම මම සීන් එකේ හිටියෙ. බැන්ද නෙ ඉතිං.. දැන් තමයි නොර්මල් වීගෙන එන්නෙ.
    හෙන භීශනේ 🤠
    අඩෝ බැන්ද්ද 😍 ජය මන්ගලම් බන් 🥳🎉💍 පුලුවන් වෙලාවට වරෙන් මේ පැත්තෙ :love:
     
    • Love
    Reactions: Solo Rider

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මාත් ඒකම තමයි පුන පුනා මේක ඇතුලෙ කියන්නෙ. දැන් ඉන්න එවුන්ගෙ වාද විවාද කරල, මිනිස්සු තරහකරගෙන, පු* දෙන්න වටින එක ජනාධිපති අපේක්ෂකයෙක්වත් නෑ. අපරාදෙ මහන්සිය. 2019න් පස්සෙ පාඩම් ඉගෙන ගෙන නෑ වගේ තාම.
    සමහර ඒවා තියනවා කියපු එකා දැක්කම හිනා යන :rofl:

    CC @Kolama