අන්තිමට දිරවගන්න අමාරුවෙයි.
මෛත්රී සහ ගෝඨා අත්දැකීම් අනුව කියන්නෙ

මෛත්රී සහ ගෝඨා අත්දැකීම් අනුව කියන්නෙ


Yako dakka kal. Masekata parak wath comments deka thunak dapan horen balan inne nathuwaexactly. ආතල් ගනින් වාද කරගනින්.
බැන ගනින්. ඒත් personal අරන් ඇගට ගන්න එපා.![]()

Yako dakka kal. Masekata parak wath comments deka thunak dapan horen balan inne nathuwa![]()
අඩෝ බැන්ද්දමේ ටිකේම මම සීන් එකේ හිටියෙ. බැන්ද නෙ ඉතිං.. දැන් තමයි නොර්මල් වීගෙන එන්නෙ.
හෙන භීශනේ![]()

සමහර ඒවා තියනවා කියපු එකා දැක්කම හිනා යනමාත් ඒකම තමයි පුන පුනා මේක ඇතුලෙ කියන්නෙ. දැන් ඉන්න එවුන්ගෙ වාද විවාද කරල, මිනිස්සු තරහකරගෙන, පු* දෙන්න වටින එක ජනාධිපති අපේක්ෂකයෙක්වත් නෑ. අපරාදෙ මහන්සිය. 2019න් පස්සෙ පාඩම් ඉගෙන ගෙන නෑ වගේ තාම.