අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

    බෞද්ධ හම පෙරවාගත් @dilann (AKA අලි ජේමිස් ) හිතාගෙන ඉන්නේ සජිත් ඇවිල්ලා පාස්කු බෝම්බේ ගහපු එවුන්ව අල්ලාගනියි කියලා..පව් ඉතින්.. 🤭
     
    • Dislike
    • Haha
    Reactions: YelaWolf and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    බෞද්ධ හම පෙරවාගත් @dilann (AKA අලි ජේමිස් ) හිතාගෙන ඉන්නේ සජිත් ඇවිල්ලා පාස්කු බෝම්බේ ගහපු එවුන්ව අල්ලාගනියි කියලා..පව් ඉතින්.. 🤭
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    අදින් පසු UNP යට කඩේ නොයමි.මගේ හොඳම යාළුවෙකුත් මැරුණා කොච්චි කඩේ බෝම්බෙන්.:(.මුං කිසිම වගකීමක් නැති උන් වගේ හිනා වෙවී චුයිංගම් කකා ඉන්නවා..ලැජ්ජයි UNP ලැජ්ජයි උඹලා ගැන..:(

    PXXVrol.jpg

    yg2DFhP.jpg

    mNiHZ0h.jpg

    3Zq9YBr.jpg
    මිනිස්සුන්ගේ දුක කදුල විහිලුවට ගන්න අසික්කිතයෝ තමා UNP කාරායෝ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha

    බෞද්ධ හම පෙරවාගත් @dilann (AKA අලි ජේමිස් ) හිතාගෙන ඉන්නේ එහෙනම් රනිල් ඇවිල්ලා පාස්කු බෝම්බේ ගහපු එවුන්ව අල්ලාගනියි කියලා..පව් ඉතින්.. 🤭
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    බෞද්ධ හම පෙරවාගත් @dilann (AKA අලි ජේමිස් ) හිතාගෙන ඉන්නේ එහෙනම් රනිල් ඇවිල්ලා පාස්කු බෝම්බේ ගහපු එවුන්ව අල්ලාගනියි කියලා..පව් ඉතින්.. 🤭
    බලන් ඉදපන් අල්ලනකන්. . 🤭

    පාස්කු බොම්බේ ගහපු එකයි , ගහනක්න් බලන් ඉදපු එකයි , කාපු එකයි ඔක්කොම එකට .

    k58eZOc.jpg

    ඒ වගේම තමයි තමන්ගේ ම ජාතික ලැයිස්තු වේ මන්ත්‍රී කරන්න කියලා අරන් ආපු එකාගේ ගෙදර ප්ලෑන් කරපු , උගේ පුතාල දෙන්න පුපුරවා ගත්ත බොම්බේ ගැන ලපයා හරියට මුකුත් කරන්නෙත් නෑ ..............
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    බෞද්ධ හම පෙරවාගත් @dilann (AKA අලි ජේමිස් ) හිතාගෙන ඉන්නේ එහෙනම් රනිල් ඇවිල්ලා පාස්කු බෝම්බේ ගහපු එවුන්ව අල්ලාගනියි කියලා..පව් ඉතින්.. 🤭
    567933.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    View attachment 235933

    මේ මොකක්ද බොලේ? මරා වේල් එකක් දාන් ඉන්නේ?
    රනිල්-මහින්ද අතිනත ගත්ත දා කාදිනල්ගේ පල්ලියේ දේවමෙහෙය වෙලේ ගත්ත දුර්ලභ චායා රුපයක් ! 🤭
    සාක්කියට අත්සන් කරේ මෛත්‍රී
     
    • Haha
    Reactions: Jack London

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    88/89 කොල්ලන්ව 60000 ක් ටයර් උඩ යවපු අලුගෝසුවන්ට 94න් පස්සෙ හරි හමන් බලයක් ලංකාවෙ මිනිස්සු දෙන්නෙ නැති වෙන්න හේතුව.මුන්ගේ මේ තියෙන ශාපලත් ක්‍රියාවන් තමා
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    🤭 🤭 🤭

    ඒ වගේම තමයි තමන්ගේ ම ජාතික ලැයිස්තු වේ මන්ත්‍රී කරන්න කියලා අරන් ආපු එකාගේ ගෙදර ප්ලෑන් කරපු , උගේ පුතාල දෙන්න පුපුරවා ගත්ත බොම්බේ ගැන ලපයා හරියට මුකුත් කරන්නෙත් නෑ ..............

    සාතන්ගේ තාත්තා සාතන් නෙමේ.. දැන්වත් තේරෙයිද බලමු... 🤭
    ------ Post added on Sep 1, 2024 at 5:59 PM
     
    • Dislike
    Reactions: YelaWolf