ලංකාවේ ප්රශ්න බොහොමයක් විසඳන research & development - මහාචාර්ය Gomika සහ Illeperuma සමග
Dan kaatada denna one uba hithana vidiyata Dilan?මාලිමවේ ඇත්ත වැඩපිළිවල , රහස් හෙළිකරන්න ඕන නම් ලාල්කාන්ත , හදුන් , හේවගේ , සමන්ත , විජිතහෙරත් ඇතුළු පරණ ජෙප්පෝ ටික ගෙනල්ල අහන්න .
2019 චන්දෙට කලින් වියත් මග කියලා එකක් තිබ්බ කියලා මතක් කරගන්න අමතකයි නම් .
උන් කියන විදියට හරි උන්ව ඉස්සරහට දාගෙන නෙවෙයි නේ පොහොට්ටුවෝ ටික වැඩ කරේ . උන්ව පාවිච්චි කරේ චන්ද දායකයා ව අන්දන්න විතරයි .
බලය ආවම මිනිස්සු ඇදපු , ස්ටේජ් වල කෑගහපු පරණ උන් ටිකම උඩට එනව . ඔය මහාචාර්ය , ආචාරය සෙට් එක යටට යනවා .
මම කියන එකාට දෙන්න එපා . උබට හිතෙන එකාට දීපං !Dan kaatada denna one uba hithana vidiyata Dilan?

ඒ කාලේ ගොට එක්ක යටින් හිටිය සෙට් එක වගේ ජේවීපී ඔය කියන සෙට් එක හොරු තක්කඩි සෙට් එකක් ද? මං මේ ඇත්ත ට ම දන්නේ නැති නිසා අහන්නේ.මාලිමවේ ඇත්ත වැඩපිළිවල , රහස් හෙළිකරන්න ඕන නම් ලාල්කාන්ත , හදුන් , හේවගේ , සමන්ත , විජිතහෙරත් ඇතුළු පරණ ජෙප්පෝ ටික ගෙනල්ල අහන්න .
2019 චන්දෙට කලින් වියත් මග කියලා එකක් තිබ්බ කියලා මතක් කරගන්න අමතකයි නම් .
උන් කියන විදියට හරි උන්ව ඉස්සරහට දාගෙන නෙවෙයි නේ පොහොට්ටුවෝ ටික වැඩ කරේ . උන්ව පාවිච්චි කරේ චන්ද දායකයා ව අන්දන්න විතරයි .
බලය ආවම මිනිස්සු ඇදපු , ස්ටේජ් වල කෑගහපු පරණ උන් ටිකම උඩට එනව . ඔය මහාචාර්ය , ආචාරය සෙට් එක යටට යනවා .
හොරු තක්කඩි නිසා ම නෙවෙයි උන් උඩට ආවේඒ කාලේ ගොට එක්ක යටින් හිටිය සෙට් එක වගේ ජේවීපී ඔය කියන සෙට් එක හොරු තක්කඩි සෙට් එකක් ද? මං මේ ඇත්ත ට ම දන්නේ නැති නිසා අහන්නේ.
වියත් මග කියන එකට නම් ඒ කාලේ ඉඳන් රැවටුනේ තනි බයියෝ ටික නේ. ගෝටා එක්ක ඉන්නේ මහින්ද ගේ සෙට් එකා කියලා දැන දැන නොදන්නවා වගේ ඡන්දෙ දුන්න එකක් නේ තිබුණේ. උන්ට කොහොමත් ඒ සෙට් එක ගෙන්න තමයි උවමනාව තිබුණේ
උබ ඔය හීන් නූලෙන් කියන්නෙ රනිල්ට දෙන්න කියලනෙ?මම කියන එකාට දෙන්න එපා . උබට හිතෙන එකාට දීපං !
අරුට දෙන්න මුට දෙන්න කියලා කියන්නේ නෑ .
හැබැයි අනුරට දෙනවා මම නම් ලොකුම ලොකු කතිරයක් මේ පාර . !![]()
අනුරට දීපං . .උබ ඔය හීන් නූලෙන් කියන්නෙ රනිල්ට දෙන්න කියලනෙ?
උඹ ඔය පහුගිය කාලෙ දැක්කෙ රනිල් මිනිස්සුන්ට උපරිමෙන්ම සලකන විදිහ ඈ.
මොකද අරගලේකින් ජනාධිපති පන්නල පණ බයේ අලුත් ජනාධිපති විදිහට ඇවිල්ල අවුරුද්දකින් ජනාධිපතිවරණෙකුත් තියෙනව බව දැනන් ඔය වැඩ කරේ.
අවුරුදු 5 කටම ජනාධිපතිකම බන්දේසියක තියල දුන්නට පස්සෙ ඒ කරපු තරම්වත් දෙයක් කරයි කියල උඹට විශ්වාසද?
ඔයා කියලා තියනවා වගේ අනිවාර්යෙන් දින්නොත් ඔය කට්ටියට තමයි බලේ එන්නේ. මාලිමා සෙට් එකට එන්නේ නැ. එක ඇත්ත.හොරු තක්කඩි නිසා ම නෙවෙයි උන් උඩට ආවේ
උන් තමයි පක්ෂේ වෙනුවෙන් ෆුල් ටයිම් වැඩ කරපු උන් .
මේ වෙලාවේ npp දින්නම උබ හිතන්නේ මේ 70, 80 වගේ කාල වල ඉදන් පාරේම අරගල කරපු , බින්දුවේ ඉදන් jvp පක්ෂේ ආයිත් ගොඩ දාපු උන් , ඔකේ ඉන්න අර සමාජවාදී මත වල අවුරුදු විසි තිස් ගානක් හිටපු උන් ටික පැත්තකට වෙලා , අලුතෙන්ම NPP එකට සෙට් උන උන්ගේ ප්‍රතිපත්ති වලට , උන්ට ප්‍රධාන තැනක් දීල පැත්තකට ව්වෙයි කියලා ?
අවරුදු විසි තිස් ගානක ඇරියස් ටිකත් අල්ලනවා ඔන්න බලපං .
හැබැයි ඔන්න මුල් මාස කිහිපය නම් හරිම ආකර්ශනිය වෙයි . . මොන පක්ෂේ දින්නත් ඒක එහෙමයි . ගෝටා දිනලා මිනිස්සු කොච්චර දේවල් කරාද රට ලස්සන රටක් කරන්න හීන බල බලා . චිත්‍ර ත් ඇන්දේ කවදාකවත් කෙලින් ඉරක් ගහපු නැති උනුත් , මඩට බැහැපු නැති උන් කුබුරු කෙටුව .. ගැම්මක් අල්ලයි මුල් ටිකේ !.......... (දින්නොත්)
මේක ඉතින් අවුරුදු 70ක්ම උනා නේ? ආයේ මොනවා අලුතෙන් වෙන්න ද? ඔහොම තමයි මෙච්චර කල් උනේරනිල් බාරදීපු ආණ්ඩුව කරන විදිය වගේ නෙවෙයි , චන්දයකින් බලය දීලා පත් උනොත් හැංගිලා ඉන්න හොරු ටික එලි බැහැලා රටට කෙලෙනවා කියලා මම කියලා ඇති .. පොඩ්ඩක් හොයල බලපං .
මහගෙන ඇඳගෙන නන් නෑ බන්. එහෙම අමුතු ආදරයක් නෑ උන් ගැන.අනුරට දීපං . .
හැබැයි නිකන් මහගෙන ඇදගෙන ඉන්න එපා .
මට නම් ඕකුන් සත පහක විශ්වාසයක් නෑ හේතු ගොඩක් නිසා .
ඉතින් මම ඕක කියලා තිය්ව්න නේ .
රනිල් බාරදීපු ආණ්ඩුව කරන විදිය වගේ නෙවෙයි , චන්දයකින් බලය දීලා පත් උනොත් හැංගිලා ඉන්න හොරු ටික එලි බැහැලා රටට කෙලෙනවා කියලා මම කියලා ඇති .. පොඩ්ඩක් හොයල බලපං .
2019 කාටද දුන්නේ ? ගෝටා ?මහගෙන ඇඳගෙන නන් නෑ බන්. එහෙම අමුතු ආදරයක් නෑ උන් ගැන.
ඉන්න උන් දෙන්නගෙන් එකෙක්ට එපැයි බන් දෙන්න. අලුතෙන් මවන්න බෑනෙ.
ඒවා කරනවද නැද්ද බලන් ඉතින් බලේට ඇවිල්ලම බලන් ඕනේ .ඒත් ඔය සෙට් එක කොමිස් කාර, පාගා මරු හොරු නෙවේ නේද?.