NPP - Research & Development

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ussr GIF
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දූපතේ එවුන්ට මේවා වැඩක් නෑ බන්

    නොමිලේ සල්ලි බෙදන ඇස්වැසුම, උද්දමනය ඉහල දමන පඩි වැඩිකිරීම්, අවුරුදු 4න් දිරන තහඩු වගේ තේරෙන උට්ටක් දාපන්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,867
    113
    එකමත් එක රටක
    මාලිමවේ ඇත්ත වැඩපිළිවල , රහස් හෙළිකරන්න ඕන නම් ලාල්කාන්ත , හදුන් , හේවගේ , සමන්ත , විජිතහෙරත් ඇතුළු පරණ ජෙප්පෝ ටික ගෙනල්ල අහන්න .

    2019 චන්දෙට කලින් වියත් මග කියලා එකක් තිබ්බ කියලා මතක් කරගන්න අමතකයි නම් .
    උන් කියන විදියට හරි උන්ව ඉස්සරහට දාගෙන නෙවෙයි නේ පොහොට්ටුවෝ ටික වැඩ කරේ . උන්ව පාවිච්චි කරේ චන්ද දායකයා ව අන්දන්න විතරයි .
    බලය ආවම මිනිස්සු ඇදපු , ස්ටේජ් වල කෑගහපු පරණ උන් ටිකම උඩට එනව . ඔය මහාචාර්ය , ආචාරය සෙට් එක යටට යනවා .
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279

    Dan kaatada denna one uba hithana vidiyata Dilan?
     
    • Like
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,867
    113
    එකමත් එක රටක
    Dan kaatada denna one uba hithana vidiyata Dilan?
    මම කියන එකාට දෙන්න එපා . උබට හිතෙන එකාට දීපං !
    අරුට දෙන්න මුට දෙන්න කියලා කියන්නේ නෑ .

    හැබැයි අනුරට දෙනවා මම නම් ලොකුම ලොකු කතිරයක් මේ පාර . ! :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,132
    113
    මාලඹේ

    ඔය ඔක්කොම රඟපෑම් ඡන්දෙ ගන්න කම් විතරයි
    ඡන්දෙ ගත්ත ගමන් ඕකුන් ඔක්කොම්ටම පුකට පයින් ගහලා පන්නලා හදුන්නෙත්ති, මොල් කාන්ත වගේ එවුන් බලයට එනවා🤣🤣🤣
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    මාලිමවේ ඇත්ත වැඩපිළිවල , රහස් හෙළිකරන්න ඕන නම් ලාල්කාන්ත , හදුන් , හේවගේ , සමන්ත , විජිතහෙරත් ඇතුළු පරණ ජෙප්පෝ ටික ගෙනල්ල අහන්න .

    2019 චන්දෙට කලින් වියත් මග කියලා එකක් තිබ්බ කියලා මතක් කරගන්න අමතකයි නම් .
    උන් කියන විදියට හරි උන්ව ඉස්සරහට දාගෙන නෙවෙයි නේ පොහොට්ටුවෝ ටික වැඩ කරේ . උන්ව පාවිච්චි කරේ චන්ද දායකයා ව අන්දන්න විතරයි .
    බලය ආවම මිනිස්සු ඇදපු , ස්ටේජ් වල කෑගහපු පරණ උන් ටිකම උඩට එනව . ඔය මහාචාර්ය , ආචාරය සෙට් එක යටට යනවා .
    ඒ කාලේ ගොට එක්ක යටින් හිටිය සෙට් එක වගේ ජේවීපී ඔය කියන සෙට් එක හොරු තක්කඩි සෙට් එකක් ද? මං මේ ඇත්ත ට ම දන්නේ නැති නිසා අහන්නේ.

    වියත් මග කියන එකට නම් ඒ කාලේ ඉඳන් රැවටුනේ තනි බයියෝ ටික නේ. ගෝටා එක්ක ඉන්නේ මහින්ද ගේ සෙට් එකා කියලා දැන දැන නොදන්නවා වගේ ඡන්දෙ දුන්න එකක් නේ තිබුණේ. උන්ට කොහොමත් ඒ සෙට් එක ගෙන්න තමයි උවමනාව තිබුණේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,867
    113
    එකමත් එක රටක
    ඒ කාලේ ගොට එක්ක යටින් හිටිය සෙට් එක වගේ ජේවීපී ඔය කියන සෙට් එක හොරු තක්කඩි සෙට් එකක් ද? මං මේ ඇත්ත ට ම දන්නේ නැති නිසා අහන්නේ.

    වියත් මග කියන එකට නම් ඒ කාලේ ඉඳන් රැවටුනේ තනි බයියෝ ටික නේ. ගෝටා එක්ක ඉන්නේ මහින්ද ගේ සෙට් එකා කියලා දැන දැන නොදන්නවා වගේ ඡන්දෙ දුන්න එකක් නේ තිබුණේ. උන්ට කොහොමත් ඒ සෙට් එක ගෙන්න තමයි උවමනාව තිබුණේ
    හොරු තක්කඩි නිසා ම නෙවෙයි උන් උඩට ආවේ
    උන් තමයි පක්ෂේ වෙනුවෙන් ෆුල් ටයිම් වැඩ කරපු උන් .

    මේ වෙලාවේ npp දින්නම උබ හිතන්නේ මේ 70, 80 වගේ කාල වල ඉදන් පාරේම අරගල කරපු , බින්දුවේ ඉදන් jvp පක්ෂේ ආයිත් ගොඩ දාපු උන් , ඔකේ ඉන්න අර සමාජවාදී මත වල අවුරුදු විසි තිස් ගානක් හිටපු උන් ටික පැත්තකට වෙලා , අලුතෙන්ම NPP එකට සෙට් උන උන්ගේ ප්‍රතිපත්ති වලට , උන්ට ප්‍රධාන තැනක් දීල පැත්තකට ව්වෙයි කියලා ?

    අවරුදු විසි තිස් ගානක ඇරියස් ටිකත් අල්ලනවා ඔන්න බලපං .

    හැබැයි ඔන්න මුල් මාස කිහිපය නම් හරිම ආකර්ශනිය වෙයි . . මොන පක්ෂේ දින්නත් ඒක එහෙමයි . ගෝටා දිනලා මිනිස්සු කොච්චර දේවල් කරාද රට ලස්සන රටක් කරන්න හීන බල බලා . චිත්‍ර ත් ඇන්දේ කවදාකවත් කෙලින් ඉරක් ගහපු නැති උනුත් , මඩට බැහැපු නැති උන් කුබුරු කෙටුව .. ගැම්මක් අල්ලයි මුල් ටිකේ !.......... (දින්නොත්)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,476
    113
    මම කියන එකාට දෙන්න එපා . උබට හිතෙන එකාට දීපං !
    අරුට දෙන්න මුට දෙන්න කියලා කියන්නේ නෑ .

    හැබැයි අනුරට දෙනවා මම නම් ලොකුම ලොකු කතිරයක් මේ පාර . ! :rofl:
    උබ ඔය හීන් නූලෙන් කියන්නෙ රනිල්ට දෙන්න කියලනෙ?
    උඹ ඔය පහුගිය කාලෙ දැක්කෙ රනිල් මිනිස්සුන්ට උපරිමෙන්ම සලකන විදිහ ඈ.
    මොකද අරගලේකින් ජනාධිපති පන්නල පණ බයේ අලුත් ජනාධිපති විදිහට ඇවිල්ල අවුරුද්දකින් ජනාධිපතිවරණෙකුත් තියෙනව බව දැනන් ඔය වැඩ කරේ.

    අවුරුදු 5 කටම ජනාධිපතිකම බන්දේසියක තියල දුන්නට පස්සෙ ඒ කරපු තරම්වත් දෙයක් කරයි කියල උඹට විශ්වාසද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඕවා බලල වෙට් කරගන්න එපා. ව්‍යවස්ථාව නම් සන්ශෝධනය කරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,867
    113
    එකමත් එක රටක
    උබ ඔය හීන් නූලෙන් කියන්නෙ රනිල්ට දෙන්න කියලනෙ?
    උඹ ඔය පහුගිය කාලෙ දැක්කෙ රනිල් මිනිස්සුන්ට උපරිමෙන්ම සලකන විදිහ ඈ.
    මොකද අරගලේකින් ජනාධිපති පන්නල පණ බයේ අලුත් ජනාධිපති විදිහට ඇවිල්ල අවුරුද්දකින් ජනාධිපතිවරණෙකුත් තියෙනව බව දැනන් ඔය වැඩ කරේ.

    අවුරුදු 5 කටම ජනාධිපතිකම බන්දේසියක තියල දුන්නට පස්සෙ ඒ කරපු තරම්වත් දෙයක් කරයි කියල උඹට විශ්වාසද?
    අනුරට දීපං . .
    හැබැයි නිකන් මහගෙන ඇදගෙන ඉන්න එපා .
    මට නම් ඕකුන් සත පහක විශ්වාසයක් නෑ හේතු ගොඩක් නිසා .

    ඉතින් මම ඕක කියලා තිය්ව්න නේ .
    රනිල් බාරදීපු ආණ්ඩුව කරන විදිය වගේ නෙවෙයි , චන්දයකින් බලය දීලා පත් උනොත් හැංගිලා ඉන්න හොරු ටික එලි බැහැලා රටට කෙලෙනවා කියලා මම කියලා ඇති .. පොඩ්ඩක් හොයල බලපං .
     
    • Like
    Reactions: AKI-SL

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    හොරු තක්කඩි නිසා ම නෙවෙයි උන් උඩට ආවේ
    උන් තමයි පක්ෂේ වෙනුවෙන් ෆුල් ටයිම් වැඩ කරපු උන් .

    මේ වෙලාවේ npp දින්නම උබ හිතන්නේ මේ 70, 80 වගේ කාල වල ඉදන් පාරේම අරගල කරපු , බින්දුවේ ඉදන් jvp පක්ෂේ ආයිත් ගොඩ දාපු උන් , ඔකේ ඉන්න අර සමාජවාදී මත වල අවුරුදු විසි තිස් ගානක් හිටපු උන් ටික පැත්තකට වෙලා , අලුතෙන්ම NPP එකට සෙට් උන උන්ගේ ප්‍රතිපත්ති වලට , උන්ට ප්‍රධාන තැනක් දීල පැත්තකට ව්වෙයි කියලා ?

    අවරුදු විසි තිස් ගානක ඇරියස් ටිකත් අල්ලනවා ඔන්න බලපං .

    හැබැයි ඔන්න මුල් මාස කිහිපය නම් හරිම ආකර්ශනිය වෙයි . . මොන පක්ෂේ දින්නත් ඒක එහෙමයි . ගෝටා දිනලා මිනිස්සු කොච්චර දේවල් කරාද රට ලස්සන රටක් කරන්න හීන බල බලා . චිත්‍ර ත් ඇන්දේ කවදාකවත් කෙලින් ඉරක් ගහපු නැති උනුත් , මඩට බැහැපු නැති උන් කුබුරු කෙටුව .. ගැම්මක් අල්ලයි මුල් ටිකේ !.......... (දින්නොත්)
    ඔයා කියලා තියනවා වගේ අනිවාර්යෙන් දින්නොත් ඔය කට්ටියට තමයි බලේ එන්නේ. මාලිමා සෙට් එකට එන්නේ නැ. එක ඇත්ත.

    ඒත් ඔය සෙට් එක කොමිස් කාර, පාගා මරු හොරු නෙවේ නේද?. හැබැයි අනිත් ඔක්කොගෙම ඉන්නේ එහෙම සෙට් එකක්. අනිත් උන් ගේ යටින් ඉන්න සෙට් එකට වඩා මුන්ගේ යටින් ඉන්න සෙට් එක ගැන sure එකක් දෙන්න බැරි ද?

    මුන් මේ කියන මගුල් නම් කොහොම ත් කරන්නේ නැ. ගැලරි චුන් නේ ගොඩක් ඒව.

    රනිල් බාරදීපු ආණ්ඩුව කරන විදිය වගේ නෙවෙයි , චන්දයකින් බලය දීලා පත් උනොත් හැංගිලා ඉන්න හොරු ටික එලි බැහැලා රටට කෙලෙනවා කියලා මම කියලා ඇති .. පොඩ්ඩක් හොයල බලපං .
    මේක ඉතින් අවුරුදු 70ක්ම උනා නේ? ආයේ මොනවා අලුතෙන් වෙන්න ද? ඔහොම තමයි මෙච්චර කල් උනේ
    ------ Post added on Aug 31, 2024 at 6:27 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,476
    113
    අනුරට දීපං . .
    හැබැයි නිකන් මහගෙන ඇදගෙන ඉන්න එපා .
    මට නම් ඕකුන් සත පහක විශ්වාසයක් නෑ හේතු ගොඩක් නිසා .

    ඉතින් මම ඕක කියලා තිය්ව්න නේ .
    රනිල් බාරදීපු ආණ්ඩුව කරන විදිය වගේ නෙවෙයි , චන්දයකින් බලය දීලා පත් උනොත් හැංගිලා ඉන්න හොරු ටික එලි බැහැලා රටට කෙලෙනවා කියලා මම කියලා ඇති .. පොඩ්ඩක් හොයල බලපං .
    මහගෙන ඇඳගෙන නන් නෑ බන්. එහෙම අමුතු ආදරයක් නෑ උන් ගැන.
    ඉන්න උන් දෙන්නගෙන් එකෙක්ට එපැයි බන් දෙන්න. අලුතෙන් මවන්න බෑනෙ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    පක්ෂ පාට බලන්නේ නැ , සුදුස්සාට සුදුසු තැන දෙනවා කියලා ක්‍රියාවෙන්ම පෙන්නලා තියෙනවා . බොරු බිල්ලෝ මවන අයට පෙන්න දැම්මේ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,867
    113
    එකමත් එක රටක
    මහගෙන ඇඳගෙන නන් නෑ බන්. එහෙම අමුතු ආදරයක් නෑ උන් ගැන.
    ඉන්න උන් දෙන්නගෙන් එකෙක්ට එපැයි බන් දෙන්න. අලුතෙන් මවන්න බෑනෙ.
    2019 කාටද දුන්නේ ? ගෝටා ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,867
    113
    එකමත් එක රටක
    ඒත් ඔය සෙට් එක කොමිස් කාර, පාගා මරු හොරු නෙවේ නේද?.
    ඒවා කරනවද නැද්ද බලන් ඉතින් බලේට ඇවිල්ලම බලන් ඕනේ .

    දැන් ඔය JVP එකේ හිටපු උන් නේද අර විමල් විරවංශ එක්ක කැඩිලා ගිය සෙට් එක ??
    උන් ටික පොහොට්ටුව ඇතුලේ බලය ආව .
    උන් හරි යහපත් , දුෂණ නැති , හොරකම් නැති විදියට ද හ්සිරුනේ ?
    විමල් පාස්පෝට් හොරකමේ ඉදන් , කොච්චර හොරකම් කරන්න ඇත්ද ? ඌට දැන් සල්ලි තියනව නේ හොදට .
    නන්දන ගුණතිලක කියන 99 JVP ජනදිපතිට ඉල්ලපු එකා දැන් UNP . තව පොල්ගම්පොල ද මොකක් හරි නමක් තියන හිටපු ජෙප්පෙක් දුෂණ චෝදනා වලට හිරේ ගියා (විමල් ගේ සෙට් එකේ ) .

    ඉතින් JVP උන් දිහා බලයක් නැති වෙලාවේ අඩු මන්ත්‍රී ගානක් පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නකොට හැසිරෙන විදියෙන් උන්ගේ ඇත්ත ගති හොයන්න බෑ .
    එහෙනම් විමල් මොන පක්ෂෙට ගියත් මොන බලය ලැබුනත් හොද වෙන්න ඕනේ . එහෙම නෑ . උන් ඔක්කම ලංකාවේ උන් .