amma nathi una bn

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔයාගේ අම්මට අමාමහ නිවන් සුව ලැබේවා මචං 🙏

    ඒ කියපු කතාව ඇත්ත..
    අම්මල තාත්තල ලෙඩ තිබුණට අමාරුම වෙනකන් හංගගෙන ඉන්නව..
    බෙහෙත් ගන්න එක්ක යන්න අරින්නෙත් නෑ :-(
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    May she rest in peace, oya hitanne epa nisilesa prathikara nolabuna hinda mehema deyak una kiala, hari welawa awahama yanna wenawa, jeewath wela innawata wediya jeewithe widawela marena eka eeta wada hoda nehe
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ඔයාගේ අම්මට අමාමහ නිවන් සුව ලැබේවා මචං 🙏

    ඒ කියපු කතාව ඇත්ත..
    අම්මල තාත්තල ලෙඩ තිබුණට අමාරුම වෙනකන් හංගගෙන ඉන්නව..
    බෙහෙත් ගන්න එක්ක යන්න අරින්නෙත් නෑ :-(
    ඕක ඇත්ත බන් එන්නේ නෑ. බලෙන් එක්කරන් ගියෙත්. ඊට පස්සේ එන්නෙම නෑ . මගේ තාත්තත් ටික දවසකට කලින් නැති උන heart attack. ගෙදර හිටපු අම්මවත් දන්නේ නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,047
    1
    59,114
    113
    Mother Earth
    උබටත් ගොඩක් දුක ඇති නේ. ඔහොම තමයි මචන් ජීවිතේ. හිත හයිය කරන් අම්මගේ කටයුතු ඉවර කරන්න. එළකිරි අපි ඔක්කොම අම්මට නිවන් සුව පතනවා!❤️
    images