සක්කිලි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894
    113
    1725239551854.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උසාවියෙන් නිකන් ලියුම් කෑලි පිළිගන්නේ නැහැ. ඔය බය කරලා සල්ලි ගන්න හදන සීන් එකක්.
    බෑන්ක් ස්ලිප් එක නැත්නම් උසාවියෙන් බෑන්ක් ස්ටේට්මන්ට් ගන්නවා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    අරූට ඔප්පු කරන්න සාක්‍ෂි නෑනේ. ඒ නිසා අරූට බය වෙන්න දෙයක් නෑ. නිකම් කොළ කෑලි වලංගු නෑ. අරූවබය කරලා සල්ලි ගනන්හදනසීන් එකක් වගේ පේන්නෙ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    ඇටනියක් වත් නැතුව නිකන් ලියුම් දුන්නා කියලා කරන්න පුලුවන් දෙයක් නෑ. නඩු දැම්මත් පරාද වෙනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,835
    3,316
    113
    උසාවියෙන් නිකන් ලියුම් කෑලි පිළිගන්නේ නැහැ. ඔය බය කරලා සල්ලි ගන්න හදන සීන් එකක්.
    බෑන්ක් ස්ලිප් එක නැත්නම් උසාවියෙන් බෑන්ක් ස්ටේට්මන්ට් ගන්නවා.
    ඔව්. ඔහොම කියල නඩු දිනන්න පුළුවන් නම් ජොබ් කරන්න ඕන නෑ. කතාව ගොතලා උසාවි යන්න විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: Mr Bones

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    ඔතන ඔයාට පටන්ගත්තු තැනම පොඉන්ට් එකක් තියනවනේ.ඔයාට නීතියෙන් අවසරය තියනවා පැමිණිල්ලේ කොපියක් ගන්න.පැමිණිලි කරු පොලිසිය නොමග යවලා.කොතනද? ඔයාට සල්ලි බැංකුවට දාල දැන් කියනවා අතින් දුන්න කියලා.ඔබ බැංකුවෙන් ගිණුම් වාර්තාවක් අරන් සල්ලි ආපු විදිය පෙන්නන්න.ස්ලිප් එකකින් ඒගොල්ලෝ සල්ලි දැම්ම උනත් ක්ෂණිකව අහුවෙනවා.ඔතනම නඩුව ඉවරයි.මෝඩ වෙන්න එපා.ඔය උපදෙස් ටික දෙන්න අදාළ කෙනාට.