Questions ලංකාවේ Beer

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    විස්කි ටිකක් බිපන්... බයිට් කන්න එපා රයිස් කොත්තු අනම් මනම්.. කොකා කෝලා ස්ප්‍රයිට් දාලා බොන්න එපා.. බෝනවනම් අයිස් කැට දෙක තුනක් දාලා බීපන්.. සැර නම් කුල් වතුර පොඩ්ඩක් දාපන්...

    බීලා ඉවර උනාම ත් වතුර හොඳට වතුර බීපන්..

    කැමති නම් නොබි ඉඳාහන්
     
    • Love
    Reactions: Tricle_Buwa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    විස්කි ටිකක් බිපන්... බයිට් කන්න එපා රයිස් කොත්තු අනම් මනම්.. කොකා කෝලා ස්ප්‍රයිට් දාලා බොන්න එපා.. බෝනවනම් අයිස් කැට දෙක තුනක් දාලා බීපන්.. සැර නම් කුල් වතුර පොඩ්ඩක් දාපන්...

    බීලා ඉවර උනාම ත් වතුර හොඳට වතුර බීපන්..

    කැමති නම් නොබි ඉඳාහන්
    ඔයා ගානෙ මට විස්කි බෝතලයක් අරන් දියන්කො
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    ඔවා හාල් වලින්නේ පෙරන්නේ මෙහේ. සිනී ඇති. ඊයේ එකක් බිව්වා මාස ගානකින්. මොකද්ද බං බීර් වලට වෙලා තියෙන්නේ. දැන් අර ඉස්සර තිබ්බ ආතල් එක නෑ. නිකන් කෙමිකල් වගේනේ. පස්සේ ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත ජින් එකක් ගැසුවා :baffled:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    විස්කි ශොට් එකයි අයිස් කැටයි ලෝ ෆැට් පෝක් ස්ලයි දෙකක් ග්‍රිල් කරල ගත්ත නම් රෑට කන්න ඕනෙ ත් නෑ
     
    • Like
    Reactions: shameera89