හරි බන්, ජොලි සීයට මේ පාර හුප්පේ තමාමගේ චන්දේ උඹේ අම්මට![]()
වතුකරේ කියන්න පුදුම අසරණ මිනිස්සු ඉන්න තැනක්.
උන් වෙනුවෙන් කියල දේශපාලනේ කරන පපයෝ ඔක්කොටම හපන්
ඔව් ලංකාවේ වෙන කොහෙවත් නැති විදිහකට වතුකරේ චන්ද ටික කෙලින්ම ඒ දේශපාලකයෝ පාලනය කරනවා. උන් කියන පැත්ත කොහෙද ගෙඩිය පිටින් මේ මිනිස්සු චන්දෙ දෙනවා.වැඩියෙන්ම චන්දේට රැවටෙන්නේ ඔය මිනිස්සුතමයි බහුතරේ කියන කෙනාට චන්දෙ දෙන්නේ.

ඕනවට වඩා රැඩිකල් වෙන්න හදන්න එපා මචන් , සමහර වෙලාවට උබේ හන්ගන් ඉන්න අලි නැට්ට පේන්න ගන්නවාඅනුර ආවම ඔය මිනිස්සු වහල් කමින් මිදෙනවා ද ?
උන් අසරණ නැහැ බ්‍රෝ, මාත් තේ පළාතක එකෙක්. ඔය මිනිස්සුන්ට වත්තෙන් අඩු මිළකට ආහාර ද්‍රව්‍ය ලැබෙනවා, නවාතැන් ලැබෙනවා වැඩ නැති කාලෙට පිට ගමක ඕන තරම් වැඩ තියෙනවා, අපිත් තේ ඉඩමේ වැඩ කරගන්නේ ඒ විදියට. වත්තේ ගෙවනවාට වඩා දෙගුණයකට කිට්ටු ගණනක් අපි ගෙවනවා වැඩ වලට. කොන්තරාත් ක්‍රමයකට තමයි ඒ වැඩ වෙන්නේ . ඒ මිනිස්සුන්ට ආදායම් ප්‍රශ්නයක් නැහැ, ප්‍රධාන ප්‍රශ්නය ස්ථිර නිවාස නැතිකම. අලුත් පරම්පරාව වත්තේ වැඩ කරන්නේත් නැහැ. ඔවුන්ට තියෙන්නේ සාමාන්‍ය සිංහල ගමක තරුණ පරම්පරාවට තියෙන ප්‍රශ්න ටිකම තමයි.වතුකරේ කියන්න පුදුම අසරණ මිනිස්සු ඉන්න තැනක්.
උන් වෙනුවෙන් කියල දේශපාලනේ කරන පපයෝ ඔක්කොටම හපන්
@scurvy ආහ් තන්ගච්චි..![]()
අනුර නෙවෙයි මොකා අවත් ඔය මිනිස්සුන්ගේ වහල් කම මිදිලා ඔය මිනිස්සු ඔතන වැඩ කරන්නේ නෑ . තේරුම් ගනින් .ඕනවට වඩා රැඩිකල් වෙන්න හදන්න එපා මචන් , සමහර වෙලාවට උබේ හන්ගන් ඉන්න අලි නැට්ට පේන්න ගන්නවා![]()
මෙයා නේද ස්ටේජ් එකේ කතාව කරේ ?