කදුකරේ දෙමල චන්ද චුච්චක් ලපයට යයි වගේ ගුපියනේ

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,223
    27,356
    113
    image.png
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වතුකරේ කියන්න පුදුම අසරණ මිනිස්සු ඉන්න තැනක්.

    උන් වෙනුවෙන් කියල දේශපාලනේ කරන පපයෝ ඔක්කොටම හපන්

    වැඩියෙන්ම චන්දේට රැවටෙන්නේ ඔය මිනිස්සුතමයි බහුතරේ කියන කෙනාට චන්දෙ දෙන්නේ.
     
    • Like
    Reactions: PollokSilva

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,733
    14,412
    113
    වැඩියෙන්ම චන්දේට රැවටෙන්නේ ඔය මිනිස්සුතමයි බහුතරේ කියන කෙනාට චන්දෙ දෙන්නේ.
    ඔව් ලංකාවේ වෙන කොහෙවත් නැති විදිහකට වතුකරේ චන්ද ටික කෙලින්ම ඒ දේශපාලකයෝ පාලනය කරනවා. උන් කියන පැත්ත කොහෙද ගෙඩිය පිටින් මේ මිනිස්සු චන්දෙ දෙනවා.

    PS මොකද බං මේ video එකේ එකා කවි බන කියනවා වගේ? අර දෙමල ගෑනු කෙනා ඊට වඩා හොඳට කතා කරනවා :baffled:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනුර ආවම ඔය මිනිස්සු වහල් කමින් මිදෙනවා ද ?
    ඕනවට වඩා රැඩිකල් වෙන්න හදන්න එපා මචන් , සමහර වෙලාවට උබේ හන්ගන් ඉන්න අලි නැට්ට පේන්න ගන්නවා 🥱
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    වතුකරේ කියන්න පුදුම අසරණ මිනිස්සු ඉන්න තැනක්.

    උන් වෙනුවෙන් කියල දේශපාලනේ කරන පපයෝ ඔක්කොටම හපන්
    උන් අසරණ නැහැ බ්‍රෝ, මාත් තේ පළාතක එකෙක්. ඔය මිනිස්සුන්ට වත්තෙන් අඩු මිළකට ආහාර ද්‍රව්‍ය ලැබෙනවා, නවාතැන් ලැබෙනවා වැඩ නැති කාලෙට පිට ගමක ඕන තරම් වැඩ තියෙනවා, අපිත් තේ ඉඩමේ වැඩ කරගන්නේ ඒ විදියට. වත්තේ ගෙවනවාට වඩා දෙගුණයකට කිට්ටු ගණනක් අපි ගෙවනවා වැඩ වලට. කොන්තරාත් ක්‍රමයකට තමයි ඒ වැඩ වෙන්නේ . ඒ මිනිස්සුන්ට ආදායම් ප්‍රශ්නයක් නැහැ, ප්‍රධාන ප්‍රශ්නය ස්ථිර නිවාස නැතිකම. අලුත් පරම්පරාව වත්තේ වැඩ කරන්නේත් නැහැ. ඔවුන්ට තියෙන්නේ සාමාන්‍ය සිංහල ගමක තරුණ පරම්පරාවට තියෙන ප්‍රශ්න ටිකම තමයි.
     
    • Like
    Reactions: ara88 and ruka!

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,176
    113
    එකමත් එක රටක
    ඕනවට වඩා රැඩිකල් වෙන්න හදන්න එපා මචන් , සමහර වෙලාවට උබේ හන්ගන් ඉන්න අලි නැට්ට පේන්න ගන්නවා 🥱
    අනුර නෙවෙයි මොකා අවත් ඔය මිනිස්සුන්ගේ වහල් කම මිදිලා ඔය මිනිස්සු ඔතන වැඩ කරන්නේ නෑ . තේරුම් ගනින් .
    උන්ට තේ ඉඩම් අයිති වෙන්න වගේ ටෝක් දීල රවට්ටලා වැඩක් නෑ .
    එක්කෝ ඔය මිනිස්සු ඔය ජිවිතෙන් අයින් වෙලා වෙන මිනිස්සු ටිකක් ඔතනට එයි . . ඔතන ඉන්න තාක් උන් වහල් කමෙන් තමයි ඉන්නේ .

    මෙයා නේද ස්ටේජ් එකේ කතාව කරේ ?
    ------ Post added on Sep 3, 2024 at 7:04 PM
     
    • Like
    Reactions: AKI-SL