Respect Maithree Wickremesinghe!

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Appa seen ekak ayubon
    Tkafnqj.gif

    පව්... දෙයියනේ....
    මතක ඇති කාලෙකින් රෝල් එකක් කිඹුලා බනිස් එකක් කාලා තියා ඇහැට දැකලාවත් නැතුව ඇති...
    ආප්පෙයක්, වංඩුවක්, හැලපයක් සප්පායම් වුනාට ...
    මක්කවත් කියන්න එපා ආයිබෝං...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    Tkafnqj.gif

    පව්... දෙයියනේ....
    මතක ඇති කාලෙකින් රෝල් එකක් කිඹුලා බනිස් එකක් කාලා තියා ඇහැට දැකලාවත් නැතුව ඇති...
    ආප්පෙයක්, වංඩුවක්, හැලපයක් සප්පායම් වුනාට ...
    මක්කවත් කියන්න එපා ආයිබෝං...
    තලගුලිය සූප්පු කරන්න දෙනියායේ යනවා හැමවෙලේම.... හෙලිකොප්ටර් ගාස්තු බදු ගෙවන අපෙන්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,383
    16,554
    113
    Tkafnqj.gif

    පව්... දෙයියනේ....
    මතක ඇති කාලෙකින් රෝල් එකක් කිඹුලා බනිස් එකක් කාලා තියා ඇහැට දැකලාවත් නැතුව ඇති...
    ආප්පෙයක්, වංඩුවක්, හැලපයක් සප්පායම් වුනාට ...
    මක්කවත් කියන්න එපා ආයිබෝං...
    Na na kisi tharahak na ayubon. Hamoma kesel gedi kanna asa na nowa.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    තලගුලිය සූප්පු කරන්න දෙනියායේ යනවා හැමවෙලේම.... හෙලිකොප්ටර් ගාස්තු බදු ගෙවන අපෙන්
    හ්ම්... හ්ම්... ඒකනම් මාත් අහලා තියනවා.
    ඉසුරුමුණි පෙම්‍යුවල වගේ පෙමක් තියනවා කියලා..
    ගමන් ගාස්තු විතරක් නෙවෙයි ආයිබෝං...
    පඩි, වාහන, ආරක්ෂාව ඔක්කොම බදු මුදල් වලින් තමයි...
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    තලගුලිය සූප්පු කරන්න දෙනියායේ යනවා හැමවෙලේම.... හෙලිකොප්ටර් ගාස්තු බදු ගෙවන අපෙන්
    mokada e seen eka.