🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,587
    15,144
    113
    New Zealand
    Anurayya ehema naha
    අනුරයාත් ඒවගේම තමයි. හෙනම කපටියා. මම ඕකට ඡන්දේ දෙන්න හිටීයේ. මේ සැරේ දෙන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ. අනිත් එකෙක්ටවත් දෙනෙන් නෑ. ඔක්කොම එකයි.

    මුන් මොකක් හරි පචයක් කෙලිනවා. ඊට පස්සේ ඒක ගැන ඇහුවම , අපි එහෙම ඒවා කිව්වෙ නෑ. අපි කිව්වේ වෙන අර්තයකින්, මට ඒවා මතක නෑ වගේ බයිලාකියනවා. මුන්ව කොහොම්ද බන් විශ්වාසකරන්නේ? මේ පරයා ජනාධිපති වෙලාත් ඌට ඕනි ඒවා කරන්නපටන් ගනියි. මිනිස්සු ප්‍රශ්න කරද්දි, අපි එහෙම ඒවා කිව්වේ නෑ කියයි. බැංකු කඩාගෙනවැටෙනවා කියපුවා, රාජය දේපල විකුණන්නෙ නෑ කියපුවා, IMFගියොත් ඉවරයි කියපුවා ගැන මාධ්‍යවලින් ප්‍රශ්න අහද්දි අපි එහෙම ඒවා කිව්වේ නෑ කියන්නෙ කොහොමද බන්? මුන් හිතන්නේ අපිට ඒ කියපුවා මතක නෑ කියලද, අනික සේරම වීඩියෝ යූටියුබ් ඒඑ තියනවා.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,779
    9,801
    113
    පච නිවුස් පොන්නයෝ. අපේ පක්ෂයේ හොරු නැහැ.
    අවංක, පිවිතුරු, නිකැළැල් දේශපාලනයට මඩ ගහන්න එපා වල් සතා.

    දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්, අළුගෝසුවනේ එල්ලාපන් !!!!!
    එල්ලාපන් කිව්වේ හිල් ජොක්කු ටික ද?
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,779
    9,801
    113
    යාපා කාවද්ද ඕයි ෆේක් දැම්මේ බොරු කියන්න එපා
    පාස්කු බෝම්බ වෙලාවේ යාපා දාපු ඇත්ත නිව්ස්...😂
    Screenshot-20240905-155753-Vivaldi.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් නම් ඔය වගේ මඩ ගහල දිනන්න ටූ ලේට් :lol: තව සති දෙකයි චන්දෙට...තැපැල් චන්දෙත් දීල ඉවරයි :rofl:

    කලින් පොඩ්ඩක් බලල කරගන්න තිබුනා...අපිට මතකයි මහින්දය ගේ කාලේ මයිත්රිපාලයට හොර ගෑනියෙක් ගෙන් ළමයෙක් ඉන්නවා වගේ වීඩියෝ පවා ආවා...

    ඕව ඉතින් මැතිවරණ කාලෙට එන ආතල්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,913
    113
    එකමත් එක රටක
    දැන් නම් ඔය වගේ මඩ ගහල දිනන්න ටූ ලේට් :lol: තව සති දෙකයි චන්දෙට...තැපැල් චන්දෙත් දීල ඉවරයි :rofl:

    කලින් පොඩ්ඩක් බලල කරගන්න තිබුනා...අපිට මතකයි මහින්දය ගේ කාලේ මයිත්රිපාලයට හොර ගෑනියෙක් ගෙන් ළමයෙක් ඉන්නවා වගේ වීඩියෝ පවා ආවා...

    ඕව ඉතින් මැතිවරණ කාලෙට එන ආතල්..
    මාස හයකට කලින් දාපු එකකට උසාවි තීන්දුවක් බන් . :rofl:
     

    Nirpakshika

    Junior member
  • Oct 22, 2019
    35
    12
    8
    දැන් නම් ඔය වගේ මඩ ගහල දිනන්න ටූ ලේට් :lol: තව සති දෙකයි චන්දෙට...තැපැල් චන්දෙත් දීල ඉවරයි :rofl:

    කලින් පොඩ්ඩක් බලල කරගන්න තිබුනා...අපිට මතකයි මහින්දය ගේ කාලේ මයිත්රිපාලයට හොර ගෑනියෙක් ගෙන් ළමයෙක් ඉන්නවා වගේ වීඩියෝ පවා ආවා...

    ඕව ඉතින් මැතිවරණ කාලෙට එන ආතල්..
    1744092541.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,433
    124,263
    113
    දෙහිවල
    ජෙප්පෙක් වගේ හිටපු එකෙක්, ජෙප්පන්ට විරුද්දව රතු බෝලත් දැම්මා එහෙනම්..
    හම්මෝ දායක සබාවෙ උන් ටික 😄🤭😄

    රුපියල් 5000 ක බලේ යකෝ...
    රුපියල් 5000 ට පක්ශේ පාවා දුන්නෙ..😁🤭
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,504
    2,468
    113
    කොලොම්තොට
    අපෝ බන් !!!
    මම හිතුවේ මූ පුද්ගලික දේපලක් වංචා කරලා එහෙම සීන් එකක් කියලා
    මම ත් ආවේ 😂 රියැක් එක දාලා ජෙප්පොන්ට බැනලා යන්න.....
    බලන් යද්දි වෘත්තිය සමිති චීත්ත වලියක්නේ...