මෙන්න මාලිමා ජෙප්පො හොරු අල්ලලා ගුපියනේ: රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

monson

Well-known member
  • May 7, 2007
    24,859
    26,880
    113
    :lol:
    September 6, 2024 at 3:07 pm | lanka C news
    ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    ඒ ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදු දීමෙන් රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත ගොනු කළ බී වාර්තාව සලකා බලමිනි.

    ඒ අනුව මහින්ද ජයසිංහ, අමාලි කළුපහන යන සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

    - https://lankacnews.com/වසන්ත-සමරසිංහ-අත්අඩංගුවට/

    Past news:
    හොර බදු ඔප්පුවකින් ගොඩනැඟිල්ලක් අත්කර ගැනීම

    වසන්ත සමරසිංහ වංචා විමර්ශන කාර්යාංශයට​

    July 5, 2024 12:50 am 0 comment

    ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් ගොඩනැඟිල්ලක් අත්පත් කරගැනීමේ චෝදනාවකට අදාළව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය හමුවේ ඊයේ (4) පෙනී සිටියේය.
    ජාතික කම්කරු සංගමයේ උප සභාපති තිලක් ධර්මසිරි විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
    ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජනය කරන වසන්ත සමරසිංහ, සිරිල් ආනන්දසිරි, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්ල සහ අමාලි කළුපහන අදාළ ගොඩනැඟිල්ල ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් වසර තුනකට බදු දීමට සම්බන්ධ වී ඇති බවට ජාතික කම්කරු සංගමයේ උප සභාපතිවරයා පැමිණිලි කර ති‍බේ.
    පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ නිරෝෂන් පීරිස් මහතා ප්‍රකාශ කළේ, “වංචාව ලක්ෂ 36යි. මේක නැෂනල් වර්කස් ඉන්ටිටියුට් ට්‍රස්ට් කියන එකට අයිති එකක්. වසන්න සමරසිංහයි ආනන්ද සිරි කියල කෙනෙකුයි මේක මහින්දවංශ ජයසිංහ හා රන්ජන් ජයලාල් කියන දෙන්නට මේක අවුරුදු තුනකට බදු දෙනවා. සමහර ඔප්පු කැන්සල් කරනවා.” යනුවෙනි.

    https://www.dinamina.lk/2024/07/05/breaking-news/105020/වසන්ත-සමරසිංහ-වංචා-විමර්/
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,080
    35,957
    113
    මැදමහනුවර
    fBfKzjX.jpeg
     
    • Love
    Reactions: Nirpakshika

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    පොඩ්ඩක් ටිපර් වෙන්නෙ නතුව ඉන්න පොන්ස්
    අදිකරනයට ඉදිරිපත්ජ් කරල නඩුව ඇහුවාම බලමු මොකද්ද අදිකරන තින්දුව කියල

    ටොයියො බයියො බිලියන ගනන් හොර කද්දි මීක් නැති 5000 ට පොස්ට් දාන පොන්න රැල එනව දැන් අම්බානක ටිපර් වෙලා

    මතක ඇති නෙ නිරුපම රජපස්ස බිලියන ගනන ගැහුව, මහින්දය සුනමි සල්ලි කොටි ගනන් හොර කැව එතකොට කො උබලගෙ කටවල්
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,859
    26,880
    113

    Past news:

    හොර බදු ඔප්පුවකින් ගොඩනැඟිල්ලක් අත්කර ගැනීම

    වසන්ත සමරසිංහ වංචා විමර්ශන කාර්යාංශයට​

    July 5, 2024 12:50 am 0 comment

    ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් ගොඩනැඟිල්ලක් අත්පත් කරගැනීමේ චෝදනාවකට අදාළව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය හමුවේ ඊයේ (4) පෙනී සිටියේය.
    ජාතික කම්කරු සංගමයේ උප සභාපති තිලක් ධර්මසිරි විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
    ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජනය කරන වසන්ත සමරසිංහ, සිරිල් ආනන්දසිරි, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්ල සහ අමාලි කළුපහන අදාළ ගොඩනැඟිල්ල ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් වසර තුනකට බදු දීමට සම්බන්ධ වී ඇති බවට ජාතික කම්කරු සංගමයේ උප සභාපතිවරයා පැමිණිලි කර ති‍බේ.
    පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ නිරෝෂන් පීරිස් මහතා ප්‍රකාශ කළේ, “වංචාව ලක්ෂ 36යි. මේක නැෂනල් වර්කස් ඉන්ටිටියුට් ට්‍රස්ට් කියන එකට අයිති එකක්. වසන්න සමරසිංහයි ආනන්ද සිරි කියල කෙනෙකුයි මේක මහින්දවංශ ජයසිංහ හා රන්ජන් ජයලාල් කියන දෙන්නට මේක අවුරුදු තුනකට බදු දෙනවා. සමහර ඔප්පු කැන්සල් කරනවා.” යනුවෙනි.

    - https://www.dinamina.lk/2024/07/05/breaking-news/105020/වසන්ත-සමරසිංහ-වංචා-විමර්/
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මහින්ද ජයසිංහ සහ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්න නියෝග​

    සැප්තැම්බර් 6, 2024

    Editor
    රු.මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙක් වන මහින්ද ජයසිංහ ,වසන්ත සමරසිංහ සහ අමාලි කළුපහන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කළා.
    ඒ “නැෂනල් වර්කර්ස් කොංග්‍රස්” යන වෘත්තීය සමිතියේ නිලධාරි මණ්ඩලය ලෙස පෙනී සිටිමින්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර එම සමිතියට අදාළ දේපළක් වංචනික ලෙස බදු දීම හේතුවෙන්.
    වෘත්තීය සමිති ආඥාපණත යටතේ ලි.ප. අංක 1041 යටතේ ලියාපදිංචි කර ඇති අදාළ වෘත්තීය සමිතිය පිළිබඳව කොළඹ වංචා විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව 2024 වසරේ ජනවාරි මස 26වනදා ගොනු කළ බී වාර්තාව සලකා බලා, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 29984/24 නඩුව කැඳවනු ලැබුවා.

    - https://srilankanews.lk/orders-to-arrest-mahinda-jayasinghe-and-wasantha-samarasinghe

    Past news:
    හොර බදු ඔප්පුවකින් ගොඩනැඟිල්ලක් අත්කර ගැනීම

    වසන්ත සමරසිංහ වංචා විමර්ශන කාර්යාංශයට​

    July 5, 2024 12:50 am 0 comment

    ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් ගොඩනැඟිල්ලක් අත්පත් කරගැනීමේ චෝදනාවකට අදාළව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය හමුවේ ඊයේ (4) පෙනී සිටියේය.
    ජාතික කම්කරු සංගමයේ උප සභාපති තිලක් ධර්මසිරි විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
    ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජනය කරන වසන්ත සමරසිංහ, සිරිල් ආනන්දසිරි, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්ල සහ අමාලි කළුපහන අදාළ ගොඩනැඟිල්ල ව්‍යාජ බදු ඔප්පුවක් මඟින් වසර තුනකට බදු දීමට සම්බන්ධ වී ඇති බවට ජාතික කම්කරු සංගමයේ උප සභාපතිවරයා පැමිණිලි කර ති‍බේ.
    පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ නිරෝෂන් පීරිස් මහතා ප්‍රකාශ කළේ, “වංචාව ලක්ෂ 36යි. මේක නැෂනල් වර්කස් ඉන්ටිටියුට් ට්‍රස්ට් කියන එකට අයිති එකක්. වසන්න සමරසිංහයි ආනන්ද සිරි කියල කෙනෙකුයි මේක මහින්දවංශ ජයසිංහ හා රන්ජන් ජයලාල් කියන දෙන්නට මේක අවුරුදු තුනකට බදු දෙනවා. සමහර ඔප්පු කැන්සල් කරනවා.” යනුවෙනි.

    - https://www.dinamina.lk/2024/07/05/breaking-news/105020/වසන්ත-සමරසිංහ-වංචා-විමර්/
    July 5 ඉඳන් තවම අල්ලලා නැද්ද?.
    පුළුවන් පුළුවන් කීවට බෑ වගේනෙ බං.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    පොඩ්ඩක් ටිපර් වෙන්නෙ නතුව ඉන්න පොන්ස්
    අදිකරනයට ඉදිරිපත්ජ් කරල නඩුව ඇහුවාම බලමු මොකද්ද අදිකරන තින්දුව කියල

    ටොයියො බයියො බිලියන ගනන් හොර කද්දි මීක් නැති 5000 ට පොස්ට් දාන පොන්න රැල එනව දැන් අම්බානක ටිපර් වෙලා

    මතක ඇති නෙ නිරුපම රජපස්ස බිලියන ගනන ගැහුව, මහින්දය සුනමි සල්ලි කොටි ගනන් හොර කැව එතකොට කො උබලගෙ කටවල්
    onna ohe kiyapu den ,me dawas 15 vithara ne, danatamath malaimawa campagin eka win karala iwarai. ranil kohmath try karanna vipaksha nayaka kamata.
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    July 5 ඉඳන් තවම අල්ලලා නැද්ද?.
    පුළුවන් පුළුවන් කීවට බෑ වගේනෙ බං.
    ඌ පොලිසියෙන් හැංගි හැංගි ඉදල හොරෙන්ම ස්ටේජ් එකට නැගල කතාවක් කරලා හොරෙන්ම මාරුවෙනවලු පොලිසිය එන්න කලින්. තාම අල්ල ගන්න බැරි වෙලා
     
    Mar 1, 2009
    2
    0
    1
    Cnews එකත් අයින් කරලා ඕවාට කියන්නේ ඇත්ත වෙනස් කරලා දානවා කියලා
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Media බය වෙල ඉන්නෙ ජෙප්පොන්ගෙ හොර වෑඩ දාන්නෙ නෑ.
    1725628728439.png
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala

    Derana news eke hetiyata nam mun boruwak kiyanne oya press conference eke.
    Hariyatama Eththa neththa balanna oya kiyana B-report eka balanna wenawa.

    According to derana, Progress of the investigation was reported to court. Judge order to finish the investigation, Police said more statements need to be obtained for the investigation. Nothing is stated about arresting anyone. Any arrest will be done at the end of the investigation IF anyone seemed guilty.
     
    • Like
    Reactions: madushana

    monson

    Well-known member
  • May 7, 2007
    24,859
    26,880
    113

    ව්‍යාජ ඔප්පුවකින් 36 ලක්ෂයකට ඉඩමක් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග​

    ව්‍යාජ ඔප්පු සකස්කර ඉඩමක් රුපියල් 36 ලක්ෂයකට බදු දී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (06) පොලිසියට නියෝග කර තිබෙනවා.

    මෙම සිද්ධියේ පැමිණිලි පාර්ශ්වයේ නීතීඥවරුන් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු හෙළි කළා.

    නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පු සකස්කර රුපියල් 36 ලක්ෂයකට බදු දී වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ වු කරුණු මත එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි එම නියෝගය කර තිබෙන්නේ.

    ඒ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ වංචා විමර්ශන කාර්යාංශය එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

    - https://www.hirunews.lk/381176/ව්‍යාජ-ඔප්පුවකින්-36-ලක්ෂයකට-ඉඩමක්-වංචා-කළ-සැකකරුවන්-අත්අඩංගුවට-ගන්න-නියෝග

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    මෙම සිද්ධියේ පැමිණිලි පාර්ශ්වයේ නීතීඥවරුන් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු හෙළි කළා.
    :lol:
    Un quote karanne SJB lawyersla kiyana eka

    meka balapan
     
    • Like
    Reactions: madushana