මේක ගොඩක් අය බලලා ඇති. කාලෙකට පාරක් පැරණි මතක අලුත් කරගන්න බලනවා.
ඇමරිකානු ජනාධිපති ගමන් ගන්නා යානයට සතුරන් ඇතුලු වෙනවා. ඕකයි කතාව.
වෙන්න අවම සම්බාවිතාවක් තියන වැඩ ගොඩක් මේකේ තියෙන්නෙ. ඉන්දියන් වයිබ් එන නොඅඩුව තියනවා.
නමුත් කම්මැලි කමක් නැතුව චිල් එකේ බලං ඉන්න පුලුවන් ෆිල්ම් එකක්. ආතල්. ඔලුවට හිතන්න පතන්න නැ.ඔලුවට බරක් නැ. කන බොන වෙලාවකට හොදයි.
බලලා නැත්තම් මිස් කරගන්න එපා.
Air Force One
1997
Action/Thriller