දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,275
    113
    මේ වගේ කරන්න ගිහින් ගෙදර බෙහෙත් කරන් මැරුණ උන් ලබන ආත්මේ පුනරුප්පත්ති කිව්වොත් තමා දැනගන්න වෙන්නේ.

    කරනවා නන් මේ අම්මා කරා වගේ ඩෝකට්ට කෙනෙක්ට පෙන්නලා කරන දෙයක් කරගන්න.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම chatgpt ekata මෙඩිකල් රිපොට්ස් දැම්මාම පට්ට විදිහට explain කරලා දුන්නා. ඒ වාගෙම මම ඇහුවා ඔය රිපොට් වලින් cancer වගෙ ලෙඩ පෙන්වනවා ද කියලා, නැහැ කියලා එහෙම නොවෙන්න හේතුව පවා කියලා දෙනවා. සිරාවටම පට්ට
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,490
    3,067
    113
    ඩොකාලත් එච්චර ගනන් ගන් නෑනෙ. මං සමහරැ ලගට රිපෝට් 10-15 අරන් ගියාම හිනා වෙනවා උන් 😒
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    This particular incident is about an year old. At that time ChatGPT has devloped enough to pass the Medical Licensing exams. But it's not always correct.
    Real world studies has shown that it can miss out important things when it comes to differential diagnosis. But certainly it is an important diagnostic tool.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මම chatgpt ekata මෙඩිකල් රිපොට්ස් දැම්මාම පට්ට විදිහට explain කරලා දුන්නා. ඒ වාගෙම මම ඇහුවා ඔය රිපොට් වලින් cancer වගෙ ලෙඩ පෙන්වනවා ද කියලා, නැහැ කියලා එහෙම නොවෙන්න හේතුව පවා කියලා දෙනවා. සිරාවටම පට්ට
    yeah, also super markets walin goods gaddi ingredients photo ekak yewwama ewalawema okkoma hoda naraka balaganna puluwan,
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැනට පරීක්ෂණ කරනවා ගෙදර ඉදන්ම ලේ, මුත්‍රා වාර්තා ගන්න පුළුවන් මැෂින් ගැන. ඇනලයිස් කරලා ඔක්කොම කියනවා. ඩොකා ගාවට යන්න ඕනේ නෑ.
     
    • Love
    • Like
    Reactions: itguy77 and NRTG

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අඩෝ මන් ඕකට ලැන්වේජ් ක්ලාස් එකේ පේපර් එකක් දාලා බැලුවා ඌ දීපු උත්තර 100 න් උත්තර 99ක් හරි කියපන්කෝ🙂.වැරදුන එකට මම කිව්වා මේක හරි උත්තරේ කියලා ඌ ඊට පස්සෙ කියනවා ආ ඒක තමා හරි එක සොරි කියලා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ මන් ඕකට ලැන්වේජ් ක්ලාස් එකේ පේපර් එකක් දාලා බැලුවා ඌ දීපු උත්තර 100 න් උත්තර 99ක් හරි කියපන්කෝ🙂.වැරදුන එකට මම කිව්වා මේක හරි උත්තරේ කියලා ඌ ඊට පස්සෙ කියනවා ආ ඒක තමා හරි එක සොරි කියලා.
    විශේෂයෙන්ම කියන්ටෝන ඔහොම කරලා උඹට අනාගතයක් නෑ කියල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    මුන් අම්මවයි ලමයාවයි බොරු වටයක් යවලානේ තියෙන්නේ. ඒ රටවලත් අපිට වඩා සිස්ටම් අවුල් නේ බලං යද්දි. Chatgpt කරලා තියෙන්නේ අවශ්‍ය කෙනා ලගය පලයං කියලා කියපු එක ඇත්තටම.

    තමන් ට දෙයක් අහගත්තාට අවුලක් නැ.ඒ මත පිහිටා තීරණ ගන්නැතුව, වි⁣⁣ශේෂඥයෙක්ගෙන් තහවුරු කරගන්න ඕනා.

    රිපෝට් එකක අංක නම් කියවන්න පුලුවන් අය කියයි. උඩ පහල්ලෙහා යනවා කියන්න ඉතින් රේන්ජ් දැනගත්තාම ඇති. නමුත් වෙදකම ඊට එහාගිය එකක්. අපි බෙහෙත් කරන්නේ රිපෝට් වලට නෙවෙයි මිනිස්සුන්ට.


    ගොඩක් Jobs නැති වෙන සීන් එකක් තියෙන්නෙ
    ඇත්තටම රස්සාව පහසු වෙනවා හා තව අවස්තා වැඩි වෙනවා මිසක් වෛද්‍යවරුන්ගේ රස්සා නැති වෙන්නැ. ඕක දුවන්නත් පිටුපසින් වෛදවරුම ඕනා.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,220
    113
    37
    @ katubedda
    අවුරුදුගානක් මිනිස්සු හොයාගත්ත දෙවල් වලින් ටේ‍ර්න් කරපු මොඩල් එකකින් එන්නෙ මිනිස්සුම හොයාගත්ත දැනුමක් මිසක් මොඩල් එක හොයාගත්ත දෙයක් නෙවෙයිනේ. එකම හොදේ මිනිස්සු ගානකගේ දැනුම එක මොඩල් එකක තියෙනවා. අවාසිය තමයි තව ඉස්සරහට මිනිස්සු හිතන්න පුරුදු වෙන එක අඩුවෙන එක. තේරෙයි හැබැයි කල්යයි
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    දැනට පරීක්ෂණ කරනවා ගෙදර ඉදන්ම ලේ, මුත්‍රා වාර්තා ගන්න පුළුවන් මැෂින් ගැන. ඇනලයිස් කරලා ඔක්කොම කියනවා. ඩොකා ගාවට යන්න ඕනේ නෑ.
    Good doctors do not treat the reports. They treat patients
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,094
    1
    15,904
    113
    මම නම් කටු අකුරෙන් ලියලා තියෙන ප්‍රෙස්ක්‍රිප්සන් කියවගන්නො ඒකට කියලා...
    :yes: :yes:
     
    • Like
    Reactions: NRTG