yeah, also super markets walin goods gaddi ingredients photo ekak yewwama ewalawema okkoma hoda naraka balaganna puluwan,මම chatgpt ekata මෙඩිකල් රිපොට්ස් දැම්මාම පට්ට විදිහට explain කරලා දුන්නා. ඒ වාගෙම මම ඇහුවා ඔය රිපොට් වලින් cancer වගෙ ලෙඩ පෙන්වනවා ද කියලා, නැහැ කියලා එහෙම නොවෙන්න හේතුව පවා කියලා දෙනවා. සිරාවටම පට්ට
විශේෂයෙන්ම කියන්ටෝන ඔහොම කරලා උඹට අනාගතයක් නෑ කියලඅඩෝ මන් ඕකට ලැන්වේජ් ක්ලාස් එකේ පේපර් එකක් දාලා බැලුවා ඌ දීපු උත්තර 100 න් උත්තර 99ක් හරි කියපන්කෝ.වැරදුන එකට මම කිව්වා මේක හරි උත්තරේ කියලා ඌ ඊට පස්සෙ කියනවා ආ ඒක තමා හරි එක සොරි කියලා.
ඇත්තටම රස්සාව පහසු වෙනවා හා තව අවස්තා වැඩි වෙනවා මිසක් වෛද්‍යවරුන්ගේ රස්සා නැති වෙන්නැ. ඕක දුවන්නත් පිටුපසින් වෛදවරුම ඕනා.ගොඩක් Jobs නැති වෙන සීන් එකක් තියෙන්නෙ
Good doctors do not treat the reports. They treat patientsදැනට පරීක්ෂණ කරනවා ගෙදර ඉදන්ම ලේ, මුත්‍රා වාර්තා ගන්න පුළුවන් මැෂින් ගැන. ඇනලයිස් කරලා ඔක්කොම කියනවා. ඩොකා ගාවට යන්න ඕනේ නෑ.