BYD Sri Lanka Prices

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    ගනං වැඩී නේද @chami2015
    ලොකුම අවුලක් නෑ බං. මම හිතුවෙ 1.50කට වගේ BYD Atto 3 Extended එක. ලක්ෂ 20ක් විතර වැඩි වෙලා.
    මට හිතෙන්නෙ ටැක්ස් එක්ක බැලුවම මේ ගණං හරි කියල.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    ලොකුම අවුලක් නෑ බං. මම හිතුවෙ 1.50කට වගේ BYD Atto 3 Extended එක. ලක්ෂ 20ක් විතර වැඩි වෙලා.
    මට හිතෙන්නෙ ටැක්ස් එක්ක බැලුවම මේ ගණං හරි කියල.
    EV walata wadina tax kohomada ban
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,644
    10,907
    113
    අනේ ලබ්බ මන් ගන්නවා පුෂ් බයිසිකලයක් ෆිනෑන්ස් දාලා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    ලොකුම අවුලක් නෑ බං. මම හිතුවෙ 1.50කට වගේ BYD Atto 3 Extended එක. ලක්ෂ 20ක් විතර වැඩි වෙලා.
    මට හිතෙන්නෙ ටැක්ස් එක්ක බැලුවම මේ ගණං හරි කියල.
    මම ටාගට් කලේ seal එකනෙ 😐
     
    • Love
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    මම ටාගට් කලේ seal එකනෙ 😐
    ඒක මට නම් සෙට් නෑ බං Sedan නිසා. ඔය සෙට් එකෙන් ආසම BYD Tang කියල 7 seat SUV එකක්, ඒක මුං කරන්නෙ නෑ තාම. ඊට පස්සෙ Atto 3 තමයි ඉතිං 😁
     
    • Love
    Reactions: Tricle_Buwa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,338
    45,354
    113


    atto 3 extended - 93 lax mehe . lankawe 17000000 .. andenawa :angry: bola chnde deepalla ko pipena mal walatai, puluwan untai. tawa hari yai


    JVP දින්නොත් උඹ හිතන්නේ වාහන ගේන්න දෙයිද වාහන මිල අඩු වෙයිද..
     
    • Haha
    • Like
    Reactions: gannicuz and dxx

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    reliability left Chinese gu godawal

    BYD DOLPHIN eka $14000 =4,181,240.00 LKR wesige putala balapan profit tiyaganna widiya.
    ------ Post added on Sep 6, 2024 at 8:09 PM
    Aniwa .minissu karagena kanawa

    JVP දින්නොත් උඹ හිතන්නේ වාහන ගේන්න දෙයිද වාහන මිල අඩු වෙයිද..
    PamKak thamai .okun ewata na
    ------ Post added on Sep 7, 2024 at 6:52 AM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    JVP දින්නොත් උඹ හිතන්නේ වාහන ගේන්න දෙයිද වාහන මිල අඩු වෙයිද..

    ජෙප්පෝ ගොං කරත්ත නම් දේශීය නිශ්පාදනය කරල මිනිස්සුන්ට දෙයි අඩුවට..තෙල් වලට යන වියදමත් අඩු වෙනව නේ...කොමියුනිස්ට් අපතයෝ..😹😹😹
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    Indicative prices* for our products would be:
    BYD DOLPHIN DYNAMIC 49: 11.5 Mn
    BYD DOLPHIN DYNAMIC 70: 12 Mn
    BYD ATTO 3 STANDARD RANGE: 15 Mn
    BYD ATTO 3 EXTENDED RANGE: 17 Mn
    BYD SEAL Standard Range – Comfort: 21Mn
    BYD SEAL Extended Range – Premium: 36Mn
    BYD SEAL AWD Performance: 49Mn
    BYD SEALION 6 : 23Mn
    Seal eke standard eka wage more than twice price ai ban AWD eke, other countries wala echchara loku difference ekak ne man hitanne
    oita wadiya hugak wadi neda prices showroom eke? Seal eka around 38Mn kiala mage yaluwek kiyuwa math giye nah showroom ekata
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,888
    113
    Indicative prices* for our products would be:
    BYD DOLPHIN DYNAMIC 49: 11.5 Mn
    BYD DOLPHIN DYNAMIC 70: 12 Mn
    BYD ATTO 3 STANDARD RANGE: 15 Mn
    BYD ATTO 3 EXTENDED RANGE: 17 Mn
    BYD SEAL Standard Range – Comfort: 21Mn
    BYD SEAL Extended Range – Premium: 36Mn
    BYD SEAL AWD Performance: 49Mn
    BYD SEALION 6 : 23Mn
    Seal eke standard eka wage more than twice price ai ban AWD eke, other countries wala echchara loku difference ekak ne man hitanne
    Unge original usd price ekata issara lankaawe gahapu mid range tax ekak Ekathu karala balapan. Exchange rate ekath ekka e gaana ta poddak wadi wenna ona import karanna dunnama price eka. Dan mey huththala wla dutu kala wala ihaganeema seen ekak karanne
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Indicative prices* for our products would be:
    BYD DOLPHIN DYNAMIC 49: 11.5 Mn
    BYD DOLPHIN DYNAMIC 70: 12 Mn
    BYD ATTO 3 STANDARD RANGE: 15 Mn
    BYD ATTO 3 EXTENDED RANGE: 17 Mn
    BYD SEAL Standard Range – Comfort: 21Mn
    BYD SEAL Extended Range – Premium: 36Mn
    BYD SEAL AWD Performance: 49Mn
    BYD SEALION 6 : 23Mn
    Seal eke standard eka wage more than twice price ai ban AWD eke, other countries wala echchara loku difference ekak ne man hitanne

    Yako guu panina price neh
     
    • Haha
    Reactions: nooby and Back.kcaB

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,056
    2,286
    113
    Srilanka
    meka ganna wele
    Off road duwanna Y61 - 20M
    Laga duwanna Wagon R - 6M
    Gedarata badu aran enna - Navara - 6M
    Sporty car ekak ona nam Starlet Glanza - 4M
    Oya wage gedarata ona hama wadetama eka car eka gane aragena ewata petrol gahanna 10M witara thiri kara ganna puluwan ne ban.
    Best analysis 🤌
     
    • Like
    Reactions: itguy77

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,581
    1,590
    113
    Galle

    Attachments

    • IMG-20240831-WA0037.jpg
      IMG-20240831-WA0037.jpg
      171.8 KB · Views: 88
    • Haha
    Reactions: Bitter Truth