පිළියන්දල යවපු දිගම නයා...😎
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Sep 7, 2024 #1 Reactions: lgayyamp, 07sanjeewakaru, Candid-B and 11 others
SimMaster Well-known member Dec 16, 2015 9,870 13,118 113 Sep 7, 2024 #2 ලර්නර්ස් වල උන් පුරුදු වෙන්න යන පාර නේද. කුණු ලොරිත් යනවා. ලොරියක ගෑවිලා නයත් එක්ක කුනු උඩ ගියොත් තමා වැඩේ. Reactions: Thiefx
ලර්නර්ස් වල උන් පුරුදු වෙන්න යන පාර නේද. කුණු ලොරිත් යනවා. ලොරියක ගෑවිලා නයත් එක්ක කුනු උඩ ගියොත් තමා වැඩේ.
B.Chat Well-known member Jun 28, 2021 10,338 20,916 113 Sep 7, 2024 #3 නයාගේ නැට්ටෙන් විතරක් අල්ලලා උඩ යවන්න පුලුවන්. ආයේ නූල් ඕනේත් නෑ වගේ ඕවා රෙදි ජාතියකින් නේ හදනවා ඇත්තේ ?
නයාගේ නැට්ටෙන් විතරක් අල්ලලා උඩ යවන්න පුලුවන්. ආයේ නූල් ඕනේත් නෑ වගේ ඕවා රෙදි ජාතියකින් නේ හදනවා ඇත්තේ ?
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Sep 7, 2024 #4 අපරාදේ අනුරයියගේ මූණ දාන්න තිබ්බා නයාට... Reactions: lgayyamp, Candid-B, itguy77 and 4 others
lgayyamp Well-known member Jan 16, 2019 3,492 3,537 113 කොලොම්පුරේ Sep 7, 2024 #5 B.Chat said: ඕවා රෙදි ජාතියකින් නේ හදනවා ඇත්තේ ? Click to expand... කුණු bag Reactions: B.Chat
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,965 113 Sep 7, 2024 #6 මුන් සෙට් එක අන්න පොලිසියේ දැන්. Reactions: pulasthikur and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,338 20,916 113 Sep 7, 2024 #7 Phone Hora said: මුන් සෙට් එක අන්න පොලිසියේ දැන්. Click to expand... phone එකක් හොරකම් කරලා හිරේ ඉන්නකොට ද දැක්කේ?
Phone Hora said: මුන් සෙට් එක අන්න පොලිසියේ දැන්. Click to expand... phone එකක් හොරකම් කරලා හිරේ ඉන්නකොට ද දැක්කේ?
Gingy Well-known member Oct 23, 2023 6,933 12,995 113 Sep 7, 2024 #8 Phone Hora said: මුන් සෙට් එක අන්න පොලිසියේ දැන්. Click to expand... මෙහෙත් කොල්ලො සෙට් එකක් අරන් ගියා, ඒක නම් සාධාරණයි බන්, හරියටම එයාපෝට් එකේ ලෑන්ඩින් පැටන් වලට සෙට් වෙන්න සරුංගල් අරින එක මිනීමරු වැඩක් Reactions: B.Chat
Phone Hora said: මුන් සෙට් එක අන්න පොලිසියේ දැන්. Click to expand... මෙහෙත් කොල්ලො සෙට් එකක් අරන් ගියා, ඒක නම් සාධාරණයි බන්, හරියටම එයාපෝට් එකේ ලෑන්ඩින් පැටන් වලට සෙට් වෙන්න සරුංගල් අරින එක මිනීමරු වැඩක්
B.Chat Well-known member Jun 28, 2021 10,338 20,916 113 Sep 7, 2024 #9 lgayyamp said: කුණු bag Click to expand... Thanks Reactions: lgayyamp
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,017 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 7, 2024 #11 මෙහෙම දිග නයෙක් නම් ජිවිතේට දැකල නෑ
B Bitter Truth Well-known member Dec 19, 2015 24,193 46,976 113 Sep 7, 2024 #12 Phone Hora said: මුන් සෙට් එක අන්න පොලිසියේ දැන්. Click to expand...
Candid-B Well-known member Apr 25, 2019 35,029 1 61,162 113 Mother Earth Sep 7, 2024 #14 dxx said: අපරාදේ අනුරයියගේ මූණ දාන්න තිබ්බා නයාට... Click to expand... අඩොහ්