පිළියන්දල යවපු දිගම නයා...😎

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ලර්නර්ස් වල උන් පුරුදු වෙන්න යන පාර නේද. කුණු ලොරිත් යනවා. ලොරියක ගෑවිලා නයත් එක්ක කුනු උඩ ගියොත් තමා වැඩේ. :lol:
     
    • Like
    Reactions: Thiefx

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    නයාගේ නැට්ටෙන් විතරක් අල්ලලා උඩ යවන්න පුලුවන්. ආයේ නූල් ඕනේත් නෑ වගේ 😁

    ඕවා රෙදි ජාතියකින් නේ හදනවා ඇත්තේ ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපරාදේ අනුරයියගේ මූණ දාන්න තිබ්බා නයාට...😼

    Polish_20240907_113810341_copy_575x477f66f27d20e72924c.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,932
    12,983
    113
    මුන් සෙට් එක අන්න පොලිසියේ දැන්.
    මෙහෙත් කොල්ලො සෙට් එකක් අරන් ගියා, ඒක නම් සාධාරණයි බන්, හරියටම එයාපෝට් එකේ ලෑන්ඩින් පැටන් වලට සෙට් වෙන්න සරුංගල් අරින එක මිනීමරු වැඩක්
     
    • Wow
    Reactions: B.Chat