දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    health eka me level eke AI ekakata dena eka dangerous wage mata nm penne
    මෝඩයෙක් නම් මහා පාරේ ගියත් මෝඩ වැඩක් කරලා මැරෙන එක සාමාන්‍ය දෙයක්.
    Common sense නැති නම් ඒකට chatgpt ඒකට banala වැඩක් නැහැ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    oke case ekak tiyanawa neda bn?
    reports dala eka analysis karana eka hari. but ape http la ethanin stop karanne nane
    un behetuth ganna yanawa ne ekenma
    othanadi case ekak wenawa neda?
    උබ දැකලා ඇති මම මේකේ ඕවා වල අගුනේ කියන තරම්. ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් අඩු iq එකක ඉදිද්දි මුන්ට හොදක් කරන්න ගියත් පෙන්නේ වැරදියට. තාක්ෂණය දන්න එකාව තමයි තක්ෂනයෙන් අන්දන්න ලේසි.

    සමහර මිනිස්සු දේවල් ඉගෙන ගන්නේ ලොකු වන්දියක් ගෙවලා. ඔවුන්ට අනුව ඒවා විරකම් ලුනේ.
     
    • Sad
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මෝඩයෙක් නම් මහා පාරේ ගියත් මෝඩ වැඩක් කරලා මැරෙන එක සාමාන්‍ය දෙයක්.
    Common sense නැති නම් ඒකට chatgpt ඒකට banala වැඩක් නැහැ.
    but oka maha parimanen wenakota Control body walata wenawa action ekak ganna

    නමුත් සමහර මිනිස්සු දේවල් ඉගෙන ගන්නේ ලොකු වන්දියක් ගෙවලා. ඔවුන්ට අනුව ඒවා විරකම් ලුනේ.
    medical patte oya wage karanna nam hoda na
    ------ Post added on Sep 7, 2024 at 1:12 PM
     
    • Like
    Reactions: emoji diaries

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ. සිස්ටම් අවුල් කියන්නේ පට්ටම චාටර් 😅

    මගේ speciality එක O & G. Uterine procidentia එකකට සර්ජරි බුක් කලාම automatically එන්නේ category 3 class එකට(ලංකාවේ උපරිම සති දෙකයි). ඒ කිව්වෙ අවුරුද්දක් වගේ යනකන් දිනයක් ලැබෙන්නේ නෑ. දවසට උපරිම Major cases 2යි. (ලංකාවේ අපි දවසට 8 ක් කරනවා) ED එකට ලෙඩෙක් ආවම Triage කරලා උන්ගේ waiting time 10-12 hours. ඔය මචන් Hb අඩු, bleed වෙන miscarriages 😅 (ලංකාවේ විනාඩි5 යි 10 යි. කෙලින්ම HO stat ගහලා එවන්නේ) ආච්චිලා එනව ක්ලිනික් වලට නාහින් අඬ අඬා මෙහේ . ඔය ලෝක සෞඛ්‍යය දර්ශකයේ 22 ට ඉන්න රට. UK 33 සහ ඇමරිකාව 60+. ඒවල තරම හිතාගනින්කෝ Ausi එහෙමනම්. GP referral එකකින් ක්ලිනික් එකක් ලැබෙන්න මාස 3 ක් හෝ වැඩියෙන් යනවා. (ලංකාවේ අද ක්ලිනික් ආවනම් අද බලනවා) මෙහේ දවසට ක්ලිනික් එකේ ලෙඩ්ඩු 10 යි 12 යි recalls, 1st visit 3-4 යි. (ලංකාවේ 1st Visit castel එකේ ඉද්දි මම දවසට 100+ බලලා තියෙනවා registrar කාලේ) 😅

    ලංකාව ඉන්නේ ඔය දර්ශකයේ 40 ට. ලංකාවේ ඔය උඩ කිව්වා ඒවා එකක්වත් waiting නෑ මම වැඩ කරපු boss ලා එක්ක. මගෙ SR කාලෙත් Procientia දැක්කම මම ඊගාව සතියේ කරලා තියෙනවා.

    ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන් ඉන්නේ මේ රටවල health sector wow කියලා. මට නම් ඇති wow එකක් නෑ. මෙහේ තියෙන facility ලංකාවේ තිබ්බනම් ලංකාවේ දොස්තරලා ලංකාවා ලෝකේ හොඳම health care countries වල පලවෙනි 10 ඇතුලට ගෙනල්ලා.

    මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.
    This is true. In my experience most of the time doctors in most of the foriegn countries are freaking idiots but they have enough facilities to cover up their dumbness. In SL it's the other way around but now SL is also following their footsteps coz millennial doctors need mansions to live in even before they reach 40. I cannot imagine the situation when Gen Z kicks in
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    Lankawata enna hithan inne. Sajiya awoth nam innawaa mehema.

    Wiyadama gathtama gedara rent ekatanam 2000 AUD yanooo masekata. Current masa 3 n 3 ta enne. 220 k wage current Bill eka masa 3 tama. Ekenuth Ausi government eken apita 80 AUD gewanawa. Internet walata 90 AUD waage. Insurance ekata 200 i BUPA, Kanna bonna nam 500 k yavi masetama hodata kaala. Okkoma 3000 k wage maseta
    apo ow. ekanam hodayi. kiyannath ba me yana widiyata eyida kiyala

    Current 220 AUD da
    220-80/3 = 46

    ethakota okkoma karala ohen settle wenna ganak ithuru karaganna puluwanda ?

    perth wage paththakata gihin rush eka adu paththaka settle wenna puluwanda ganak ithiri karan

    මමත් ඉතින් මෙහේ health sector wow කියලා හිතන් හිටියේ එන්න කලින්. මම එහෙමනම් non medical උන් එහෙම හිතන් ඉන්න එක ගැන අහන්න දෙයක් නෑනේ.
    it sector ekath awulda :nerd:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    health eka me level eke AI ekakata dena eka dangerous wage mata nm penne

    ඒ වගේම හරි හමන් රටක තව කාලෙකට ඒක වෙන්නෙත් නෑ

    අපේ අයට කියලා වැඩක් නැ බං. අත්විදලාම බලපං කියලා අතැරලා දාලා තියෙන්නේ මම නම්.

    ලංකාවෙ ඩොකාලා කොච්චර හොඳ සේවයක් දෙනවද, කොච්චර නොලේජ් එකක් තියෙනවද කියන එක ලංකාවෙ උන් දන්නෙ නෑ.

    මේ පේනවනේ 👇🏼
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    lankawe gan gobba doc la nam baya athi AI walata, but loke AI ekka move wenawa...
    Ratawal walata godak ewunta issarahata panaganna ekath lesi wenne na...

    AI kiyanne anika chatgpt witharak nemei ...

    https://newsnetwork.mayoclinic.org/...-helped-doctors-diagnose-twice-as-many-cases/

    https://www.health.harvard.edu/blog...uestions-better-than-your-doctor-202403273028

    https://yaledailynews.com/blog/2024...sider-ai-as-tool-for-breast-cancer-detection/

    Harvard, Yale walath nathi pakeer lane lankawe inne :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    මම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ. සිස්ටම් අවුල් කියන්නේ පට්ටම චාටර් 😅

    මගේ speciality එක O & G. Uterine procidentia එකකට සර්ජරි බුක් කලාම automatically එන්නේ category 3 class එකට(ලංකාවේ උපරිම සති දෙකයි). ඒ කිව්වෙ අවුරුද්දක් වගේ යනකන් දිනයක් ලැබෙන්නේ නෑ. දවසට උපරිම Major cases 2යි. (ලංකාවේ අපි දවසට 8 ක් කරනවා) ED එකට ලෙඩෙක් ආවම Triage කරලා උන්ගේ waiting time 10-12 hours. ඔය මචන් Hb අඩු, bleed වෙන miscarriages 😅 (ලංකාවේ විනාඩි5 යි 10 යි. කෙලින්ම HO stat ගහලා එවන්නේ) ආච්චිලා එනව ක්ලිනික් වලට නාහින් අඬ අඬා මෙහේ . ඔය ලෝක සෞඛ්‍යය දර්ශකයේ 22 ට ඉන්න රට. UK 33 සහ ඇමරිකාව 60+. ඒවල තරම හිතාගනින්කෝ Ausi එහෙමනම්. GP referral එකකින් ක්ලිනික් එකක් ලැබෙන්න මාස 3 ක් හෝ වැඩියෙන් යනවා. (ලංකාවේ අද ක්ලිනික් ආවනම් අද බලනවා) මෙහේ දවසට ක්ලිනික් එකේ ලෙඩ්ඩු 10 යි 12 යි recalls, 1st visit 3-4 යි. (ලංකාවේ 1st Visit castel එකේ ඉද්දි මම දවසට 100+ බලලා තියෙනවා registrar කාලේ) 😅

    ලංකාව ඉන්නේ ඔය දර්ශකයේ 40 ට. ලංකාවේ ඔය උඩ කිව්වා ඒවා එකක්වත් waiting නෑ මම වැඩ කරපු boss ලා එක්ක. මගෙ SR කාලෙත් Procientia දැක්කම මම ඊගාව සතියේ කරලා තියෙනවා.

    ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන් ඉන්නේ මේ රටවල health sector wow කියලා. මට නම් ඇති wow එකක් නෑ. මෙහේ තියෙන facility ලංකාවේ තිබ්බනම් ලංකාවේ දොස්තරලා ලංකාවා ලෝකේ හොඳම health care countries වල පලවෙනි 10 ඇතුලට ගෙනල්ලා.

    මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.
    There's a system in these countries. In SL you can channel a specialist anytime as you wish. It's different anywhere else, other than in the sub-continent. A specialist doesn't consult a case in 3 -5 minutes or write the script as soon as the patient enters through the door. What you say is true but it isn't the norm in these countries. The system is different because there are other reasons as well. If you are in Rome do as the Romans do. That's all. :unsure:
     
    • Like
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    This is true. In my experience most of the time doctors in most of the foriegn countries are freaking idiots but they have enough facilities to cover up their dumbness. In SL it's the other way around but now SL is also following their footsteps coz millennial doctors need mansions to live in even before they reach 40. I cannot imagine the situation when Gen Z kicks in
    At least a guy with some sense. I can agree with you more regarding newly emerging doctors. They like to select units with less work for their internship even.

    apo ow. ekanam hodayi. kiyannath ba me yana widiyata eyida kiyala

    Current 220 AUD da
    220-80/3 = 46

    ethakota okkoma karala ohen settle wenna ganak ithuru karaganna puluwanda ?

    perth wage paththakata gihin rush eka adu paththaka settle wenna puluwanda ganak ithiri karan

    it sector ekath awulda :nerd:
    මොකක්ද බං ඔය 220 - 80? දැන් AUD එකක් 205 ක් වගේ යන්නේ. IT නම් දන්නේ නෑ මචං. හැබැයි ඩොක්ටර්ස්ට නම් හොඳටම ගෙවනවා මෙහේ. Settle වෙනවනම් queensland හොඳයි. වික්ටෝරියා, නිව්සවුත්වේල්ස්, වෙස්ටන් ඕස්ට්‍රේලියා හාලා තියෙන්නේ දැන් ඉන්දියන්, චයිනීස් උන්
    ------ Post added on Sep 7, 2024 at 5:36 PM

    A specialist doesn't consult a case in 3 -5 minutes or write the script as soon as the patient enters through the door.

    But yet there are lot of mishaps by them too. But the thing is, they have enough facilities to cover their asses.
    ------ Post added on Sep 7, 2024 at 5:40 PM

    ලංකාවෙ ඩොකාලා කොච්චර හොඳ සේවයක් දෙනවද, කොච්චර නොලේජ් එකක් තියෙනවද කියන එක ලංකාවෙ උන් දන්නෙ නෑ.

    මේ පේනවනේ 👇🏼
    ඕකා නම් මොකක් හරි මානසික කේස් එකකට ලංකාවේ ඩොක්ටර්ස්ලා එක්ක තරහයි. එක්කෝ උගේ ex මූට බූට් එක තියලා ඩොකෙක් එක්ක යාලු වෙලා හරි ඇති, නැත්නම් ලොරි ටෝක්ස් දීලා බයෝ කරලා med faq යාගන්න බැරි වෙන්න වත් ඇති. එහෙමත් නැත්නම් ගෑණි නර්ස් කෙනෙක් වෙන්න ඇති. 😅
    ------ Post added on Sep 7, 2024 at 5:43 PM
     
    • Haha
    Reactions: shenat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113

    මොකක්ද බං ඔය 220 - 80? දැන් AUD එකක් 205 ක් වගේ යන්නේ. IT නම් දන්නේ නෑ මචං. හැබැයි ඩොක්ටර්ස්ට නම් හොඳටම ගෙවනවා මෙහේ. Settle වෙනවනම් queensland හොඳයි. වික්ටෝරියා, නිව්සවුත්වේල්ස්, වෙස්ටන් ඕස්ට්‍රේලියා හාලා තියෙන්නේ දැන් ඉන්දියන්, චයිනීස් උන්
    Current masa 3 n 3 ta enne. 220 k wage current Bill eka masa 3 tama. Ekenuth Ausi government eken apita 80 AUD gewanawa.
    oya kiwwa ekata gana haduwe,
    ehema nemeda

    chinese ewun gana nam danne na aththtama,
    indian ewun nam set ma na,
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,201
    113
    Ohio, USA
    රනිල්ගේ සජිත්ගේ සහ අනුර කුමාරගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉංග්‍රීසි පරිවර්තනයන්වල pdf සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම දත්ත ඇතුළත් වර්තා pdf සමග Chatgpt Pro එකට දාලා result එක බැලුවොත් උත්තරය වශයෙන් එන්නේ රටේ දැනට තත්වය හැටියට සහ අනාගතයේ ආර්ථික තත්ත්වය යම්කිසි හොඳ මට්ටමකට ගෙන එන්නට පුළුවන් එකම කෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලයි..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    oya kiwwa ekata gana haduwe,
    ehema nemeda

    chinese ewun gana nam danne na aththtama,
    indian ewun nam set ma na,
    ආහ් කරන්ට් එක නේද. මෙහෙමයි සරළව ගෙදරට 2000 යි, කන්න බොන්න බිල් අනම් මනම් යුටිලිටි වලට තව 1000 ක් අයින් කරහන්. ඉතිරි ඔක්කොම save කරන්න පුලුවන් ඉතින්.
     
    • Love
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ආහ් කරන්ට් එක නේද. මෙහෙමයි සරළව ගෙදරට 2000 යි, කන්න බොන්න බිල් අනම් මනම් යුටිලිටි වලට තව 1000 ක් අයින් කරහන්. ඉතිරි ඔක්කොම save කරන්න පුලුවන් ඉතින්.

    niyamayi :love::love::love:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    A specialist doesn't consult a case in 3 -5 minutes or write the script as soon as the patient enters through the door.

    But yet there are lot of mishaps by them too.

    ඉතින් දශක ගානක සර්විස් එකෙන් අපිට හම්බවෙන දහස් සංඛයාත ⁣කේසස් වල තැම්බිලා හැමදාම දැකලා ඇවිදින විදිහෙන්ම අංගලස්සනයෙන්ම ඇවිත් වචනයෙන් දෙකෙන් කියන්න පුලුවන් තරමට ප්‍රාගුණය හැදිලා තමා බං මේක ඇන්දේ. රොක්සියා දන්නවානේ ආ නැද්ද කියහං. අපි කරන්නේ මිනිස්සු කලමනාකරණයක් නේ.

    හැබැයි @imhotep වරෙන් මාව හම්බවෙන්න දවසක. මම ඉතින් කියවන පොර.
     
    • Haha
    Reactions: imhotep

    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    ඒ වගේම හරි හමන් රටක තව කාලෙකට ඒක වෙන්නෙත් නෑ

    ලංකාවෙ ඩොකාලා කොච්චර හොඳ සේවයක් දෙනවද, කොච්චර නොලේජ් එකක් තියෙනවද කියන එක ලංකාවෙ උන් දන්නෙ නෑ.

    මේ පේනවනේ 👇🏼
    To mona ratawalada ponnayo idala tiyenne.lankawe idagana meke unta boru kiya kiya ausi inne gaga higanna.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    ඕකෙන් වෛද්‍ය කංඩායමක් එකතුවෙලා තීරණ ගන්නවා වගේ පහසුවක් තියනවා තව පරික්ෂණ කලයුතු දිශවන් පිළිබඳව හා අමතක වුනු කරුණු, නොදැන සිටී කරුණු දැනගැනීට අවස්ථාවක් ලැබෙනවා, විශ්ලේෂණය පහසු වනව. ඇත්තටම මෙයින් විශාල ප්‍රයෝජනයක් ගත හැකයි කෙසේ වෙතත් අවසන් තීරණය සුදුසුකම් ඇති වෛද්‍යවරු විසින්ම ගතයුතුයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    oya dokku pakkunta karanna puluwan itin suddo dunna poth tika kiyawala repeat cycle karanna tamai. wesige putala duwalata wena deyak ba minisunta hai kam danawa renna
    lankawe ewun nam ehemai.. but wena ratawal wala ewun mara bayai.. legal case nisa mehe itin doc ballonta raja sapa.. mini maralath innawa berila
    At least a guy with some sense. I can agree with you more regarding newly emerging doctors. They like to select units with less work for their internship even.

    මොකක්ද බං ඔය 220 - 80? දැන් AUD එකක් 205 ක් වගේ යන්නේ. IT නම් දන්නේ නෑ මචං. හැබැයි ඩොක්ටර්ස්ට නම් හොඳටම ගෙවනවා මෙහේ. Settle වෙනවනම් queensland හොඳයි. වික්ටෝරියා, නිව්සවුත්වේල්ස්, වෙස්ටන් ඕස්ට්‍රේලියා හාලා තියෙන්නේ දැන් ඉන්දියන්, චයිනීස් උන්
    ------ Post added on Sep 7, 2024 at 5:36 PM

    But yet there are lot of mishaps by them too. But the thing is, they have enough facilities to cover their asses.
    ------ Post added on Sep 7, 2024 at 5:40 PM

    ඕකා නම් මොකක් හරි මානසික කේස් එකකට ලංකාවේ ඩොක්ටර්ස්ලා එක්ක තරහයි. එක්කෝ උගේ ex මූට බූට් එක තියලා ඩොකෙක් එක්ක යාලු වෙලා හරි ඇති, නැත්නම් ලොරි ටෝක්ස් දීලා බයෝ කරලා med faq යාගන්න බැරි වෙන්න වත් ඇති. එහෙමත් නැත්නම් ගෑණි නර්ස් කෙනෙක් වෙන්න ඇති. 😅
    ------ Post added on Sep 7, 2024 at 5:43 PM
    thopita aduma quote karala reply ekak wath danna konda pana na 😀😃

    konda pana nathi hora dokku..

    higana pawul walin kata padam karala exam karalapu ballo hithan inne un witharai ugaththu kiyala 😄😁

    thopi mona higannuda ban

    thopi doc nemei moka unath class ekak na... asarana minissu laga nam show eka dai... eth uba dannawane man mokadda kiyanne kiyala higanna 😂
     
    • Like
    Reactions: DiksonAlex