දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,544
    10,317
    113
    44
    Living in an Atom
    ChatGPT එකෙන් මෙඩිකල් සපෝර්ට් ගන්නවා කියන එක ඉතා අනුවන ක්‍රියාවක්. මෙඩිකල් කියන්නේ වෙනම විෂය පථයක්. වෛද්‍යවරුන්ට ගන්නා පුළුවන් මට්ටමේ තීරණ ගන්න තරම් AI වැඩ සටහන් ඉදිරි වසර 500 තුළවත් බිහි වෙන්නේ නැහැ කියන එක AI සම්බන්දයෙන් ඉන්න ඉහලම පුද්ගලයින් පවා ප්‍රකාශ කරලා තියනවා. වෛද්‍යවරු සහ AI කවදාවත් සංසන්ධනය කරන්න බැහැ. එහෙම කරලා උපදෙස් අරගෙන අමාරුවේ වැටෙන්නත් එපා. මෙඩිසින් කියන්නේ එක එක පුද්ගලයාට වෙනම යුනික් සබ්ජෙක්ට් එකක්.
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මුන් අම්මවයි ලමයාවයි බොරු වටයක් යවලානේ තියෙන්නේ. ඒ රටවලත් අපිට වඩා සිස්ටම් අවුල් නේ බලං යද්දි. Chatgpt කරලා තියෙන්නේ අවශ්‍ය කෙනා ලගය පලයං කියලා කියපු එක ඇත්තටම.

    තමන් ට දෙයක් අහගත්තාට අවුලක් නැ.ඒ මත පිහිටා තීරණ ගන්නැතුව, වි⁣⁣ශේෂඥයෙක්ගෙන් තහවුරු කරගන්න ඕනා.

    රිපෝට් එකක අංක නම් කියවන්න පුලුවන් අය කියයි. උඩ පහල්ලෙහා යනවා කියන්න ඉතින් රේන්ජ් දැනගත්තාම ඇති. නමුත් වෙදකම ඊට එහාගිය එකක්. අපි බෙහෙත් කරන්නේ රිපෝට් වලට නෙවෙයි මිනිස්සුන්ට.
    මම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ. සිස්ටම් අවුල් කියන්නේ පට්ටම චාටර් 😅

    මගේ speciality එක O & G. Uterine procidentia එකකට සර්ජරි බුක් කලාම automatically එන්නේ category 3 class එකට(ලංකාවේ උපරිම සති දෙකයි). ඒ කිව්වෙ අවුරුද්දක් වගේ යනකන් දිනයක් ලැබෙන්නේ නෑ. දවසට උපරිම Major cases 2යි. (ලංකාවේ අපි දවසට 8 ක් කරනවා) ED එකට ලෙඩෙක් ආවම Triage කරලා උන්ගේ waiting time 10-12 hours. ඔය මචන් Hb අඩු, bleed වෙන miscarriages 😅 (ලංකාවේ විනාඩි5 යි 10 යි. කෙලින්ම HO stat ගහලා එවන්නේ) ආච්චිලා එනව ක්ලිනික් වලට නාහින් අඬ අඬා මෙහේ . ඔය ලෝක සෞඛ්‍යය දර්ශකයේ 22 ට ඉන්න රට. UK 33 සහ ඇමරිකාව 60+. ඒවල තරම හිතාගනින්කෝ Ausi එහෙමනම්. GP referral එකකින් ක්ලිනික් එකක් ලැබෙන්න මාස 3 ක් හෝ වැඩියෙන් යනවා. (ලංකාවේ අද ක්ලිනික් ආවනම් අද බලනවා) මෙහේ දවසට ක්ලිනික් එකේ ලෙඩ්ඩු 10 යි 12 යි recalls, 1st visit 3-4 යි. (ලංකාවේ 1st Visit castel එකේ ඉද්දි මම දවසට 100+ බලලා තියෙනවා registrar කාලේ) 😅

    ලංකාව ඉන්නේ ඔය දර්ශකයේ 40 ට. ලංකාවේ ඔය උඩ කිව්වා ඒවා එකක්වත් waiting නෑ මම වැඩ කරපු boss ලා එක්ක. මගෙ SR කාලෙත් Procientia දැක්කම මම ඊගාව සතියේ කරලා තියෙනවා.

    ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන් ඉන්නේ මේ රටවල health sector wow කියලා. මට නම් ඇති wow එකක් නෑ. මෙහේ තියෙන facility ලංකාවේ තිබ්බනම් ලංකාවේ දොස්තරලා ලංකාවා ලෝකේ හොඳම health care countries වල පලවෙනි 10 ඇතුලට ගෙනල්ලා.

    මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.
     
    Last edited:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621

    සතියට කීපාරක් බොස් ලගට ගිහින් අල්ලාහුඅක්බාර් කියල කියනවද ? :lol:
    ඔසී වල පකිස්තාන් බංග්ලාදේශ් ඉන්දියන් ඉරාන් ඩොකාල වැහි වහැලා ඉන්නේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සතියට කීපාරක් බොස් ලගට ගිහින් අල්ලාහුඅක්බාර් කියල කියනවද ? :lol:
    ඔසී වල පකිස්තාන් බංග්ලාදේශ් ඉන්දියන් ඉරාන් ඩොකාල වැහි වහැලා ඉන්නේ
    මෙහෙ Unit වල බොස් ලා නෑ. Consultant ලා ඉන්නේ. ඊට පහලින් මගේ level එක තියෙන්නේ. 😅 අපේ unit එකේ එක ඉන්දියන්, පකිස්තාන්, බංගලි දේශ් එකෙක්වත් නෑ. ඔක්කොම ඉන්නේ Locals ලා.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මෙහෙ Unit වල බොස් ලා නෑ. Consultant ලා ඉන්නේ. ඊට පහලින් මගේ level එක තියෙන්නේ. 😅 අපේ unit එකේ එක ඉන්දියන්, පකිස්තාන්, බංගලි දේශ් එකෙක්වත් නෑ. ඔක්කොම ඉන්නේ Locals ලා.
    ausi awillama balapan lankawe idan dawal hina dakinne nathuwa 😅
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ausi awillama balapan lankawe idan dawal hina dakinne nathuwa 😅
    ඔසී වල තමයි ඉන්නේ මිට්ටෝ 😅 මම කිව්වේ මගේ unit එක ගැන. Obstetrics and Gynaecology මම වැඩ කරන unit එක ගැන.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    අවුරුදුගානක් මිනිස්සු හොයාගත්ත දෙවල් වලින් ටේ‍ර්න් කරපු මොඩල් එකකින් එන්නෙ මිනිස්සුම හොයාගත්ත දැනුමක් මිසක් මොඩල් එක හොයාගත්ත දෙයක් නෙවෙයිනේ. එකම හොදේ මිනිස්සු ගානකගේ දැනුම එක මොඩල් එකක තියෙනවා. අවාසිය තමයි තව ඉස්සරහට මිනිස්සු හිතන්න පුරුදු වෙන එක අඩුවෙන එක. තේරෙයි හැබැයි කල්යයි
    Analysis නෙ බං
     
    • Like
    Reactions: thedigit2s and NRTG

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඩොකාව කවදාවත් රීප්ලේස් කරන්න බෑ. කව්ද වගකීම ගන්නෙ. undo කරන්න බෑනෙ. ලෙඩා මලානෙ . මොකද උනේ හැවම චැටා කියාවි සොරි කියල 😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,398
    113
    Colombo, Sri Lanka
    මේක හරියට පාවිච්චි කලොත් හැමෝගෙම රැකියාව පහසු කරගන්න පුළුවන් :yes:
     
    • Like
    Reactions: thedigit2s

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ඩොකාව කවදාවත් රීප්ලේස් කරන්න බෑ. කව්ද වගකීම ගන්නෙ. undo කරන්න බෑනෙ. ලෙඩා මලානෙ . මොකද උනේ හැවම චැටා කියාවි සොරි කියල 😂
    කොහොමත් ඔපරේෂන් එක කරන්නෙ මිනිහෙක්නෙ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    මම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ.
    aayi mehe enne nadda training iwara wela :sorry::rolleyes:
    මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.
    :sorry:
    wiyadama ehema kohomada
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ. සිස්ටම් අවුල් කියන්නේ පට්ටම චාටර් 😅

    මගේ speciality එක O & G. Uterine procidentia එකකට සර්ජරි බුක් කලාම automatically එන්නේ category 3 class එකට(ලංකාවේ උපරිම සති දෙකයි). ඒ කිව්වෙ අවුරුද්දක් වගේ යනකන් දිනයක් ලැබෙන්නේ නෑ. දවසට උපරිම Major cases 2යි. (ලංකාවේ අපි දවසට 8 ක් කරනවා) ED එකට ලෙඩෙක් ආවම Triage කරලා උන්ගේ waiting time 10-12 hours. ඔය මචන් Hb අඩු, bleed වෙන miscarriages 😅 (ලංකාවේ විනාඩි5 යි 10 යි. කෙලින්ම HO stat ගහලා එවන්නේ) ආච්චිලා එනව ක්ලිනික් වලට නාහින් අඬ අඬා මෙහේ . ඔය ලෝක සෞඛ්‍යය දර්ශකයේ 22 ට ඉන්න රට. UK 33 සහ ඇමරිකාව 60+. ඒවල තරම හිතාගනින්කෝ Ausi එහෙමනම්. GP referral එකකින් ක්ලිනික් එකක් ලැබෙන්න මාස 3 ක් හෝ වැඩියෙන් යනවා. (ලංකාවේ අද ක්ලිනික් ආවනම් අද බලනවා) මෙහේ දවසට ක්ලිනික් එකේ ලෙඩ්ඩු 10 යි 12 යි recalls, 1st visit 3-4 යි. (ලංකාවේ 1st Visit castel එකේ ඉද්දි මම දවසට 100+ බලලා තියෙනවා registrar කාලේ) 😅

    ලංකාව ඉන්නේ ඔය දර්ශකයේ 40 ට. ලංකාවේ ඔය උඩ කිව්වා ඒවා එකක්වත් waiting නෑ මම වැඩ කරපු boss ලා එක්ක. මගෙ SR කාලෙත් Procientia දැක්කම මම ඊගාව සතියේ කරලා තියෙනවා.

    ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන් ඉන්නේ මේ රටවල health sector wow කියලා. මට නම් ඇති wow එකක් නෑ. මෙහේ තියෙන facility ලංකාවේ තිබ්බනම් ලංකාවේ දොස්තරලා ලංකාවා ලෝකේ හොඳම health care countries වල පලවෙනි 10 ඇතුලට ගෙනල්ලා.

    මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.
    අපේ අයට කියලා වැඩක් නැ බං. අත්විදලාම බලපං කියලා අතැරලා දාලා තියෙන්නේ මම නම්.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    aayi mehe enne nadda training iwara wela :sorry::rolleyes:

    :sorry:
    wiyadama ehema kohomada
    Lankawata enna hithan inne. Sajiya awoth nam innawaa mehema.

    Wiyadama gathtama gedara rent ekatanam 2000 AUD yanooo masekata. Current masa 3 n 3 ta enne. 220 k wage current Bill eka masa 3 tama. Ekenuth Ausi government eken apita 80 AUD gewanawa. Internet walata 90 AUD waage. Insurance ekata 200 i BUPA, Kanna bonna nam 500 k yavi masetama hodata kaala. Okkoma 3000 k wage maseta
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මම chatgpt ekata මෙඩිකල් රිපොට්ස් දැම්මාම පට්ට විදිහට explain කරලා දුන්නා. ඒ වාගෙම මම ඇහුවා ඔය රිපොට් වලින් cancer වගෙ ලෙඩ පෙන්වනවා ද කියලා, නැහැ කියලා එහෙම නොවෙන්න හේතුව පවා කියලා දෙනවා. සිරාවටම පට්ට
    oka nati karanna wenawa lagadima
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Human errors ගොඩක් අඩුයි මේ case ekedi.
    Chatgpt custom trained module තියනව health කියල search karahama. ඒවායින් නියමෙට Diagonize කරනවා
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අපේ අපට කියලා වැඩක් නැ බං. අත්විදලාම බලපං කියලා අතැරලා දාලා තියෙන්නේ මම නම්.
    oke case ekak tiyanawa neda bn?
    reports dala eka analysis karana eka hari. but ape http la ethanin stop karanne nane
    un behetuth ganna yanawa ne ekenma
    othanadi case ekak wenawa neda?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    oka nati karanna wenawa lagadima
    නැති නෙමෙයි හොඳට develop කරල free service එකක් widihata දෙන්න ඕන health section එකට මාර දෙයක් meken කරන්න පුළුවන්.

    Doctors ලාගේ human errors වලින් වෙන දේවල් ගොඩක් මේවායින් අඩු වෙනවා
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Human errors ගොඩක් අඩුයි මේ case ekedi.
    Chatgpt custom trained module තියනව health කියල search karahama. ඒවායින් නියමෙට Diagonize කරනවා
    health eka me level eke AI ekakata dena eka dangerous wage mata nm penne

    නැති නෙමෙයි හොඳට develop කරල
    Agreed
    ------ Post added on Sep 7, 2024 at 1:05 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපේ අපට කියලා වැඩක් නැ බං. අත්විදලාම බලපං කියලා අතැරලා දාලා තියෙන්නේ මම නම්.
    මමත් ඉතින් මෙහේ health sector wow කියලා හිතන් හිටියේ එන්න කලින්. මම එහෙමනම් non medical උන් එහෙම හිතන් ඉන්න එක ගැන අහන්න දෙයක් නෑනේ.