මෝඩයෙක් නම් මහා පාරේ ගියත් මෝඩ වැඩක් කරලා මැරෙන එක සාමාන්‍ය දෙයක්.health eka me level eke AI ekakata dena eka dangerous wage mata nm penne
Common sense නැති නම් ඒකට chatgpt ඒකට banala වැඩක් නැහැ.
මෝඩයෙක් නම් මහා පාරේ ගියත් මෝඩ වැඩක් කරලා මැරෙන එක සාමාන්‍ය දෙයක්.health eka me level eke AI ekakata dena eka dangerous wage mata nm penne
උබ දැකලා ඇති මම මේකේ ඕවා වල අගුනේ කියන තරම්. ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් අඩු iq එකක ඉදිද්දි මුන්ට හොදක් කරන්න ගියත් පෙන්නේ වැරදියට. තාක්ෂණය දන්න එකාව තමයි තක්ෂනයෙන් අන්දන්න ලේසි.oke case ekak tiyanawa neda bn?
reports dala eka analysis karana eka hari. but ape http la ethanin stop karanne nane
un behetuth ganna yanawa ne ekenma
othanadi case ekak wenawa neda?
but oka maha parimanen wenakota Control body walata wenawa action ekak gannaමෝඩයෙක් නම් මහා පාරේ ගියත් මෝඩ වැඩක් කරලා මැරෙන එක සාමාන්‍ය දෙයක්.
Common sense නැති නම් ඒකට chatgpt ඒකට banala වැඩක් නැහැ.
medical patte oya wage karanna nam hoda naනමුත් සමහර මිනිස්සු දේවල් ඉගෙන ගන්නේ ලොකු වන්දියක් ගෙවලා. ඔවුන්ට අනුව ඒවා විරකම් ලුනේ.
This is true. In my experience most of the time doctors in most of the foriegn countries are freaking idiots but they have enough facilities to cover up their dumbness. In SL it's the other way around but now SL is also following their footsteps coz millennial doctors need mansions to live in even before they reach 40. I cannot imagine the situation when Gen Z kicks inමම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ. සිස්ටම් අවුල් කියන්නේ පට්ටම චාටර්
මගේ speciality එක O & G. Uterine procidentia එකකට සර්ජරි බුක් කලාම automatically එන්නේ category 3 class එකට(ලංකාවේ උපරිම සති දෙකයි). ඒ කිව්වෙ අවුරුද්දක් වගේ යනකන් දිනයක් ලැබෙන්නේ නෑ. දවසට උපරිම Major cases 2යි. (ලංකාවේ අපි දවසට 8 ක් කරනවා) ED එකට ලෙඩෙක් ආවම Triage කරලා උන්ගේ waiting time 10-12 hours. ඔය මචන් Hb අඩු, bleed වෙන miscarriages(ලංකාවේ විනාඩි5 යි 10 යි. කෙලින්ම HO stat ගහලා එවන්නේ) ආච්චිලා එනව ක්ලිනික් වලට නාහින් අඬ අඬා මෙහේ . ඔය ලෝක සෞඛ්‍යය දර්ශකයේ 22 ට ඉන්න රට. UK 33 සහ ඇමරිකාව 60+. ඒවල තරම හිතාගනින්කෝ Ausi එහෙමනම්. GP referral එකකින් ක්ලිනික් එකක් ලැබෙන්න මාස 3 ක් හෝ වැඩියෙන් යනවා. (ලංකාවේ අද ක්ලිනික් ආවනම් අද බලනවා) මෙහේ දවසට ක්ලිනික් එකේ ලෙඩ්ඩු 10 යි 12 යි recalls, 1st visit 3-4 යි. (ලංකාවේ 1st Visit castel එකේ ඉද්දි මම දවසට 100+ බලලා තියෙනවා registrar කාලේ)
ලංකාව ඉන්නේ ඔය දර්ශකයේ 40 ට. ලංකාවේ ඔය උඩ කිව්වා ඒවා එකක්වත් waiting නෑ මම වැඩ කරපු boss ලා එක්ක. මගෙ SR කාලෙත් Procientia දැක්කම මම ඊගාව සතියේ කරලා තියෙනවා.
ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන් ඉන්නේ මේ රටවල health sector wow කියලා. මට නම් ඇති wow එකක් නෑ. මෙහේ තියෙන facility ලංකාවේ තිබ්බනම් ලංකාවේ දොස්තරලා ලංකාවා ලෝකේ හොඳම health care countries වල පලවෙනි 10 ඇතුලට ගෙනල්ලා.
මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.
apo ow. ekanam hodayi. kiyannath ba me yana widiyata eyida kiyalaLankawata enna hithan inne. Sajiya awoth nam innawaa mehema.
Wiyadama gathtama gedara rent ekatanam 2000 AUD yanooo masekata. Current masa 3 n 3 ta enne. 220 k wage current Bill eka masa 3 tama. Ekenuth Ausi government eken apita 80 AUD gewanawa. Internet walata 90 AUD waage. Insurance ekata 200 i BUPA, Kanna bonna nam 500 k yavi masetama hodata kaala. Okkoma 3000 k wage maseta
it sector ekath awuldaමමත් ඉතින් මෙහේ health sector wow කියලා හිතන් හිටියේ එන්න කලින්. මම එහෙමනම් non medical උන් එහෙම හිතන් ඉන්න එක ගැන අහන්න දෙයක් නෑනේ.

health eka me level eke AI ekakata dena eka dangerous wage mata nm penne
අපේ අයට කියලා වැඩක් නැ බං. අත්විදලාම බලපං කියලා අතැරලා දාලා තියෙන්නේ මම නම්.

There's a system in these countries. In SL you can channel a specialist anytime as you wish. It's different anywhere else, other than in the sub-continent. A specialist doesn't consult a case in 3 -5 minutes or write the script as soon as the patient enters through the door. What you say is true but it isn't the norm in these countries. The system is different because there are other reasons as well. If you are in Rome do as the Romans do. That's all.මම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ. සිස්ටම් අවුල් කියන්නේ පට්ටම චාටර්
මගේ speciality එක O & G. Uterine procidentia එකකට සර්ජරි බුක් කලාම automatically එන්නේ category 3 class එකට(ලංකාවේ උපරිම සති දෙකයි). ඒ කිව්වෙ අවුරුද්දක් වගේ යනකන් දිනයක් ලැබෙන්නේ නෑ. දවසට උපරිම Major cases 2යි. (ලංකාවේ අපි දවසට 8 ක් කරනවා) ED එකට ලෙඩෙක් ආවම Triage කරලා උන්ගේ waiting time 10-12 hours. ඔය මචන් Hb අඩු, bleed වෙන miscarriages(ලංකාවේ විනාඩි5 යි 10 යි. කෙලින්ම HO stat ගහලා එවන්නේ) ආච්චිලා එනව ක්ලිනික් වලට නාහින් අඬ අඬා මෙහේ . ඔය ලෝක සෞඛ්‍යය දර්ශකයේ 22 ට ඉන්න රට. UK 33 සහ ඇමරිකාව 60+. ඒවල තරම හිතාගනින්කෝ Ausi එහෙමනම්. GP referral එකකින් ක්ලිනික් එකක් ලැබෙන්න මාස 3 ක් හෝ වැඩියෙන් යනවා. (ලංකාවේ අද ක්ලිනික් ආවනම් අද බලනවා) මෙහේ දවසට ක්ලිනික් එකේ ලෙඩ්ඩු 10 යි 12 යි recalls, 1st visit 3-4 යි. (ලංකාවේ 1st Visit castel එකේ ඉද්දි මම දවසට 100+ බලලා තියෙනවා registrar කාලේ)
ලංකාව ඉන්නේ ඔය දර්ශකයේ 40 ට. ලංකාවේ ඔය උඩ කිව්වා ඒවා එකක්වත් waiting නෑ මම වැඩ කරපු boss ලා එක්ක. මගෙ SR කාලෙත් Procientia දැක්කම මම ඊගාව සතියේ කරලා තියෙනවා.
ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන් ඉන්නේ මේ රටවල health sector wow කියලා. මට නම් ඇති wow එකක් නෑ. මෙහේ තියෙන facility ලංකාවේ තිබ්බනම් ලංකාවේ දොස්තරලා ලංකාවා ලෝකේ හොඳම health care countries වල පලවෙනි 10 ඇතුලට ගෙනල්ලා.
මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.
At least a guy with some sense. I can agree with you more regarding newly emerging doctors. They like to select units with less work for their internship even.This is true. In my experience most of the time doctors in most of the foriegn countries are freaking idiots but they have enough facilities to cover up their dumbness. In SL it's the other way around but now SL is also following their footsteps coz millennial doctors need mansions to live in even before they reach 40. I cannot imagine the situation when Gen Z kicks in
මොකක්ද බං ඔය 220 - 80? දැන් AUD එකක් 205 ක් වගේ යන්නේ. IT නම් දන්නේ නෑ මචං. හැබැයි ඩොක්ටර්ස්ට නම් හොඳටම ගෙවනවා මෙහේ. Settle වෙනවනම් queensland හොඳයි. වික්ටෝරියා, නිව්සවුත්වේල්ස්, වෙස්ටන් ඕස්ට්‍රේලියා හාලා තියෙන්නේ දැන් ඉන්දියන්, චයිනීස් උන්apo ow. ekanam hodayi. kiyannath ba me yana widiyata eyida kiyala
Current 220 AUD da
220-80/3 = 46
ethakota okkoma karala ohen settle wenna ganak ithuru karaganna puluwanda ?
perth wage paththakata gihin rush eka adu paththaka settle wenna puluwanda ganak ithiri karan
it sector ekath awulda![]()
A specialist doesn't consult a case in 3 -5 minutes or write the script as soon as the patient enters through the door.
ඕකා නම් මොකක් හරි මානසික කේස් එකකට ලංකාවේ ඩොක්ටර්ස්ලා එක්ක තරහයි. එක්කෝ උගේ ex මූට බූට් එක තියලා ඩොකෙක් එක්ක යාලු වෙලා හරි ඇති, නැත්නම් ලොරි ටෝක්ස් දීලා බයෝ කරලා med faq යාගන්න බැරි වෙන්න වත් ඇති. එහෙමත් නැත්නම් ගෑණි නර්ස් කෙනෙක් වෙන්න ඇති.ලංකාවෙ ඩොකාලා කොච්චර හොඳ සේවයක් දෙනවද, කොච්චර නොලේජ් එකක් තියෙනවද කියන එක ලංකාවෙ උන් දන්නෙ නෑ.
මේ පේනවනේ![]()
මොකක්ද බං ඔය 220 - 80? දැන් AUD එකක් 205 ක් වගේ යන්නේ. IT නම් දන්නේ නෑ මචං. හැබැයි ඩොක්ටර්ස්ට නම් හොඳටම ගෙවනවා මෙහේ. Settle වෙනවනම් queensland හොඳයි. වික්ටෝරියා, නිව්සවුත්වේල්ස්, වෙස්ටන් ඕස්ට්‍රේලියා හාලා තියෙන්නේ දැන් ඉන්දියන්, චයිනීස් උන්
oya kiwwa ekata gana haduwe,Current masa 3 n 3 ta enne. 220 k wage current Bill eka masa 3 tama. Ekenuth Ausi government eken apita 80 AUD gewanawa.
ආහ් කරන්ට් එක නේද. මෙහෙමයි සරළව ගෙදරට 2000 යි, කන්න බොන්න බිල් අනම් මනම් යුටිලිටි වලට තව 1000 ක් අයින් කරහන්. ඉතිරි ඔක්කොම save කරන්න පුලුවන් ඉතින්.oya kiwwa ekata gana haduwe,
ehema nemeda
chinese ewun gana nam danne na aththtama,
indian ewun nam set ma na,
ආහ් කරන්ට් එක නේද. මෙහෙමයි සරළව ගෙදරට 2000 යි, කන්න බොන්න බිල් අනම් මනම් යුටිලිටි වලට තව 1000 ක් අයින් කරහන්. ඉතිරි ඔක්කොම save කරන්න පුලුවන් ඉතින්.

A specialist doesn't consult a case in 3 -5 minutes or write the script as soon as the patient enters through the door.
But yet there are lot of mishaps by them too.
To mona ratawalada ponnayo idala tiyenne.lankawe idagana meke unta boru kiya kiya ausi inne gaga higanna.ඒ වගේම හරි හමන් රටක තව කාලෙකට ඒක වෙන්නෙත් නෑ
ලංකාවෙ ඩොකාලා කොච්චර හොඳ සේවයක් දෙනවද, කොච්චර නොලේජ් එකක් තියෙනවද කියන එක ලංකාවෙ උන් දන්නෙ නෑ.
මේ පේනවනේ![]()
lankawe ewun nam ehemai.. but wena ratawal wala ewun mara bayai.. legal case nisa mehe itin doc ballonta raja sapa.. mini maralath innawa berilaoya dokku pakkunta karanna puluwan itin suddo dunna poth tika kiyawala repeat cycle karanna tamai. wesige putala duwalata wena deyak ba minisunta hai kam danawa renna
thopita aduma quote karala reply ekak wath danna konda pana naAt least a guy with some sense. I can agree with you more regarding newly emerging doctors. They like to select units with less work for their internship even.
මොකක්ද බං ඔය 220 - 80? දැන් AUD එකක් 205 ක් වගේ යන්නේ. IT නම් දන්නේ නෑ මචං. හැබැයි ඩොක්ටර්ස්ට නම් හොඳටම ගෙවනවා මෙහේ. Settle වෙනවනම් queensland හොඳයි. වික්ටෝරියා, නිව්සවුත්වේල්ස්, වෙස්ටන් ඕස්ට්‍රේලියා හාලා තියෙන්නේ දැන් ඉන්දියන්, චයිනීස් උන්
------ Post added on Sep 7, 2024 at 5:36 PM
But yet there are lot of mishaps by them too. But the thing is, they have enough facilities to cover their asses.
------ Post added on Sep 7, 2024 at 5:40 PM
ඕකා නම් මොකක් හරි මානසික කේස් එකකට ලංකාවේ ඩොක්ටර්ස්ලා එක්ක තරහයි. එක්කෝ උගේ ex මූට බූට් එක තියලා ඩොකෙක් එක්ක යාලු වෙලා හරි ඇති, නැත්නම් ලොරි ටෝක්ස් දීලා බයෝ කරලා med faq යාගන්න බැරි වෙන්න වත් ඇති. එහෙමත් නැත්නම් ගෑණි නර්ස් කෙනෙක් වෙන්න ඇති.
------ Post added on Sep 7, 2024 at 5:43 PM