මගේ හිතට

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඇයි මොකද උනේ
    බෙහෙත් බොන එක නැවැත්තුවද
     
    • Haha
    Reactions: SLK_sri

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබ හොද හිතෙන් ද අනිත් උන්ට සාප දෙන්නේ ? :baffled:
    මනුස්සයෙක්ට ප්රෂ්නයක් ඇති උනාම නිකන් පඩටෝක් දිදී පුක දෙන්න එපා පකීර් වගේ
    තෝත් අන්දරේ වගේ
    දැන් තවත් පකේ කතාවක් කියපන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,006
    165,930
    113
    එකමත් එක රටක
    මනුස්සයෙක්ට ප්රෂ්නයක් ඇති උනාම නිකන් පඩටෝක් දිදී පුක දෙන්න එපා පකීර් වගේ
    තෝත් අන්දරේ වගේ
    දැන් තවත් පකේ කතාවක් කියපන්
    එහනම් ඉතින් ඌට කියපන් තව ටිකක් හිතෙන අසරණ වෙලා අනිත් උන් ගැන හිත හිත සාප කර කර ඉන්න කියලා . හරියයි ඕක .
     
    • Haha
    Reactions: SLK_sri

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇයි මොකද උනේ
    බෙහෙත් බොන එක නැවැත්තුවද
    කවුරුහරි මොනාහරි කියපුවාම හිතේ ඒක නලියනව බ්ං කොච්චර හිත හදාගෙන පැත්තටවෙලා පොත් පත් බලාගෙන මට මගේ පාඩුවෙ ඉන්න දෙන්නෑ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,209
    24,321
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ‍යකෝ එකටත් මන්නෙ පලි - මීට දෙයියො
    what is life universe GIF
     
    • Haha
    Reactions: Jack London

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කවුරුහරි මොනාහරි කියපුවාම හිතේ ඒක නලියනව බ්ං කොච්චර හිත හදාගෙන පැත්තටවෙලා පොත් පත් බලාගෙන මට මගේ පාඩුවෙ ඉන්න දෙන්නෑ

    menna mu ekka chat ekak dapan @tupac97
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    එහෙම ඉල්ලන දේවල් ලැබෙනවා නම් ලෝකේ මීට වඩා සැහෙන වෙනස්, ඔය සාප කිරිල්ල තමන්ගේ හිත හදාගන්න කරන රෙද්දවල්. ඊට වැඩිය හොඳයි සෙල්ෆ් ඉම්පෘව් වෙන මොනවා හරි කරන එක. සාපෙට වැඩිය ප්‍රතිපල දායකයි. source trust me bro. :rofl:
     
    • Dislike
    Reactions: gannicuz