මගේ මහන්සියට හිනා වෙන්නේ ඇයි හැමෝම ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,123
    5,771
    113
    උඹ කරන්න ඕන උන්ගේ අදෝනාවන් අහලා...උඹ ඒකෙන් මෝටිවේට් වෙයන්

    බල්ලෝ උඩු බිරුවට කදු පාත්වෙන්නෑ..බන් !
    මූ උන්ගේ අදෝනාවන් අහලා මෙතන මුගෙ අදෝනාව කියෝල බයිට් වෙලා මම එලකිරියෙන් යනව.
     
    • Haha
    Reactions: Shamal3001

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,753
    113
    උඹේ මහන්සියට අපි හිනා වෙන්නේ නෑ.. උඹ අපෙන් ගන්න ආතල් එකට අපි හිනා වෙන්නේ.

    👇👇👇🤣🤣

    බොරු මාතෘකා හදාගෙන ඇවිත් මේකෙ උන්ගෙ කමෙන්ට්ස් බලලා අතේ ගහන්න නේද උත්සහය?
     
    • Haha
    Reactions: Kalegana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Job da business da kiyana eka umba decide karanne ban, anik un nemei..
    Ithin anik un kiyana ewa adala nane..
     
    • Like
    Reactions: Nadun26

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,452
    113
    🤍
    machan uba GYM ekakata ghilla aga hadala aluth ekek widiyta Aye waren

    ita passe mokekwt ubata baninna enne na

    handiye threeweel park eke un

    badu ganna kadeta giyama mudalali

    hospital eken

    bank eken

    mokek hri bannot machan

    marennama gahana line eken baya krpn

    iwarai

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මචංලා, මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම පටන් ගත්ත පොඩි බිස්නස් එකේ ලාභයට ගොඩක් අය හිනා වෙනවා. ඒ ලැබෙන මුදල මට ඇති නම්, මගේ අවශ්‍යතා පිරිමහගන්න පුළුවන් නම්, ඇයි මචන්ලා එහෙම හිනා වෙන්නේ ?

    ඇත්ත, බිස්නස් එකක් පටන් ගත්ත අලුත ආදායම අඩුයි. ටිකෙන් ටික තමයි වැඩි වෙන්නේ. ඒක බිස්නස් ස්වභාවය. අපි විකුණන මිල අනුව, විකුණන දේ අනුව ආදායම අඩු වැඩි වෙනවා. ඒක මේ ලෝකේ හැටි!

    මගේ Facebook Friend List එකේ ඉන්න 8-5 ජොබ් කරන බොහෝ අය කියන්නේ "ඕක වහලා දාන්න" කියලා. තමන්ගේ බිස්නස් එකක්වත් නොකරණ, මේ ක්ෂේත්‍රය ගැන අබමල් රේණුවක දැනුමක් නැති එවැනි අය කියන කතා ඇත්තටම මගේ හිතට මහත් වේදනාවක් වුණා.

    "අනුන්ගේ හීන පොඩි කරන අය එක්ක දියුණු වෙන්න බෑ!"

    ඒක නිසා මම තීරණය කළා, එවැනි ඍණාත්මක අදහස් කියන අයව Unfriend කරලා දාන්න.

    බොහෝ මිනිස්සු අද සල්ලි හොයන්න හොරකම් කරනවා, හිඟාකනවා, වංචා කරනවා. ඒත්, මම මහන්සි වෙලා, මට පුළුවන් ආකාරයෙන්, honestly පොඩි මුදලක් උපයා ගන්නවා. ඇයි ඒකටත් හැමෝම අපහාස කරන්නේ?
    ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර ප්‍රධානියා නිසා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Shamal3001

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎
    උබට ඔය ඉන්න විදිහට හිටියොත් මොකුත් දියුණුවක් නැහැ. අලුතින් පටන් අරගනින්. මුලින්ම කුලී ගෙදරින් පලයන්. කුලී කාරයට බයවෙන්න එපා. ඊටපස්සෙ අම්මට බම්බු ගහගන්න කියල ගෑස් කුකර් එකක් ගනින්.
     
    • Like
    Reactions: Bimmer and Nadun26

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    උඹේ මහන්සියට අපි හිනා වෙන්නේ නෑ.. උඹ අපෙන් ගන්න ආතල් එකට අපි හිනා වෙන්නේ.
    mu hoda eka ban. muge attitude thami awul. mama e dawaswala vps open source panel ekak gahanna hoda ekak hoya hoya iddi pora thami mata hestiacp panel suggest kale. sirawta patta cp panel eka.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    මෙකේ උන්ගෙන් කැරිම සැපක් ගන්නේ නදුන් පුතා තමයි. :love2:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මචංලා, මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම පටන් ගත්ත පොඩි බිස්නස් එකේ ලාභයට ගොඩක් අය හිනා වෙනවා. ඒ ලැබෙන මුදල මට ඇති නම්, මගේ අවශ්‍යතා පිරිමහගන්න පුළුවන් නම්, ඇයි මචන්ලා එහෙම හිනා වෙන්නේ ?

    ඇත්ත, බිස්නස් එකක් පටන් ගත්ත අලුත ආදායම අඩුයි. ටිකෙන් ටික තමයි වැඩි වෙන්නේ. ඒක බිස්නස් ස්වභාවය. අපි විකුණන මිල අනුව, විකුණන දේ අනුව ආදායම අඩු වැඩි වෙනවා. ඒක මේ ලෝකේ හැටි!

    මගේ Facebook Friend List එකේ ඉන්න 8-5 ජොබ් කරන බොහෝ අය කියන්නේ "ඕක වහලා දාන්න" කියලා. තමන්ගේ බිස්නස් එකක්වත් නොකරණ, මේ ක්ෂේත්‍රය ගැන අබමල් රේණුවක දැනුමක් නැති එවැනි අය කියන කතා ඇත්තටම මගේ හිතට මහත් වේදනාවක් වුණා.

    "අනුන්ගේ හීන පොඩි කරන අය එක්ක දියුණු වෙන්න බෑ!"

    ඒක නිසා මම තීරණය කළා, එවැනි ඍණාත්මක අදහස් කියන අයව Unfriend කරලා දාන්න.

    බොහෝ මිනිස්සු අද සල්ලි හොයන්න හොරකම් කරනවා, හිඟාකනවා, වංචා කරනවා. ඒත්, මම මහන්සි වෙලා, මට පුළුවන් ආකාරයෙන්, honestly පොඩි මුදලක් උපයා ගන්නවා. ඇයි ඒකටත් හැමෝම අපහාස කරන්නේ?
    well depends on monthly revenue increace since the start.. wadi unada? keeyak reinvest karada? mokakda business eka
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උබ මොකටද එක එකාට පුක දෙන්න යන්නේ.
    තමන්ගේ පාඩුවේ බිස්නස් එක කරන් හිටපන්
    නැහැ මචන් කියන කතා වලට හිතට මාර අමාරුයි , අමාරුවෙන් යම් තාක් දුරට මම දියුණු වෙලා ඉන්නකොට 8-5 ජොබ් කරන අය ඕක වැඩක් නැහැ වහලා දාපන් කියනකොට එන වේදනාව කියා ගන්න බෑ, මේකේ කිහිප දෙනක් මගේ අදායම් අඩුයි කියලා අනම් මනම් කිව්වා එකට ෆුල් අප්සට් ගැහුවා හැම කෙනාම කියන කතා එක්ක එක නිසා මේ පොස්ට් එක දැම්මේ.
    ඉතිං බං ඒ හිනා වෙන එවුන්ගෙන් අහපන්කෝ ඕක මෙතන අහල වැඩකේ ඇතෑ
    උන්ගෙන් ඇහුවට කියන්නේ නැහැ බන් ජරා කතා කියනවා විතරයි
    ඉතින් බන් උඹත් හිනා වෙයන්

    තොපි කියන විදියට ලංකාවෙ සේරම බිස්නස් වහන්න වෙනවා නේද කියලා

    නැත්තං උන් කියන එක අහලා PVT LTD එක වහලා දාපන්

    ඔය දෙකනේ උඹට කරන්න තියෙන්නෙ
    උන් කියන එක අහලා වහලා දාන්නේ නැහැ ලොවෙත් එත් මගේ හිතට මාර විදියට ඕක අප්සට් සීන් එකක් අවුරුදු 3-4 ඉවසලා මම මේක කිව්වේ ඉවසගෙනම ඉන්න බැරි තැන සමාජයේ මිනිස්සු හිතන හැටි ගැන මට මාරම කලකිරීමක් ඇති වුණා බන් තමන්ගේ දෙයක් කරන එකාට බනිනවා කඩාකප්පල් වෙන්න උප දෙස් දෙනවා කෙලවෙනකම් බලන් ඉන්නවා.
    උඹ කරන්න ඕන උන්ගේ අදෝනාවන් අහලා...උඹ ඒකෙන් මෝටිවේට් වෙයන්
    එහෙම තමා බන් හිටියේ එත් මේ කතා අහල අහලා මට පට්ට අප්සට් ගියා එක පිට කරන්න මේක දැම්මේ.

    උඹේ මහන්සියට අපි හිනා වෙන්නේ නෑ.. උඹ අපෙන් ගන්න ආතල් එකට අපි හිනා වෙන්නේ.
    ආතල් ගත්තේ නැහැ බන්
    උඹ මොකටද ඉතින් එක එකාට උඹේ බිස්නස් ගැන කියන්න යන්නෙ?
    එහෙම කියන්න ගියේ නැහැ උන්ම තමා උපදෙස් දෙන්න එන්නේ.

    ------ Post added on Nov 9, 2025 at 8:37 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    උඹට තව කියන්න දෙයක් නැහැනේ
    මේකෙ එවුන් උඹට බිස්නස් එක කරන් යන්න ඕන විදිය කියන්න ඕන හැම විදියෙන්ම කියලා තියෙන්නෙ
    ඒත් ඉතින් මාසෙට සැරයක් මේ වගේ ත්‍රෙඩ් එකක් දානවාම තමයි