මචංලා, මේක මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මම පටන් ගත්ත පොඩි බිස්නස් එකේ ලාභයට ගොඩක් අය හිනා වෙනවා. ඒ ලැබෙන මුදල මට ඇති නම්, මගේ අවශ්‍යතා පිරිමහගන්න පුළුවන් නම්, ඇයි මචන්ලා එහෙම හිනා වෙන්නේ ?
ඇත්ත, බිස්නස් එකක් පටන් ගත්ත අලුත ආදායම අඩුයි. ටිකෙන් ටික තමයි වැඩි වෙන්නේ. ඒක බිස්නස් ස්වභාවය. අපි විකුණන මිල අනුව, විකුණන දේ අනුව ආදායම අඩු වැඩි වෙනවා. ඒක මේ ලෝකේ හැටි!
මගේ Facebook Friend List එකේ ඉන්න 8-5 ජොබ් කරන බොහෝ අය කියන්නේ "ඕක වහලා දාන්න" කියලා. තමන්ගේ බිස්නස් එකක්වත් නොකරණ, මේ ක්ෂේත්‍රය ගැන අබමල් රේණුවක දැනුමක් නැති එවැනි අය කියන කතා ඇත්තටම මගේ හිතට මහත් වේදනාවක් වුණා.
"අනුන්ගේ හීන පොඩි කරන අය එක්ක දියුණු වෙන්න බෑ!"
ඒක නිසා මම තීරණය කළා, එවැනි ඍණාත්මක අදහස් කියන අයව Unfriend කරලා දාන්න.
බොහෝ මිනිස්සු අද සල්ලි හොයන්න හොරකම් කරනවා, හිඟාකනවා, වංචා කරනවා. ඒත්, මම මහන්සි වෙලා, මට පුළුවන් ආකාරයෙන්, honestly පොඩි මුදලක් උපයා ගන්නවා. ඇයි ඒකටත් හැමෝම අපහාස කරන්නේ?