Sajiya Dinayi Wage, Jeppanta Seeyata kade Yana eka nawaththapalla

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    අනුරාධපුරේ පෙන්නුවද ඔය යකා ? අනුරාධපුරේ නම් රනිල් තමා ඔකොම දේශපාලකයෝ රනිල් ට හේත්තු වුන නිසා කියන්නේ.
    Ponnayoo . Dan meken yanawa kiyala thread dala tawath moko puka denne
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    sajiya dinnath uge gani pissu natanawa uta eta deka hapagena marenna wena taramata
    Shiranthi part -2, salon dayi rata watema

    නාවලපිටියෙ මොලයක් තියෙන උන් ඉන්නවානං මහින්දානන්දයා මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳීද :lol:
    Nawalapitiya unp dinapu paththak, mahindanandaya enne nawalapitiye withrak nemeyi kandywalama bayyonge votes walin.
    ------ Post added on Sep 7, 2024 at 8:00 PM
     
    • Like
    Reactions: DiksonAlex

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    Colombo, nuwaraeliya, badulla, north , East okkoma Sajiyata,

    ------ Post added on Sep 7, 2024 at 7:48 PM
    කොළඹ සජියට යනවා කියලද කියන්නේ? මම නම් හිතන්නේ නෑ බන්. මේ පාර සමස්තයක් විදියට කොළඹ දිස්ත්‍රික්කය මාලිමාවට එයි කියලා හිතෙනවා
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කොළඹ සජියට යනවා කියලද කියන්නේ? මම නම් හිතන්නේ නෑ බන්. මේ පාර සමස්තයක් විදියට කොළඹ දිස්ත්‍රික්කය මාලිමාවට එයි කියලා හිතෙනවා
    Colombo city, borella, dehiwala, sajiya dinanawa
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    nuwaranam ranil dinai
    Ranil eka district ekakwath dinanne nehe. Pohottuwonta minissu kamathi nehe. Tharage tiyenne sajiya vs anura

    අනුරාධපුරේ පෙන්නුවද ඔය යකා ? අනුරාධපුරේ නම් රනිල් තමා ඔකොම දේශපාලකයෝ රනිල් ට හේත්තු වුන නිසා කියන්නේ.
    Uba chande dunna kiyala chande dinanne nehe ranila. Tharage tiyenne sajiya vs anura
    ------ Post added on Sep 7, 2024 at 8:23 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    ඔය බොකු‍ටු සොන්නයගෙ ඒව බලන්නෙ නෑ
    මාත් සොන්නයගේ චැනල් එක ඩොන්ට් රෙකමෙන්ඩ් දාලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: kinkon

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,258
    4,992
    113
    නාවලපිටියෙ මොලයක් තියෙන උන් ඉන්නවානං මහින්දානන්දයා මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳීද :lol:
    නාවලපිටියේ මිනිස්සු දන්නවා එතුමා ගමට කරල තියෙන සේවය . online බනින්න කලින් ගම් මට්ටමේ මිනිස්සුගෙන් අහල බලන්න
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,199
    9,097
    113
    නාවලපිටියේ මිනිස්සු දන්නවා එතුමා ගමට කරල තියෙන සේවය . online බනින්න කලින් ගම් මට්ටමේ මිනිස්සුගෙන් අහල බලන්න
    ගමට විතරක් නෙමේ රටටත් පුදුම සේවයක් කලේ..ගූපෝර නැවක්ම ගෙන්නුවා, කාබනික පෝර කරේ තියන් ගිහින් රටේ ආහාර නිශ්පාදනය නැතිම කරලා දැම්මේ කවුද දන් නෑ...

    • Like
    Reactions: silent one

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,698
    7,892
    113
    මෙන්න මෙතන...
    අනුරාධපුරේ පෙන්නුවද ඔය යකා ? අනුරාධපුරේ නම් රනිල් තමා ඔකොම දේශපාලකයෝ රනිල් ට හේත්තු වුන නිසා කියන්නේ.
    Paka tmai..ge mulle inne natuwa poddak eliyata bahala balapan