Sajiya Dinayi Wage, Jeppanta Seeyata kade Yana eka nawaththapalla

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,320
    113
    සජියා දිනන්නෙ නෑ බන්. ඔක දැනෙන්නෙවත් නෑ ගම්පහ ගාල්ල මාතර වගේ දිස්ත්‍ර්ක්ක වලින් හැමිනිලා යනකොට
    Ah Kiriellage polla urana ekoo. Me sare Jeppontada thooth?
     
    • Wow
    Reactions: Bitter Truth

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow kurunegala th npp dinai hena margin ekakin

    තියෙන විදියට එහෙම තත්වයක් තියෙනවා. ටවුන් එකක් දෙකක් හරි වෙන අපෙක්ශකයෙක්ට යන එක සාමන්‍ය දෙයක් බන්. වැඩිපුර මිනිස්සු ඉන්න පැති වලින් ලොකු ගනන් වලින් දින්නොත් වෙන අපෙක්ශකයෙක්ට දිනන්න තියා හිතන්නවත් බෑ.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සජියා දිනන්නෙ නෑ බන්. ඔක දැනෙන්නෙවත් නෑ ගම්පහ ගාල්ල මාතර වගේ දිස්ත්‍ර්ක්ක වලින් හැමිනිලා යනකොට
    Colombo, nuwaraeliya, badulla, north , East okkoma Sajiyata,

    Nawalapitiya demalu ne bn
    Nawalapitiye sinhala wadipura inne, ethanin eha nuwaraeliya kohomath sajiya dinanawa
    ------ Post added on Sep 7, 2024 at 7:48 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Colombo, nuwaraeliya, badulla, north , East okkoma Sajiyata,

    Nawalapitiye sinhala wadipura inne, ethanin eha nuwaraeliya kohomath sajiya dinanawa
    ------ Post added on Sep 7, 2024 at 7:48 PM

    ඒ දිස්ත්‍ර්ක්ක වල සෙනග මදි බන්. කොලබ ගම්පහ වගේ දිනාගන්නවා නම් උබ කියන සෙට් එකත් එක්ක. නම් චාන්ස් එකක් තියෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,642
    113
    38
    අනුරාධපුරේ පෙන්නුවද ඔය යකා ? අනුරාධපුරේ නම් රනිල් තමා ඔකොම දේශපාලකයෝ රනිල් ට හේත්තු වුන නිසා කියන්නේ.