Big help machan.
පොඩි එකාව නර්සරි දැම්මා.ඌ දැන් මොට්ට වෙලා වගේ.මේකට ඔබන්න බැලුවෙ.ඔබන්න කලින් ෆීස් දැනගන්න තමා දැම්මෙ
පොඩි එකාව නර්සරි දැම්මා.ඌ දැන් මොට්ට වෙලා වගේ.මේකට ඔබන්න බැලුවෙ.ඔබන්න කලින් ෆීස් දැනගන්න තමා දැම්මෙ
කියන්නෙ නෑ බං.එන්න කියනවා.ඕකට අමුතුවෙන් යන්න ටයිම් එකක් නෑ.Call ekak depanko. Leeds nam dannawa
කියන්නෙ නෑ බං.එන්න කියනවා.ඕකට අමුතුවෙන් යන්න ටයිම් එකක් නෑ.
ඒහෙට කතාකලාම බන් උන් කෝල් කරන්නෙ එන්න වැඩ වැඩිදවසටමයි.වැඩිය ඕනෙ නෑ.කලින් කතා කරන්නෙ නෑ.උදේ 9-10වගේ කෝල් කරන්නෙ එන්න කියල.Ube podi eka venuven velavak vath ven karaganna barida? Nursery ekak thorana eka serious vadak.
Uba nivaduvakvath daala palayan. Ubatane uvamanava thiyenne. Unge lamayek neveine. Anika untath veda athi.ඒහෙට කතාකලාම බන් උන් කෝල් කරන්නෙ එන්න වැඩ වැඩිදවසටමයි.වැඩිය ඕනෙ නෑ.කලින් කතා කරන්නෙ නෑ.උදේ 9-10වගේ කෝල් කරන්නෙ එන්න කියල.
ඒක තමා බන් බැලුවේ.මොකක් හරි ගේමක් ගහන්ම ඕනෙUba nivaduvakvath daala palayan. Ubatane uvamanava thiyenne. Unge lamayek neveine. Anika untath veda athi.
නර්සරි යන්න කලින් මෑන් තනියම වචන පොත් කියවන්න ගත්තා.ෆුල් ඇමරිකන් ඉන්ග්ලිශ්.Lamatage deevelopment ekak ne kiyala uba decide kale kohomada?
Nursery yanna kalinma kiyawanna puluwannam ithin thawa monada? Podi un ohoma thama bn. Uba teachergen illagena balapan monada ande, kohomada ande kiyala. Ethakota idea ekak ganna puluwanne. Mata nam hithanne ube lamayata kisima awlak ne.නර්සරි යන්න කලින් මෑන් තනියම වචන පොත් කියවන්න ගත්තා.ෆුල් ඇමරිකන් ඉන්ග්ලිශ්.
පොතක් කියවන්න එන්න කිව්වම පොතක් අරන් එනවා.පොඩි පොඩි අත්වැඩ කරන්න හෙන දක්ශයි.
නර්සරි දැම්මා විතරයි.ඔක්කොම බකස්.අඩුම ගානේ ඉරි උඩ අකුරු අදින එකත් කැතට අදින්නෙ.හැබැයි ටීචර් කිව්වා නර්සරි එකේදි හොදට කරනවා කියලා.
අඩුම ගානේ චෝක් කෑල්ලක් දීලා පාට කරන්න කිව්වොත් හාෆ්ශීට් එක උඩ ඔහේ ඇදලා ඉන්නවා.
මට නම් අව්ලක් නෑ බං.Nursery yanna kalinma kiyawanna puluwannam ithin thawa monada? Podi un ohoma thama bn. Uba teachergen illagena balapan monada ande, kohomada ande kiyala. Ethakota idea ekak ganna puluwanne. Mata nam hithanne ube lamayata kisima awlak ne.
i think you need professional counselingමට නම් අව්ලක් නෑ බං.
දැන් ඉස්සර වගේ නෙමෙයි අන්කොන්ට්‍රෝලබල්
ටීච.පෙන්නුවා කරපු වැඩ.අත් වැඩ.හොදට කරලා තියනවා.හැබැයි ස්ලෝ .ඒ උනාට ලස්සනට කරනවා කිව්වා.