මම හිතුවේ නෑ පොර මුලින් දිනන ලයින් එකට එයි කියල. දැන්නම් ලොවෙත් රනිලා දිනනව.
සජියා තමා දෑනට උඩින් ඉන්නවා කියන්නේ. කට වහන් හිටියොත් ජලනි ජනපතිokaanm dinanne naa bn 3rd place tamai. gamwalin ena news hatiyata sajiya dinala iwarai
නාමල් නේද 3% @2osama කොහොමද තත්වේNew 3% Ranil![]()
ඔවු... ලපය උඩට එනවා එහෙම වුනොත්.. රනිල් ලපයාට කෑම්පේන් කරනවා ද මන්දා? ඈගේ වයිරය වගේ සීන් එකක්ද?රනිල් උතුරු චන්ද ටික ගන්න ගේම ගහනවා නේ. සජියා යටට යනවා එහෙම උනොත්.
රනිල්ට සජියාව පරද්දන්න බෑ. හෑබෑයි සජියා දිනන එක නවත්තලා ලපයාට චාන්ස් එක අරන් දෙන්න පුලුවන්උතුර රනිල්ට හැරුනොත් සජිත්ව ඕවර්ටේක් කරනවා
දැන් හැමෝම ඉල්ලනේ තරුණ නායකත්වයක් බන් නාමල් ට දැන් 80% කටත් වැඩියිනාමල් නේද 3% @2osama කොහොමද තත්වේ
දැන් හැමෝම ඉල්ලනේ තරුණ නායකත්වයක් බන් නාමල් ට දැන් 80% කටත් වැඩියි
okun denne indiawa kiyana ekaata bn. danata un support SPta mokda ranilta deela wadak naa pora paraadaiරනිල් උතුරු චන්ද ටික ගන්න ගේම ගහනවා නේ. සජියා යටට යනවා එහෙම උනොත්.