රනිලා මාර ගේමක් දුන්නා නේද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    gotabaya-mahinda-rajapaksa.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් උතුරු චන්ද ටික ගන්න ගේම ගහනවා නේ. සජියා යටට යනවා එහෙම උනොත්.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    රනිල් උතුරු චන්ද ටික ගන්න ගේම ගහනවා නේ. සජියා යටට යනවා එහෙම උනොත්.
    ඔවු... ලපය උඩට එනවා එහෙම වුනොත්.. රනිල් ලපයාට කෑම්පේන් කරනවා ද මන්දා? ඈගේ වයිරය වගේ සීන් එකක්ද?
     
    • Like
    Reactions: lasankandy

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උතුර රනිල්ට හැරුනොත් සජිත්ව ඕවර්ටේක් කරනවා
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    උතුර රනිල්ට හැරුනොත් සජිත්ව ඕවර්ටේක් කරනවා
    රනිල්ට සජියාව පරද්දන්න බෑ. හෑබෑයි සජියා දිනන එක නවත්තලා ලපයාට චාන්ස් එක අරන් දෙන්න පුලුවන්