German car giant Volkswagen to close its home plant

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,547
    10,699
    113
    Nugegoda, Sri Lanka

    For the FIRST time, German car giant Volkswagen to close its home plant due to cost cuts​

    German car giant Volkswagen is considering factory closures in its home country, for the FIRST time. To a packed hall of 16,000 workers and another 5,000 outside watching on a screen, Arno Antlitz said Europe's car market had shrunk after the pandemic and the company was facing a shortfall in demand of about 500,000 cars, equivalent to about two plants. Volkswagen has "one, maybe two" years to turn its main car brand around, the automaker's finance chief said on Wednesday (September 4), trying to convince workers at a stormy meeting to back plans for deep cost cuts. Volkswagen employees at the German carmaker’s Kassel plant said everyone was worried about their job after the management disclosed cost cutting plans. Powerful worker representatives on Wednesday (September 4) did not rule out staging strikes at Volkswagen in Germany if there is no agreement with management that avoids the closure of plants in the country.

    https://www.reuters.com/business/au...s-possible-plant-closures-germany-2024-09-02/

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,547
    10,699
    113
    Nugegoda, Sri Lanka
    මුටන්ට උනේ රුසියාවට අරින්න ගිහින් කෙල වෙලාම ගියා
    And these idiots went on Green Agenda.. No Nuclear plants zero carbon foot print blah blah.. and add to that Destroy Nord Stream pipeline and be proud of it.. fucking faggots.. EUs largest economy, Largest Industries.. all gone down the drain.. Next in Line Japan!!

    දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව් ටික වගේ ඉන්නවා ඔක්කොම උන් Green Party එකට vote කරල :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,826
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sad monty python and the holy grail GIF
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මුටන්ට උනේ රුසියාවට අරින්න ගිහින් කෙල වෙලාම ගියාම්ස්

    කුලියාපිටියට ආවට පස්සේ වෙච්චි දෙයක් ද 🥴

    උන් ඇත්තටම කුලියාපිටියට එන්න හිටියලු බං , අපේ කරුමෙට උන්ට කෙලවෙලා තියෙන්නේ :cry::cry:
    ------ Post added on Sep 8, 2024 at 10:14 PM
     
    • Like
    Reactions: NRTG and awjas2621

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,962
    1
    28,246
    113
    And these idiots went on Green Agenda.. No Nuclear plants zero carbon foot print blah blah.. and add to that Destroy Nord Stream pipeline and be proud of it.. fucking faggots.. EUs largest economy, Largest Industries.. all gone down the drain.. Next in Line Japan!!

    දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව් ටික වගේ ඉන්නවා ඔක්කොම උන් Green Party එකට vote කරල :lol:
    The former CEO blindly followed the green agenda and wanted VW to become the next Tesla. Feel sad about the laid off workers because they would be the ones who have to pay the price of the management s dumb decisions
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    මචන් ඕක මොහෙමයි . රුසියාව නොරාඩ් ස්ට්‍රීට් එක යුක්‍රේනයේ එක්ක තරහට විසින්ම පුපුරවා ගත්ත හින්දා මේ දවස් වල කොස්ට් එක ටිකක් වැඩියි. හැබයි ඉතින් මේ වෙනකොට තියන දියුණුම කාර් පැක්ටේරිය දැන් කුලියාපිටියේ තියන හින්දා එකෙන් වැඩක් ගන්නත් ඕනේ හින්දා රනිල් උතුමාණන්ගේ දුරදර්ශී රට හැදෙන දැක්ම අනුව ෆොක්ස්වෑගන් කොම්පැණිය තීරණය ක ආ ලංකාවේ ෆැක්ටරියේ ආයෙත් ඉබ්බා කාර් ගහන්න. වෙන කිසිම හේතුවක් නෙමේ රනිල් උතුමාණන්ගේ තවත් ජයග්‍රහණයක්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,547
    10,699
    113
    Nugegoda, Sri Lanka
    The former CEO blindly followed the green agenda and wanted VW to become the next Tesla. Feel sad about the laid off workers because they would be the ones who have to pay the price of the management s dumb decisions
    yeah, these guys now blame it on Covid.. but since they had Sanctioned Russia the 2nd Largest Car market in EU. that has added to this downfall as well.. that void in Russian car market is already filled by the Chinese..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    මුටන්ට උනේ රුසියාවට අරින්න ගිහින් කෙල වෙලාම ගියා
    And these idiots went on Green Agenda.. No Nuclear plants zero carbon foot print blah blah.. and add to that Destroy Nord Stream pipeline and be proud of it.. fucking faggots.. EUs largest economy, Largest Industries.. all gone down the drain.. Next in Line Japan!!

    දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව් ටික වගේ ඉන්නවා ඔක්කොම උන් Green Party එකට vote කරල :lol:
    එකත් case එකක් හැබැයි මුන්ට කෙල උනේ CHINA EV competition එක නිසා බන්. ඊට පස්සේ මුන් china වලත් plant එකක් දාලා cost එක අඩු කර ගන්න හැදුව . EU හරක් china වල හදල එවන උන්ගේ brand වලටත් ලොකු tax එකක් ගැහුවා. :baffled:
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    එකත් case එකක් හැබැයි මුන්ට කෙල උනේ CHINA EV competition එක නිසා බන්. ඊට පස්සේ මුන් china වලත් plant එකක් දාලා cost එක අඩු කර ගන්න හැදුව . EU හරක් china වල හදල එවන උන්ගේ brand වලටත් ලොකු tax එකක් ගැහුවා. :baffled:
    හරි simple
    German ඇතුලේ Workers ලා නැහැ Factory වල Demand එක හරියන්න
    German හරි හමන් Visa System එකක් නැහැ Workers ලාට කරන්නේ සිරියානු හම්බයන්ට Visa දෙන එක
    රුසියාවට කෙලවන්න ගිහින් යුක්රේන් කාරයො නෝර්ඩ් ස්ට්‍රීම් එකට ගැහුවා නිකන් වගේ හම්බ වෙච්ච රුසියන් Gas වලට මුන් කෙලාව ගත්තා
    රුසියාවෙන් අඩුවට ගත්ත තෙල් බලශක්තිය වෙනුවට දැන් ඒ වගේ තුන් ගුණයක් විතර ගෙවන්න ඕනේ
    ඕනේ Workers ලා නැත්නම් රටේ බලශක්තිය ගණන් වැඩිනම් මොන Factory කාරයෝද කැමති වෙන්නේ Germany ඇතුලේ Business කරන්න
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,825
    3,299
    113
    බන්කොලොත්ම වුනොත් මේකත් ඉන්දියන් නැත්තන් චයිනීස් කම්පැනි එකකින් අරන් දිගටම විකුණාවි. Volvo එක Geely එකෙන් ගත්තා JLR එක Tata වලින් ගත්තා වගේ. Reputation එක අතින් නම් සෑහෙන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් නිසා කෙල වුනොත් අනිවා මොකක් හරි Asian company එකකින් සල්ලි දීලා ගනීවි.

    Mercedes, BMW වලත් ලොකුම මාකට් එක චීනේ. ඒත් ඒ බ්‍රෑන්ඩ් දෙක තවම අල්ලන් ඉන්නෙ luxury නිසා. බ්‍රෑන්ඩ් දෙකම social status symbols. සල්ලිකාරයෙක් කියලා පෙන්නන්න ගන්න වාහන නිසා තවම විකිණෙනවා. BMW එකේ kidney grille එක ලොකු කරලා තිබ්බෙත් චයිනීස් මාකට් එකට සෙට් වෙන්න. චයිනීස් මාකට් එකේ ලොකු front grille එකක් කියන්නේ සල්ලිකාර වාහනේක ලක්ෂණයක් හැටියට චීන්නු දකින්නේ. මේ මතය හැදෙන්නෙ ගන්නේ Mercedes, Rolls Royce වාහන වල grill එක නිසා. ඒකත් එක්ක දැන් Audi, Benz ඔක්කොගෙම ග්‍රිල් වල ශේප් එක ලොකු කරලා තියනවා. චීන්නුන්ගෙ ටේස්ට් එක අනුව තමයි තව කාලයක් යනකං වාහන මාකට් එක තීරණේ වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    Aapo german,japan gdp adu unoth indian gada wesige puthala 3rd place gannawa.appiriyawe ba mehe inne indian ponnayo okath athi loku karan kiyawanna.mata ehema kiyawan aawoth hukoonawa allagana
     
    • Like
    Reactions: NRTG