ABCD තිබබට ජීවිතේ ගොඩ දාගන්න හැටි

AnuradhaRa

Well-known member
  • මේ මොන පොන්නයො තුන් දෙනෙක්ද බන්.🤔
    මේ කවුරුවත් ADHD කියන්නෙ කොච්චර අමාරු ලෙඩක් ද කියල දන්නෙ නෑ බං

    මං මේ අවුරුදු 40 ට ම ගත්තෙ පුංචිම පුංචි පෝග්‍රස් එකක්
    ඉස්සරහට බලනව ඉතිං...

    සිරාවට මම අර මැරෙන්න හදපු වෙලාවල මට විදියක් තිබුණනං අද මම මැරිල

    ඒ ගැන මතක් වෙනකොට, මට දුක මං ගැන නෙමේ, පවුලෙ අය ගැන :cry:
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ADHD හැමෝටම එකම මට්ටමට නැහැ. සමහරුන්ට අඩුයි බෙහෙත්වලින් පාලනය කරගන්න පුලුවන්. සමහරුන්ට වැඩියි කිසිම බෙහෙතකින්/ප්‍රතිකාරයකින් කිසි ගුණයක් නැහැ. ඔය ජීවිතේ ගොඩදාගත්තයි කියන්නේ ADHD අඩු හෝ සාමාන්‍ය මට්ටමට තියෙන අය.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ADHD හැමෝටම එකම මට්ටමට නැහැ. සමහරුන්ට අඩුයි බෙහෙත්වලින් පාලනය කරගන්න පුලුවන්. සමහරුන්ට වැඩියි කිසිම බෙහෙතකින්/ප්‍රතිකාරයකින් කිසි ගුණයක් නැහැ. ඔය ජීවිතේ ගොඩදාගත්තයි කියන්නේ ADHD අඩු හෝ සාමාන්‍ය මට්ටමට තියෙන අය.
    ehema kiala meke inna pinguththarayo hari kiala promote karanna epaa ooi
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ehema kiala meke inna pinguththarayo hari kiala promote karanna epaa ooi

    සියල්ල දන්නව කියල හිතාගෙන හිටියට
    උඹල ඒව ගැන දන්නෙ නෑ බං...
    බොරුවට ගිරිය පුප්පගෙන වටේටම කෑ ගහන්න විතරයි දන්නෙ
     
    • Sad
    Reactions: Any.key

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ehema kiala meke inna pinguththarayo hari kiala promote karanna epaa ooi

    මම ලංකාවේ හොඳම මනෝවෛද්‍යවරුන්ගෙන් අවුරුදු ගානක් ADHD වලට ප්‍රථිකාර අරගෙන කිසි වැඩක් වුනේ නැති නිසා අත්දැකීමෙනුයි කියන්නේ.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    @AnuradhaRa කවදහරි උබත් මෙහෙම ඉදියි බන් :yes: :yes:

    1725912506676.png
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155

    Mmmm