mobile da use karanne. IP change wenawada danne . math iye wenama browser ekakin gihin baluwa awlak thibune naha. ekai kiwe. paster eke podi kes ekakuth thiye. iye idala. complain karala thiyenne. adawath hadala thibunoth oya awlath hariyaiඑහෙම තමයි බං කළේ. මස් මාලු නොකා, කහ දියරෙන් නාලා පේ වෙලා, විනාඩි 5ත් ඉඳලා, බල්ලොත් තෝරලා අයි විනාඩි 2කුත් ඉඳලා සයිට් එකේ තියෙන සේරම දේවලුත් කරලා තමයි ආයිබෝං වැඩේට බැස්සෙ. මේං කිසිම හිරිකිතයක් නැතුව කියනවා පැය 21ක් යනවලු ඩවුන්ලෝඩ් වෙන්න කියලා. ඉතිං මුංව කොටියම කාලත් මදිනොවැ.

