ලංකාවේ උන් පට්ට කම්මැලියි . ගොඩක් පහළ මට්ටමේ කම්කරු ලෙවල් එකේ උන් නම් වැඩක් කරන්නෙම නෑ . කරත් හෙන අයිස් . ඉඩම් එහෙම පාලුවට ගිහින් තියෙන්නෙම වැඩක් කරන්න එකෙක් නැති කම නිසා . හැබැයි කොරියාවේ ගිහින් මැරීගෙන වැඩ කොරියන්ගෙ ගුටි කකා . සුද්දො මේක නිසාමද කොහේද කම්කරු ඉදන් ඇඩ්මිනිස්ට්‍රේටිව් වෙනකල් ගොඩක් ජොබ් දෙමළුන්ට දීලා වැඩ කරගත්තෙ .


