ගාමිණී මාමා අම්මට &%* තියෙනවද...........?
ඌයි ගහන්ට එපා අම්මා රිදෙනවා,අනේ අම්මා ගහන්ට එපා.......
උබ ආය ඔය නරක වචන කියනවද.......?
කියනවද.....?
ඒ හු### පුතාල කියපු නිසානෙ මාත් කිව්වෙ

සිරිපාල තක්කඩි කොලු ගැටයෙක්,කවුරුන් හෝ කියනවා අසාසිටි කුනුහරුප රැසක් සිරිපාලගේ දිව අග්ගිස්සේ ඇත,සිරිපාලට විහිලු කරන්නෙ කවුද,කුමන වයස් මට්ටමේ අයෙක්ද සිරිපාලට අදාල නැත...........
කාටහෝ සිරිපාල තම මියුරු වචන මාලාවෙන් සංග්‍රහ කිරීමට පසුබට නොවේ
මුදලාලි දාමුකො හොද කහට එකක්,රත් පැහ ගැන්වුනු කෙසෙල් කැනින් ගෙඩියක් කඩා ගනිමින් ගාමිණී කඩයට ගොඩවිය......
ගාමිණී යනු ගමේ යමක් කමක් ඇති කපටි පුද්ගලයෙකි,
හවස කඩපිල යනු ගැමියන් නිතර සැරිසරන දාං අතක් අදිමින් කාලය මිඩංගු කරන ස්ථානයකි....
එතැන් සිටි සියල්ලක්ටම ඇසෙනසේ ගාමිණී මුදලාලිට අඩගැසුවේය
මුදලාලි මෙහෙ එනවකො ටිකක්.......
අපි දෙන්නා එක වචනෙ මිනිහ බව මෙතන කවුරුත් දන්නවා නොවැ,ඉතින් දාමුද දෙන්නා ඔට්ටුවක්........?
ගාමිණී කපටියා බව දන්නා මුදලාලි අනේ උබටයි මටයි මොන ඔට්ටුද ගාමිණියෝ
එහෙම නෙවෙයි මුදලාලි නිකන් ඉන්න එකේ ඔන්න ඔහෙ දාමු.....
මෙන්න මගෙ රුපියල් සීය මුදලාලි සල්ලි දාන්ට ඕනෙ නෑ,මම ඔට්ටුව දිනුවම දුන්නම ඇති
රුපියල් සියයේ නෝට්ටුවක් බිම පතිත වෙයි....
වටේ සිටිනා උන් වෙන්නේ කුමක් දැයි කට ඇරගෙන බලා සිටී
දැන් මොකද්ද ඔට්ටුව මෙන්න මේකයි මුදලාලි ඔට්ටුව මම දැන් කියනවා මුදලාලි දිවි හිමියෙන් වත් නොකරපු දෙයක්,මුදලාලි ඒදේ එක පාරක් හරි කරලා තියෙනවා නම් මම පරාදයි.......
හරි මම ඔට්ටුයි දැන් ගාමිණී කියනවා බලන්ට මම නොකරපු දෙයක්
මුදලාලි එක පාරක් වත් සිල් අරගෙන නෑ
මුදලාලි රුපියල් සීය තම සාක්කුවේ රුවා ගනී.......
ගාමිණී මම පොඩි කාලේ 2සැරයක් විතර සිල් අරගෙන තියෙනවා......හ්ම් හ්ම් හ්ම්
හරි මම පරාදයි,එහෙනම් හෙටත් මේ වෙලාවටම ආයෙත් ඔට්ටුවක් අල්ලමු,දන්න දන්න උන්ට කියපලා............
ගාමිණී පිටවයයි
පසු දිනයේ කඩේ ලග විශාල සෙනගකි.....
ගාමිණී පැමිනේ හා හා හා
ගොඩක් අය ඇවිත් නොවැ,මම අලුතෙන්ම ගත්ත පොල් ඉඩම ඔට්ටුයි කවුද එන්නෙ ඔට්ටුවක් දාන්ට හැමෝම පසුබසී
හරි මම එනවා පෙර මෙන් මුදලාලි ඔට්ටුවට සැරසේ,හරි මුදලාලි මොකද්ද ඔට්ටුවට දාන්නෙ...
මගේ කුඹුරු අක්කරේ අර ඉහල වෙල තියෙන......
හා හරි හරි දැන් මුදලාලි කියමුකො බලන්ට මම නොකරපු දෙයක්.......
ගාමිණියො උබ කැකිරි කකා රීලා තියෙනවද.............?
වටේ සිටිනා උන් සිනාසේ,අදත් ගාමිණී පැරදි අතරින් පතරින් කසු කුසුවකි......
හහ් මුදලාලිට කියන්ට දවසක් මම බඩ බුරුල් කොර ගන්ට වත්ත පහලට ගිහින් ඉද ගත්තා.......
ඉදගෙන බැලින්නම් ඉස්සරහා කැකිරි වැලක්,ඕකෙ ලපටි ගෙඩියකුත් තිබ්බා.......
මම ඉදගෙන ඉන්න ගමන් ඉතින් ඕකට වැඩක් දුන්නා,අනේ මුදලාලි වෙනදට වඩා හොදට වැඩේ කෙරුනා.........
එදා ඉදන් මම ඔය වැඩේ කරන්නෙම කැකිරි කකා
මුදලාලි පරාද වේ,මුදලාලි මෙතන ඉන්න හැමොටම මගේ ගානෙ තේ දෙනවා එහනම්......
ආහ් මුදලාලි හෙට උදේම ටවුමට ගිහින් නීති කටයුතු ට්ක කරගෙන එමු එහෙනම්,හවසට ඔට්ටුවක් දාන්ටත් එපැයි.........
පසුවදා හවස්යාමය එලබේ.............
කඩ මංඩියේ සෙනග සෑහෙන ප්‍රමාණයක් ඇත,පෙරසේම ගාමිණී පැමිනේ
කවුද අද ඔට්ටුවක්ට එන්නෙ,එකෙක් වත් නැත
ඔන්න බලා පල්ලකෝ මගේ ඉඩම් ටිකෙන් ටිකක් හරි ගමේ මිනිස්සු ටිකට බෙදලා දාන්ට ගියාට එකෙක්ට උවමනාවක් නෑ නොවැ.............
මගේ ඉඩ කඩං ඔක්කොම ඔට්ටුයි කවුද එන්නෙ අද ඔට්ටුවට...........
මුදලාලි මොකද කියන්නෙ මේ කඩේට මගෙ ඉඩ කඩං ඔක්කොම, ඔට්ටුද...........?
අනේ ගාමිණියො අපි දෙන්නා අතර මොන ඔට්ටුද බන්,
හා හා එහෙම කියන්ට එපා මුදලාලි මම කිවුවෙ මගේ ඉඩං ඔක්කොම කියලා........
ගාමිණියා කපටියෙක් බලෙන්ම වාගේ මුදලාලි ඔට්ටුවට ඇද ගනී....
මුදලාලි හාමිනේ ළමයාද සමග පැමින ඔයදේ කරන්නට එපා යැයි ඇවිටිලි කරයි.......
මුදලාලි ගෑනු දන්නෑ නොවැ අපේ වැඩ,අනික ඉඩං වල වටිනාකම ගෑනු දන්නවද.......?
මුදලාලි කියමුකො බලන්ට මම නොකරපු දෙයක්.......
මුදලාලි කල්පනා කරයි
අප්පච්චි අප්පච්චි මම අහන්නම්............?
මුදලාලි ගාමිණී දෙස බලයි.....
ඒකට කාරි නෑ මුදලාලි,ඕන කෙනෙක් අහන්ට,නෝනට හරි අහන්ට කියන්ට..........

සිරිපාලගේ කට සිය මවගේ දෑතින් වැසේ.....
අනේ ගාමිණී සමාවෙනට ඕනෙ,
දැන් ඔට්ටුව පැරදි නම් කියපුවා කරොත් හොදයි.....
වටේ උන්ගේ සිනාව අතරින් ඇසේ,
ගාමිණී හෙමින් සීරුවේ ලිස්සා යන්නේ පසුදින තම ඉඩ කඩම් මුදලාලිට පවරන බවට පොරොන්දු වීමින් අනතුරුවය.......
ගත්තේ අන්තිම පේලියෙන්...

mewa wal katha newei 