මාලිමාව දිනුවට වැඩක් නැත්තෙ මෙන්න මේ නිසයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ලංකාවේ උන් පට්ට කම්මැලියි . ගොඩක් පහළ මට්ටමේ කම්කරු ලෙවල් එකේ උන් නම් වැඩක් කරන්නෙම නෑ . කරත් හෙන අයිස් . ඉඩම් එහෙම පාලුවට ගිහින් තියෙන්නෙම වැඩක් කරන්න එකෙක් නැති කම නිසා . හැබැයි කොරියාවේ ගිහින් මැරීගෙන වැඩ කොරියන්ගෙ ගුටි කකා . සුද්දො මේක නිසාමද කොහේද කම්කරු ඉදන් ඇඩ්මිනිස්ට්‍රේටිව් වෙනකල් ගොඩක් ජොබ් දෙමළුන්ට දීලා වැඩ කරගත්තෙ .
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    තෝ ඔය පාලුවට ගිය ඉඩමක් වගා කරල කොරියන් ගිය එකෙකුට වැඩිය හොදට හම්බ කරල පෙන්නපන්කො.
     
    • Haha
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,633
    33,809
    113
    Ithin seeya dinnath wadak nehene. Nathnam kammali unta hariyanne seeyada
    සීයාට රට දියුණු කරන එක අදාළ නෑ. ණයක් අරගෙන කම්මැලියන්ට සහනාධාරයක් දුන්නම චන්ද එනවා නම් එච්චරයි
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Ithin seeya dinnath wadak nehene. Nathnam kammali unta hariyanne seeyada
    Ranil ain't having union mindset; he and Kanchana really took down all petroleum (CPSTL) unions
    then forced them into early retirement ;)

    those lazy assholes always backed by hundred of thousands unions and those sure is affiliated with NPP
    can't wait to see drama between their own government and unions :lol:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,514

    i was also thinking 0f this...all these days JVP was with the unions now let see what happens. unions are a curse in the sri lankan economical context.
    they block everything.
    Ranil and kanchana did a good job in that aspect. some of them were even getting bonus to the extent of millions when the petroleum was in loss
     
    • Like
    Reactions: Camacho and poopoo

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Ranil ain't having union mindset; he and Kanchana really took down all petroleum (CPSTL) unions
    then forced them into early retirement ;)

    those lazy assholes always backed by hundred of thousands unions and those sure is affiliated with NPP
    can't wait to see drama between their own government and unions :lol:
    Even if Ranil wins the election, he cannot do anything single handed. Who are the ones with Ranil? Thieves like Ravi, Mahindananda, Nimal siripala will come into the picture and destroy any good for sure.
     
    • Like
    Reactions: shenat

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Even if Ranil wins the election, he cannot do anything single handed. Who are the ones with Ranil? Thieves like Ravi, Mahindananda, Nimal siripala will come into the the picture and destroy any good.
    well yeah, if we get our current goverment, i only like him and kanchana

    here's the thing, this is a presidential election and SL president having lotta power
    same logic can be applied for NPP too, Wijitha herath, Hadunneththi, Wasantha all of them brainrotten idiots
    most MPs who endorse Ranil also certified SLPP stupid idiots

    Only MPs behind Sajith are the having some kind of hope and vision
    but unfortunately Sajith himself is a immature little baby

    we're fucked either way :rofl:
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    ලංකාවේ උන් පට්ට කම්මැලියි . ගොඩක් පහළ මට්ටමේ කම්කරු ලෙවල් එකේ උන් නම් වැඩක් කරන්නෙම නෑ . කරත් හෙන අයිස් . ඉඩම් එහෙම පාලුවට ගිහින් තියෙන්නෙම වැඩක් කරන්න එකෙක් නැති කම නිසා . හැබැයි කොරියාවේ ගිහින් මැරීගෙන වැඩ කොරියන්ගෙ ගුටි කකා . සුද්දො මේක නිසාමද කොහේද කම්කරු ඉදන් ඇඩ්මිනිස්ට්‍රේටිව් වෙනකල් ගොඩක් ජොබ් දෙමළුන්ට දීලා වැඩ කරගත්තෙ .
    ලංකාවේ උන්ට හරක් මස් කන්න දුන්න නම් ඔක්කොම හරියයි වගේ. ප්‍රෝටීන් උනතාවයක් තියෙනවා සෑහෙන්න
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    well yeah, if we get our current goverment, i only like him and kanchana

    here's the thing, this is a presidential election and SL president having lotta power
    same logic can be applied for NPP too, Wijitha herath, Hadunneththi, Wasantha all of them brainrotten idiots
    most MPs who endorse Ranil also certified SLPP stupid idiots

    Only MPs behind Sajith are the having some kind of hope and vision
    but unfortunately Sajith himself is a immature little baby

    we're fucked either way :rofl:
    Let's try an alternative Sajith or Anura since we are away from any hope.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ලංකාවේ උන් පට්ට කම්මැලියි . ගොඩක් පහළ මට්ටමේ කම්කරු ලෙවල් එකේ උන් නම් වැඩක් කරන්නෙම නෑ . කරත් හෙන අයිස් . ඉඩම් එහෙම පාලුවට ගිහින් තියෙන්නෙම වැඩක් කරන්න එකෙක් නැති කම නිසා . හැබැයි කොරියාවේ ගිහින් මැරීගෙන වැඩ කොරියන්ගෙ ගුටි කකා . සුද්දො මේක නිසාමද කොහේද කම්කරු ඉදන් ඇඩ්මිනිස්ට්‍රේටිව් වෙනකල් ගොඩක් ජොබ් දෙමළුන්ට දීලා වැඩ කරගත්තෙ .
    ආහ් ආහ්. රනිල් හරි සජිත් හරි දින්නම මිනිස්සු එක පාරට ට්‍රාන්ස්ෆෝර්ම් වෙනව කම්මැලි කම නැති වෙලා එක පාරට වැඩ කරගෙන කරගෙන යන සෙට් එකක් විදිහට. අර ෆිල්ම්ස් වල වෙනව වගේ මිනිස්සුන්ගෙ ඔලුවෙ චිප් එකක් හයි කරල වගේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එකක් ආව වගේ එක පාරට රනිල් හරි සජිත් හරි දින්න ගමන් කම්මැලි මිනිස්සු ටික එක පාරට ඉද්ද ගැහුව වගේ නැගිටල වත්තෙ වැඩ කරගෙන කරගෙන යනව. හරි........ ඕකේ. තේරුනා...... දෙමු එහෙනං
     
    • Haha
    Reactions: shenat and Aldren

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,633
    33,809
    113
    ලංකාවේ උන්ට හරක් මස් කන්න දුන්න නම් ඔක්කොම හරියයි වගේ. ප්‍රෝටීන් උනතාවයක් තියෙනවා සෑහෙන්න
    ඕකුන් නිකං දුන්නත් හරක් මස් කන්නේ නෑ. ඒ තරමට මොළ හෝදලා තියෙන්නේ දොන් ඩේවිඩ්ගේ ඉඳලා වර්තමාන සමහර තට්ට අංකල්ලා දක්වා කස්ටිය
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඕකුන් නිකං දුන්නත් හරක් මස් කන්නේ නෑ. ඒ තරමට මොළ හෝදලා තියෙන්නේ දොන් ඩේවිඩ්ගේ ඉඳලා වර්තමාන සමහර තට්ට අංකල්ලා දක්වා කස්ටිය
    ඕකුන්.... ම්ම්ම්ම්ම්.... ඇමරිකාවෙ ඉදන් පට්ට යන්න මහන්සි වෙලා වැඩ කරල ජීවිතේ ජයගත්තු සිංහල ඉගෙනගෙන ලංකාවට ඇවිල්ල එලකිරි එකේ ලංකාවෙ කම්මැලි ජාතියට මොරාල් වෙන්න සිංහලෙන් බනින සුදු මහත්තයෙක් ඇවිල්ල
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ආහ් ආහ්. රනිල් හරි සජිත් හරි දින්නම මිනිස්සු එක පාරට ට්‍රාන්ස්ෆෝර්ම් වෙනව කම්මැලි කම නැති වෙලා එක පාරට වැඩ කරගෙන කරගෙන යන සෙට් එකක් විදිහට. අර ෆිල්ම්ස් වල වෙනව වගේ මිනිස්සුන්ගෙ ඔලුවෙ චිප් එකක් හයි කරල වගේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එකක් ආව වගේ එක පාරට රනිල් හරි සජිත් හරි දින්න ගමන් කම්මැලි මිනිස්සු ටික එක පාරට ඉද්ද ගැහුව වගේ නැගිටල වත්තෙ වැඩ කරගෙන කරගෙන යනව. හරි........ ඕකේ. තේරුනා...... දෙමු එහෙනං
    මූ ගෙදරින් බත් ගිලින තවත් සෝෂල් ෆෝබියා පොන්නයෙක්. අදකාලෙ ඉඩමක් අරන් ගෙයක්දොරක් හදාගන්න කීයක් යනවද කියල දන්න එකෙක්නම් ඔය වත්තෙ මයියොක්ක හිටවන මගුල් කියන්නෙ නෑ. මූගෙ මහ උන් අවුරුදු ගානක ඉදන් රනිල්ට පුක දුන්න හින්ද මූත් දෙනව. හෙනම ලොස් පොන්නයෙක්
     
    • Like
    Reactions: shenat

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මූ ගෙදරින් බත් ගිලින තවත් සෝෂල් ෆෝබියා පොන්නයෙක්. අදකාලෙ ඉඩමක් අරන් ගෙයක්දොරක් හදාගන්න කීයක් යනවද කියල දන්න එකෙක්නම් ඔය වත්තෙ මයියොක්ක හිටවන මගුල් කියන්නෙ නෑ. මූගෙ මහ උන් අවුරුදු ගානක ඉදන් රනිල්ට පුක දුන්න හින්ද මූත් දෙනව. හෙනම ලොස් පොන්නයෙක්
    ;)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,076
    16,833
    113
    මාලිමාව ඇතුලෙ එකට එකක් ප්‍රතිවිරුද්ධ බලවේග ගොඩක් ඉන්නව. උන්ටික මරාගන්න ගත්තම ඕක නිකංම ඉවර වෙලා යනව.

    👆👆

    Masa 6k yanna kalin meka wenwa