කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

කවුද දිනන්නේ

  • අනුර

  • සජිත්

  • රනිල්

Results are only viewable after voting.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    හරි බන්, රනිල් දිනයි කියල හිතන් ගනන් හද හද හිටපන්, උබලට සූත්‍රෙ හිතාගන්නත් බැරිවෙයි තව දවස් 10න් 😹 මී හරක් 😹😹
    හිතාගන්න බෑ වෙන එකෙක් වෙයි නේ. මොකා ආවත් වැඩක් වෙන්නෙ නෑ ඉතිං 😁
    ඔතැන වැඩක් කරන්න පුලුවන් එකෙක්වත් නෑ ඒකයි තිත්ත ඇත්ත.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඕකා චන්ද ලක්ෂයක් ගන්නේ නෑ බන් .

    ඒක නම් ලොවෙත් වෙන්නෙ නෑ බං. මම ඕන බෙට් එකක් අල්ලනව. එච්චර වැටෙන්නෙ නෑ ප්‍රධාන පෙලේ පක්ෂයක්. අඩුම ලක්ෂ 5ක්වත් ගන්නව.
    මේක හරි. නාමල් ලක්ශ 5 ට කිට්ටු වෙන්න ගනී
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒක නම් ලොවෙත් වෙන්නෙ නෑ බං. මම ඕන බෙට් එකක් අල්ලනව. එච්චර වැටෙන්නෙ නෑ ප්‍රධාන පෙලේ පක්ෂයක්. අඩුම ලක්ෂ 5ක්වත් ගන්නව. ඒ තරම් වැටිල කියල දන්නව නම් උන් ගේමට එන්නෙ නෑ බං. මහින්ද & රනිල් කියන්නෙ හොඳට දේශපාලනයෙ තෙම්පරාදු උන මිනිස්සු. උඹට මතක නේ 2019 රනිල් ගානට ගේම් එකෙන් අයින් උන හැටි. මංගල හෙම ඡන්දෙවත් ඉල්ලුවෙ නැති විදිය. ඒ උන්ට ඉව තියෙන නිසා. මේ පාර ඔය තරම් අඩු වෙනව නම් නෝන්ඩි නොවී මහින්දලත් පැත්තකට වෙලා ඉන්නව.
    මේක බලලා එන්න ළමයා...

    https://elakiri.com/threads/නාමල්-ඡ...-වසමකින්-400-ගානේ-14000-ක්-56-00-000.2172752/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    ඒක නම් ලොවෙත් වෙන්නෙ නෑ බං. මම ඕන බෙට් එකක් අල්ලනව. එච්චර වැටෙන්නෙ නෑ ප්‍රධාන පෙලේ පක්ෂයක්. අඩුම ලක්ෂ 5ක්වත් ගන්නව. ඒ තරම් වැටිල කියල දන්නව නම් උන් ගේමට එන්නෙ නෑ බං. මහින්ද & රනිල් කියන්නෙ හොඳට දේශපාලනයෙ තෙම්පරාදු උන මිනිස්සු. උඹට මතක නේ 2019 රනිල් ගානට ගේම් එකෙන් අයින් උන හැටි. මංගල හෙම ඡන්දෙවත් ඉල්ලුවෙ නැති විදිය. ඒ උන්ට ඉව තියෙන නිසා. මේ පාර ඔය තරම් අඩු වෙනව නම් නෝන්ඩි නොවී මහින්දලත් පැත්තකට වෙලා ඉන්නව.
    2019 පාරේ ගියත් උබට් ජෙප්පෙක් හොයාගන්න පුලුවන් .
    උබට අද පාරේ හරි කොහේ හරි නාමල් ට චන්දෙ දාන එකෙක් හොයාගන්න පුලුවන් ද ??
    ඌ ලක්ෂයක් ගන්නේ නෑ බන් . ඌට චන්දෙ දාන එකෙක් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනේ .

    අනිත් එක ඌට චන්දෙ දෙන්න තරම් මොලේ හැදිච්ච නැති උන් , චන්ද කොලේ උඩින් තියන නාමල් රාජපක්ෂව තෝරාගන්න ලොකු ඉඩක් තියනව . :rofl:

    2019 මහේෂ් සේනානායක වගේ එකෙක් කරපු තරම් වත් කැම්පේන් එකක් මූට නෑ . ඒ තරම් වත් සමාජයේ කතවක් නෑ මූ ගැන .

    මගේ මිම්ම නම් අර මහින්ද ව අමතක කරන්න බැරි නාකි උන් ටිකක් දෙයි . එතනත් ලක්ෂයක් නෑ .
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ලන්කා ඉතිහාසෙ කවදාවත් පැරදෙන පොරකට චන්දෙ දාන්න දුවන් යන්නෙ නෑ මිනිස්සු... ඒක මාර මදිකමක්, අවමානයක් ආත්ම තෘප්තියට. කොටිම්ම දෙරනෙ සෙට් එකවත් දිලිත්ට දෙන් නෑ. නාමල් එහෙම හිතාගන්න බැරිවෙන්න හැදිගෑවිල යනවා පරදින බව මිනිස්සු දන්න නිසා.. (මේ කතාව අදාල ජනාදිපතිවරන වලට. මහ මැතිවරනෙන්නම් බලයෙ ඉන්න පක්ශෙ අපේක්ශකයන්ට තමයි චන්ද වැටෙන්නේ)

    අනුරට කැමති උන් කලිනුත් හිටියා, ඒත් උන් ගෝටට, සජිත්ට දුන්නා මොකෝ අනුර දිනන් නෑ කියල දන්න නිසා. හැබැයි, දැන් රැල්ල වැඩිම අනුරට. චෝදනා අඩුම, හොරු අඩුම අනුරගෙ. ඒ නිසා කලින් චන්ද වල චන්ද බෙදුනු විදිය ගනන් කරල තෙරුමක් නෑ.

    මිනිස්සු කෝමත් වෙනස් වෙනව එකෙක් මත්තෙ ඇලිල ඉන්න උන් 10%ක්වත් නෑ දැන්. අනුර ඇවිත් රට සුරපුරයක් කලත් ඊලග 2029 චන්දෙදි වෙන එකෙක්ට යන්න තියෙන චාන්ස් එක වැඩියි.
     
    • Like
    Reactions: haunte

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    2019 පාරේ ගියත් උබට් ජෙප්පෙක් හොයාගන්න පුලුවන් .
    උබට අද පාරේ හරි කොහේ හරි නාමල් ට චන්දෙ දාන එකෙක් හොයාගන්න පුලුවන් ද ??
    ඌ ලක්ෂයක් ගන්නේ නෑ බන් . ඌට චන්දෙ දාන එකෙක් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනේ .

    අනිත් එක ඌට චන්දෙ දෙන්න තරම් මොලේ හැදිච්ච නැති උන් , චන්ද කොලේ උඩින් තියන නාමල් රාජපක්ෂව තෝරාගන්න ලොකු ඉඩක් තියනව . :rofl:

    2019 මහේෂ් සේනානායක වගේ එකෙක් කරපු තරම් වත් කැම්පේන් එකක් මූට නෑ . ඒ තරම් වත් සමාජයේ කතවක් නෑ මූ ගැන .

    මගේ මිම්ම නම් අර මහින්ද ව අමතක කරන්න බැරි නාකි උන් ටිකක් දෙයි . එතනත් ලක්ෂයක් නෑ .
    Pisuda yakoo. Lakshekta wada nm ganawa loweth oka. 5 wat gani
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලන්කා ඉතිහාසෙ කවදාවත් පැරදෙන පොරකට චන්දෙ දාන්න දුවන් යන්නෙ නෑ මිනිස්සු... ඒක මාර මදිකමක්, අවමානයක් ආත්ම තෘප්තියට. කොටිම්ම දෙරනෙ සෙට් එකවත් දිලිත්ට දෙන් නෑ.

    අනුරට කැමති උන් කලිනුත් හිටියා, ඒත් උන් ගෝටට, සජිත්ට දුන්නා මොකෝ අනුර දින්නෙ නෑ කියල දන්න නිසා. හැබැයි, දැන් රැල්ල වැඩිම අනුරට. චෝදනා අඩුම, හොරු අඩුම අනුරගෙ. ඒ නිසා කලින් චන්ද වල චන්ද බෙදුනු විදිය ගනන් කරල තෙරුමක් නෑ.

    මිනිස්සු කෝමත් වෙනස් වෙනව එකෙක් මත්තෙ ඇලිල ඉන්න උන් 10%ක්වත් නෑ දැන්. අනුර ඇවිත් රට සුරපුරයක් කලත් ඊලග 2029 චන්දෙදි වෙන එකෙක්ට යන්න තියෙන චාන්ස් එක වැඩියි.
    2029 nam anurata dinanna chanz ekak tiyey
     
    • Like
    Reactions: gannicuz

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මේකට නම් ලොවෙත් disagreed බන්. සින්හල චන්ද වලින් ගෝටට තිබ්බ රැල්ලම තියන + or - 5% ට අඩුවෙන්. මේක නම් අනිව අදිනවා 22 උදේ.
    නෑ මම ලොවෙත් පිළිගන්නෙ නෑ බං ඒක නම්. ඒ කාලෙ බෝම්බ කාල, ටුවරිසම් නැති වෙලා, නැත්තටම නැති වෙලා හිටපු කාලයක්, මිනිස්සුන්ට එපා වෙලා හිටියෙ. අනිත් එක 2014 මහින්ද පැරදුනේ ලක්ෂෙකින් දෙකකින්. ගෝඨට ලක්ෂ 40ක විතර බේස් වෝට් එකක් තිබ්බ. ඒකත් එක්ක රැල්ල තිබ්බෙ. අනුරට එහෙම බේස් වෝට් එකක් නෑ. මම බේස් වෝට් කියල අදහස් කරේ ඔය උඹල බයියො ටොයියො ජෙප්පො කියන්නෙ අන්න ඒ ටික. ගෝඨට Floating vote ආවෙ අඩු ප්‍රමාණයක්. ලක්ෂ 25ක් වගේ එන්න ඇති. ඒ තරම් රැල්ලක් තියෙද්දිත් සජිත් අර වගේ ගානක් ගත්තෙ. සුළු ජාතික ඡන්ද අතඇරියත් සිංහලු ලක්ෂ 25ක්වත් ඌට වෝට් කරා. ඒ තමයි UNP එකේ තියෙන stability එක. UNP කියන්නෙ ලංකාවෙ පට්ටම Stable පක්ෂයක්. දැන් වෙලා තියෙන්නෙ UNP කාරයොත් Confuse, සජිත්ද රනිල්ද කියල. ඒක නිසා තමයි මේක මෙච්චර Close contest එකක් වෙලා තියෙන්නෙ.

    උඹ ඔය කියනව වගේ රැල්ලක් එදා තිබ්බ වගේ රැල්ලක් අනුරට තියේ නම් මම කියන්නෙ නෑ රනිල් හිටියෙ නැත්නම් සජිත් අනිවා දිනනව කියල. එහෙනම් අනුර දිනන්නෙ. දැන් වෙලා තියෙන්නෙ එහෙම රැල්ලක් කාටවත් නැති එක බං. මම විශ්වාස කරනව ඒ වගේ රැල්ලක් ආයිත් ලංකාවෙ ලේසියෙන් එන්නෙත් නෑ කියල.

    ඔය 2019 වගේ ගණං හදන එවුන් කෙලින්ම 100%ක් ෂුවර් කරලම කිව්ව අනිවා ගෝඨ දිනන්නෙ කියල, ඒක හැමෝම වගේ දැනගෙන හිටිය, මිනිස්සු ඡන්දෙ බැලුවෙත් මූ දිනනව වගේ confidence එකකින් නේ. අද බලපං කාටවත් ෂුවර් නෑ කවුද දිනන්නෙ කියල. එහෙම වෙලා තියෙන්නෙ ඒ වගේ රැල්ලක් කාටවත් නැති නිසා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ලන්කා ඉතිහාසෙ කවදාවත් පැරදෙන පොරකට චන්දෙ දාන්න දුවන් යන්නෙ නෑ මිනිස්සු... ඒක මාර මදිකමක්, අවමානයක් ආත්ම තෘප්තියට. කොටිම්ම දෙරනෙ සෙට් එකවත් දිලිත්ට දෙන් නෑ. නාමල් එහෙම හිතාගන්න බැරිවෙන්න හැදිගෑවිල යනවා පරදින බව මිනිස්සු දන්න නිසා.. (මේ කතාව අදාල ජනාදිපතිවරන වලට. මහ මැතිවරනෙන්නම් බලයෙ ඉන්න පක්ශෙ අපේක්ශකයන්ට තමයි චන්ද වැටෙන්නේ)
    මේක වැරදියි. එහෙම දෙන්නෙ රැල්ලට දෙන සෙට් එක, පාවෙන ඡන්ද වල කොටස් දෙකක් තියෙනව, මොලේ කල්පනා කරල දෙන උන් & රැල්ලට ඡන්දය දෙන එවුන්. ඔය පාවෙල යන ඡන්ද ගොඩක් රැල්ලට යන්නෙ. ඒත් පක්ෂ බදාගෙන තමයි ගොඩක් එවුන් ඡන්දෙ දෙන්නෙ.
    එහෙම නම් පරදින බව දැන දැනත් ලක්ෂ 55ක් කතිරෙ ගහයිද බං සජිත්ට 2019 දි?
     
    • Like
    Reactions: AKI-SL

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේක වැරදියි. එහෙම දෙන්නෙ රැල්ලට දෙන සෙට් එක, පාවෙන ඡන්ද වල කොටස් දෙකක් තියෙනව, මොලේ කල්පනා කරල දෙන උන් & රැල්ලට ඡන්දය දෙන එවුන්. ඔය පාවෙල යන ඡන්ද ගොඩක් රැල්ලට යන්නෙ. ඒත් පක්ෂ බදාගෙන තමයි ගොඩක් එවුන් ඡන්දෙ දෙන්නෙ.
    එහෙම නම් පරදින බව දැන දැනත් ලක්ෂ 55ක් කතිරෙ ගහයිද බං සජිත්ට 2019 දි?
    කවුද බන් 2019දි සජිත් පැරදෙයි කීවෙ. ප්‍රතිපල එනකන් කාටවත් කියන්න බැරි උනා. ලන්කාවෙ දැන් පක්ශ බදාගෙන ඉන්න උන් 10%ක්වත් නෑ බන්.

    අනුරලගෙ කතා අහල, ආයිම මහින්දගෙ හොරු සෙට් එක ගේන්න අකමැති උන් සජිත්ට කතිරෙ ගැහුවා, අපිත් එහෙමයි. නැතුව මේ උගෙ පක්ශයක් බලාගෙන ඌට චන්දෙ දුන්නෙ නෑ, බලපන්කො යූ ඇන් පී, නිදහස් පක්ශෙ වගේ පරන පක්ශ එකක්වත් දැන් හොයාගන්නවත් පුලුවන්ද? මිනිස්සුන්ට පුකෙ අමාරුවක් නෑ පක්ශයක් මත්තෙ එල්ලිලා ඉන්න. එහෙම හිටපු පරන මිනිස්සු දැන් මැරිලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    dakunenma 2laks wat gannawa podi maina
    රටේම ලක්ෂයක් නෑ .

    මේ තියෙන්නේ 2019 අනුරගේ .
    ඌ ගෝල්ෆේස් පිරෙව්වා . හැබැයි 3%යි ගත්තේ .

    ඉතින් උබ හිතනවද අර පාරේ යන එකෙක්වත් නවතිලා බලන්නේ නැති නෑ මොලයා ලක්ෂ 5ක් ගනී කියලා ?
    ඕකට ලක්ෂයක් නෑ .

    අනික ඌ ට චන්දෙ දෙන එන උන්ගෙන් සෑහෙන සෙට් එකක් අනිත් නාමල් රාජ්පක්ෂ ට කතිරේ ගහල යනව :rofl:
    ඕකුන් ට අවබෝදයක් නෑ නාමල් රාජපක්ෂ ල දෙන්නෙක් ඉන්නව කියලා .

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    කවුද බන් 2019දි සජිත් පැරදෙයි කීවෙ. ප්‍රතිපල එනකන් කාටවත් කියන්න බැරි උනා.
    අනේ මංද බං, උඹ මොනව කියනවද කියල. ඒ කාලෙ Analyze කරපු එවුන් කෙලින්ම කිව්වෙ. 2014 මහින්ද ලක්ෂ 57ක් ඡන්ද ගත්ත ඒත් ඌ පැරදුනේ ලක්ෂ 4කින්. ඌට අර 57ම අතේ තියාගෙන එන්නෙ ඇයි උගේ බේස් එක කැඩෙන්න කිසිම දෙයක් උගේ අතින් උනේ නැති නිසා ඒ කාලෙ. ඒකට යහපාලනෙන් බැට කාපු සෙට් එකත් එකතු උන ගමන් නිකංම දිනනව කියල. ඒ කාලෙ මිනිස්සු ෆුල් Confidence පිට හිටියෙ බං. මම නම් ඡන්දෙ බැලුවෙත් ඌ දිනනව කියල දැනගෙන. මේ වගේ Doubt එකක් තිබ්බෙ නෑ කාටවත්.

    අනිත් එක උඹ ඒ ඡන්දෙ පුලුවන් නම් Analyze කරපං, ඔය UNP බලකොටු වගේ තියෙන පැති වල මිනිස්සු ගොඩක් ඡන්දෙ නොදා හිටිය, හේතුව ගෝඨට නොදී බැරිකමට. මේ පාර ඡන්දෙ එක්ක ඒව සංසන්දනය කරන්න එපා තේරුමක් නෑ. අහසට පොළව වගේ වෙනස් ඡන්ද දෙකක්. මම කිව්ව වගේ මේ පාර ඉන්නෙ මිනිස්සුන්ට දේශපාලනය එපාවෙලා බං.
     
    • Like
    Reactions: haunte and AKI-SL

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    රටේම ලක්ෂයක් නෑ .

    මේ තියෙන්නේ 2019 අනුරගේ .
    ඌ ගෝල්ෆේස් පිරෙව්වා . හැබැයි 3%යි ගත්තේ .

    ඉතින් උබ හිතනවද අර පාරේ යන එකෙක්වත් නවතිලා බලන්නේ නැති නෑ මොලයා ලක්ෂ 5ක් ගනී කියලා ?
    ඕකට ලක්ෂයක් නෑ .

    අනික ඌ ට චන්දෙ දෙන එන උන්ගෙන් සෑහෙන සෙට් එකක් අනිත් නාමල් රාජ්පක්ෂ ට කතිරේ ගහල යනව :rofl:

    මූට ඒ කාලෙ ඉදන් කැමති උන් රට වටේම හිටියා.. ඒත් මූ දිනන්නෙ නෑ කියල දන්න නිසා මිනිස්සු මුට චන්දෙ දීල චන්දෙ නාස්ති කරගන්න කැමති උනේ නෑ ඒ කාලෙදි

    අනේ මංද බං, උඹ මොනව කියනවද කියල. ඒ කාලෙ Analyze කරපු එවුන් කෙලින්ම කිව්වෙ. 2014 මහින්ද ලක්ෂ 57ක් ඡන්ද ගත්ත ඒත් ඌ පැරදුනේ ලක්ෂ 4කින්. ඌට අර 57ම අතේ තියාගෙන එන්නෙ ඇයි උගේ බේස් එක කැඩෙන්න කිසිම දෙයක් උගේ අතින් උනේ නැති නිසා ඒ කාලෙ. ඒකට යහපාලනෙන් බැට කාපු සෙට් එකත් එකතු උන ගමන් නිකංම දිනනව කියල. ඒ කාලෙ මිනිස්සු ෆුල් Confidence පිට හිටියෙ බං. මම නම් ඡන්දෙ බැලුවෙත් ඌ දිනනව කියල දැනගෙන. මේ වගේ Doubt එකක් තිබ්බෙ නෑ කාටවත්.

    අනිත් එක උඹ ඒ ඡන්දෙ පුලුවන් නම් Analyze කරපං, ඔය UNP බලකොටු වගේ තියෙන පැති වල මිනිස්සු ගොඩක් ඡන්දෙ නොදා හිටිය, හේතුව ගෝඨට නොදී බැරිකමට. මේ පාර ඡන්දෙ එක්ක ඒව සංසන්දනය කරන්න එපා තේරුමක් නෑ. අහසට පොළව වගේ වෙනස් ඡන්ද දෙකක්. මම කිව්ව වගේ මේ පාර ඉන්නෙ මිනිස්සුන්ට දේශපාලනය එපාවෙලා බං.
    මොන බේස් ද බන් උබ කියවන්නෙ. ආපරාදෙ උබ එක්ක කතා කරන කාලෙ. 21 වෙනකන් ඉදල බලපන්කො බේස් එක. අනුරට චන්දෙ දුන්නෙ පිටසක්වල බේස් එකක්ද කියල උබට හිතෙයි 😹 😹

    PS:
    2010 ෆොන්සේකාට තිබ්බ බේස් එක අද කෝ? 2019දි ලක්ශ 54ක් ගත්ත සජියගෙ බේස් එක මාසෙන් 27ට බැස්සෙ ඇයි? එහෙම බේස් කියල එකක් මේ රටේ නෑ පුතා. දවස් 10ක් ඉවසල බලපන්. 😹
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    කවුද බන් 2019දි සජිත් පැරදෙයි කීවෙ. ප්‍රතිපල එනකන් කාටවත් කියන්න බැරි උනා. ලන්කාවෙ දැන් පක්ශ බදාගෙන ඉන්න උන් 10%ක්වත් නෑ බන්.

    අනුරලගෙ කතා අහල, ආයිම මහින්දගෙ හොරු සෙට් එක ගේන්න අකමැති උන් සජිත්ට කතිරෙ ගැහුවා, අපිත් එහෙමයි. නැතුව මේ උගෙ පක්ශයක් බලාගෙන ඌට චන්දෙ දුන්නෙ නෑ, බලපන්කො යූ ඇන් පී, නිදහස් පක්ශෙ වගේ පරන පක්ශ එකක්වත් දැන් හොයාගන්නවත් පුලුවන්ද? මිනිස්සුන්ට පුකෙ අමාරුවක් නෑ පක්ශයක් මත්තෙ එල්ලිලා ඉන්න. එහෙම හිටපු පරන මිනිස්සු දැන් මැරිලා
    මේ වගේ දේවල් 2019 තිබ්බෙ නෑ බං. ඕන නම් ඔහොම කරපු සමීක්ෂණ බලන්න. ඔය වගේ ඡන්ද බෙදි බෙදී ගියේ නෑ UNP බලකොටුවලවත්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රටේම ලක්ෂයක් නෑ .

    මේ තියෙන්නේ 2019 අනුරගේ .
    ඌ ගෝල්ෆේස් පිරෙව්වා . හැබැයි 3%යි ගත්තේ .

    ඉතින් උබ හිතනවද අර පාරේ යන එකෙක්වත් නවතිලා බලන්නේ නැති නෑ මොලයා ලක්ෂ 5ක් ගනී කියලා ?
    ඕකට ලක්ෂයක් නෑ .

    අනික ඌ ට චන්දෙ දෙන එන උන්ගෙන් සෑහෙන සෙට් එකක් අනිත් නාමල් රාජ්පක්ෂ ට කතිරේ ගහල යනව :rofl:
    ඕකුන් ට අවබෝදයක් නෑ නාමල් රාජපක්ෂ ල දෙන්නෙක් ඉන්නව කියලා .

    dan uba kiyana widihata dinanne kawuda?

    මේ වගේ දේවල් 2019 තිබ්බෙ නෑ බං. ඕන නම් ඔහොම කරපු සමීක්ෂණ බලන්න. ඔය වගේ ඡන්ද බෙදි බෙදී ගියේ නෑ UNP බලකොටුවලවත්.
    uba kiyanne mewa waradi kiyalada?
    ------ Post added on Sep 11, 2024 at 12:28 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මූට ඒ කාලෙ ඉදන් කැමති උන් රට වටේම හිටියා.. ඒත් මූ දිනන්නෙ නෑ කියල දන්න නිසා මිනිස්සු මුට චන්දෙ දීල චන්දෙ නාස්ති කරගන්න කැමති උනේ නෑ.

    මොන බේස් ද බන් උබ කියවන්නෙ. ආපරාදෙ උබ එක්ක කතා කරන කාලෙ. 21 වෙනකන් ඉදල බලපන්කො බේස් එක. අනුරට චන්දෙ දුන්නෙ පිටසක්වල බේස් එකක්ද කියල උබට හිතෙයි 😹 😹
    ------ Post added on Sep 11, 2024 at 12:27 AM
    උඹ ඔය කතා කරන්නෙ පක්ෂයකට බර වෙලා. මේ වගේ දේවල් ඔහොම කතා කරල වැඩක් නෑ බං. බේස් කියල මම අදහස් කරේ Block vote එක. ලංකාවෙ 100%ක් Floating vote නෙමෙයි. පක්ෂ බදාගෙන ඉන්නෙ මිනිස්සු.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උඹ ඔය කතා කරන්නෙ පක්ෂයකට බර වෙලා. මේ වගේ දේවල් ඔහොම කතා කරල වැඩක් නෑ බං. බේස් කියල මම අදහස් කරේ Block vote එක. ලංකාවෙ 100%ක් Floating vote නෙමෙයි. පක්ෂ බදාගෙන ඉන්නෙ මිනිස්සු.
    mee paara paksha naa kiyanne ai godak un malimaawata dena?