අපේ සීයාට වයස අවුරුදු 71 යි 😁

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    පක්ෂයක ලේකම් කෙනෙක් කරන්න පුළුවන්. එහෙම අවුලක් නෑ
    සමූප හුජ්ජ කොල්ලයි, ලෝකල් හදුනයි ඇවිත් නූලට 🤭

    Canadian Lol GIF
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,723
    2,239
    113
    අර එකෙක් කියපු ගොං කතාවක් අල්ලන් පුක දෙනවා. ඔය යතුරු කතාව කිව්වේ අර අපි නොදන්න ලයිව් කරපු පොඩි මල්ලි නේද? 🤷‍♂️ යතුර ගහගනින් උබේ... 😄
    Molayak thiyena ema ekama thmange rata gena kekkumak
    Thiyena ema ekama mole poddk use knva ratak vena ekkta bara deddi , ekata uba vage goo kana thrasthavadiyo 😂😂😂
     
    • Haha
    Reactions: Candid-B

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Lokema yathura thiyenne 82 sudu seeyekuta habai. Porata nan sahenna amathaka wena scene thiyenawa😂😂😂
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    Gothayo tika eththa kivvama theth vela 😹😹😹


    amme menna ostharla , toyyo vage gona vennepa eththa kawru kivvat eththamai 😹
    ------ Post added on Sep 13, 2024 at 7:16 AM
    ටොයියොද බයියොද ජෙප්පොද මට අදාල නෑ. කියන්න තියෙන එක කාටද ඒක කියල දානව මගෙ විදියට. නැතුව ඒකත් වෙන එකෙක් කිව්ව එකක් copy කරල ඒකට හිනා යන නිසා හරි නැත්තම් ඒක පොඩ්ඩක් වෙනස් නිසා වගේ පේන හින්ද හරි ඒක කියන්නෙ නෑ. මට මගේ විදියක් තියනව.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    සෙමින් මනස වැඩෙන බයියන්ට එකපාරක් දෙපාරක් කෙළවිලා වත් ඉගෙනගන්න බෑ.

    අවුරුදු 50 කට එහා කොරපු දෙයක් නැති උනත්, හෙටටත් බැරි උනත් අදටත් බලේ දෙන්න කතා කරනවා.
    හෝව්!!! උඹලගේ පක්‍ෂයේ ඡන්ද තිබුනේ 3% ඉතිරි 48% කොහෙන්ද?අවුරුදු 5 ජවිපාවුන් හාවෝ වගේ බෝ වෙලාද නැත්නම් ආනයනය කරලද? :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,793
    113
    බයියන්ටයි ටොයියන්ටයි එක්ස්පීරියන්ස් එක නැතුව වැඩක් නෑ. මට නම් පේන්නේ බයියොයි ටොයියොයි රස්සාවක් වත් කරලා නෑ :ROFLMAO:
    පට්ට බූරු කතාවක්නෙ බන්. උඹ දැකල තියෙනවද කම්පනි එකක CEO විදියට අඩුම ගානෙ senior position එකකවත් කාලයක් perform නොකරපු එකෙක්ව දානවා? 🤭 🤭

    අපේ සීයාට වයස අවුරුදු 71 යි අපි ඔහුට ගෙදර යතුරක්w දෙන බවවත් විශ්වාස කරන්නේ නැහැ, ඔයල කොහමද ???😂😂👎🏻
    ඉතින් උඹලගෙ ජානත් එන්නේ උගෙන් නම් ලොවෙත් ඌවත් උට යතුර දෙන්නෙ නෑ 🤭🤭
    ------ Post added on Sep 13, 2024 at 8:42 AM
     
    • Haha
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    හෝව්!!! උඹලගේ පක්‍ෂයේ ඡන්ද තිබුනේ 3% ඉතිරි 48% කොහෙන්ද?අවුරුදු 5 ජවිපාවුන් හාවෝ වගේ බෝ වෙලාද නැත්නම් ආනයනය කරලද? :rofl:

    සෙමින් මනස වැඩෙන බයියො ටික සජියට, රනිල්ට, නෑමොල්ට චන්දෙ දෙනව. එතකොට බලාගන්න පුලුවන් කොච්චර උන් හිටියද කියලා 😹
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,723
    2,239
    113
    පට්ට බූරු කතාවක්නෙ බන්. උඹ දැකල තියෙනවද කම්පනි එකක CEO විදියට අඩුම ගානෙ senior position එකකවත් කාලයක් perform නොකරපු එකෙක්ව දානවා? 🤭 🤭
    Pension vayasa kiyada lokka 😂
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,826
    13,041
    113
    පට්ට බූරු කතාවක්නෙ බන්. උඹ දැකල තියෙනවද කම්පනි එකක CEO විදියට අඩුම ගානෙ senior position එකකවත් කාලයක් perform නොකරපු එකෙක්ව දානවා? 🤭 🤭
    උබ දැකලා නැද්ද Startupවලා CEOලා ඒ කම්පැනි අවුරුදු කීපෙකින් ලාර්ජ් ස්කේල් Corporation විදියට දියුනු කරලා තියෙනවා. :ROFLMAO:
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,723
    2,239
    113
    • Haha
    Reactions: tharakaf