හොර සීයා 😂😂

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් මළොත් හම ගහලා පුළුන් පුරවලා තියාගන්නවා. නැත්නම් රට ඉවරයි 😁

    මහින්දටත් එච්චරයි. නැත්නම් කොටි නැගිටිනවා.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,740
    2,263
    113
    Gota yaddi ranilta lesi venna badu mila gas polim power cut ema thibba thathveta vada vedi krla game eka easy krla dunna me hora siya evid eka ayn krnva vage ayn kle . Ethtama ema ekk thibbe nah mun minissunva ravttanna onakamin krapu natya ekale polima power cut em 😓😟
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    බලපං අහපු මෝඩ ප්‍රශ්නෙයි ගත්ත මෝඩ උදාහරනෙයි . :lol: :rofl:
    ගෙයක් කියන්නේ එකෙක් හදල ගියාම වෙන එකෙක් ඇවිත් ඇතුලට වෙලා ඉන්නන එකක් මිසක් ඌ ගේමක් දීලා අල්ලන් ඉන්න / උස්සන් ඉන්න දෙයක් නෙවෙයි ...එක හදල ඉවරයි . ඊට පස්සේ තියෙන්නේ ඇතුලට වෙලා ඉන්න .
    පාලනයක් කියන්නේ ඒ වගේ එකෙක් ඇවිල්ලා ඔක්කොම හදල ඉවර උනාම ඒ වෙනුවට වෙන ඕන පිස්සෙක් ආවත් කිසි අවුලක් නැතුව ඌ මොනව නොකරත් හොදට තියන එකක් නෙවෙයි .

    දැන් Srilankan එක හොදට ලාබ ලබාගෙන තියෙද්දී පාලනය වෙනස් කරල පාඩු ලැබුවේ කලින් පාලනය කරපු උන්ගේ වැරැද්ද ද ?? ඌ හොදට හදල ගියා නම් ශිරන්ති ගේ මල්ලි නෙවෙයි මොකා ආවත් කෙලවෙන්නේ නැතුව යන්න ඕන වගේ කතාවක් මූ කියන්නේ .
    කවුද ඔයි මේ ප්‍රශ්න අහන පිස්සා . :rofl:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894

    තර්ක තර්ක .වාචාලයට ගේමක් ගහන්න පුලුවන් ඔය වගේ තැන්වල
     
    • Love
    Reactions: gannicuz

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,280
    5,006
    113
    හොරකම් කරා කියල කොහොවත් ඔප්පු වෙලා වරද කරුවෙක් වෙලා නෑ . ඒක නිසා බොරුවට හොරා හොරා කියන්න එපා . හොරකම් කරනවා ඔයා දැක්කනම් ඒකට නීතිය තියෙනවා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,659
    16,873
    113
    බලපං අහපු මෝඩ ප්‍රශ්නෙයි ගත්ත මෝඩ උදාහරනෙයි . :lol: :rofl:
    ගෙයක් කියන්නේ එකෙක් හදල ගියාම වෙන එකෙක් ඇවිත් ඇතුලට වෙලා ඉන්නන එකක් මිසක් ඌ ගේමක් දීලා අල්ලන් ඉන්න / උස්සන් ඉන්න දෙයක් නෙවෙයි ...එක හදල ඉවරයි . ඊට පස්සේ තියෙන්නේ ඇතුලට වෙලා ඉන්න .
    පාලනයක් කියන්නේ ඒ වගේ එකෙක් ඇවිල්ලා ඔක්කොම හදල ඉවර උනාම ඒ වෙනුවට වෙන ඕන පිස්සෙක් ආවත් කිසි අවුලක් නැතුව ඌ මොනව නොකරත් හොදට තියන එකක් නෙවෙයි .

    දැන් Srilankan එක හොදට ලාබ ලබාගෙන තියෙද්දී පාලනය වෙනස් කරල පාඩු ලැබුවේ කලින් පාලනය කරපු උන්ගේ වැරැද්ද ද ?? ඌ හොදට හදල ගියා නම් ශිරන්ති ගේ මල්ලි නෙවෙයි මොකා ආවත් කෙලවෙන්නේ නැතුව යන්න ඕන වගේ කතාවක් මූ කියන්නේ .
    කවුද ඔයි මේ ප්‍රශ්න අහන පිස්සා . :rofl:

    තර්ක තර්ක .වාචාලයට ගේමක් ගහන්න පුලුවන් ඔය වගේ තැන්වල
    Eka thama ape paranno kiwwe kata athi puthai ruwa athi duwai kiyala
    Katin gema gahanna puluwan un udata yanawa anith un bayai uta challenge karanna
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    459196741_832465035674353_6646307026939554296_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,853
    113
    කියන දේ තාම process වෙනස් උනොත් IMF වෙනස් වෙනවා කියන එක. අනික් දෙන්නම ඒක වෙනස් වෙනවා කියද්දී රනිල් විතරක් ඕක වෙනස් කරන්නේ නෑ කියන එක තමා ඔය තේරුම් අරං තියෙන්නේ රනිල් නැත්තං බෑ කියල.

    සීලරතන හාමුදුරුවෝ පත් උනත් ඒක වෙනස් කරන්නේ නැත්තං අවුලක් නෑ ඉතින්. දැන් අනුරත් ඒක වෙනස් කරන්නේ නෑ කියන නිසා අවුලක් වෙන්න බෑ. කේස් ඒක තියෙන්නේ සමහර තැන් වල උන්ම වෙන කතා කියන එක
     
    • Like
    Reactions: Jack London

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,740
    2,263
    113
    හොරකම් කරා කියල කොහොවත් ඔප්පු වෙලා වරද කරුවෙක් වෙලා නෑ . ඒක නිසා බොරුවට හොරා හොරා කියන්න එපා . හොරකම් කරනවා ඔයා දැක්කනම් ඒකට නීතිය තියෙනවා
    Horkma mattu venna krnvanm ubalava thma un andala thiygnna bh bn 😂
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,542
    11,302
    113
    හඳට කිට්ටුව
    බලපං අහපු මෝඩ ප්‍රශ්නෙයි ගත්ත මෝඩ උදාහරනෙයි . :lol: :rofl:
    ගෙයක් කියන්නේ එකෙක් හදල ගියාම වෙන එකෙක් ඇවිත් ඇතුලට වෙලා ඉන්නන එකක් මිසක් ඌ ගේමක් දීලා අල්ලන් ඉන්න / උස්සන් ඉන්න දෙයක් නෙවෙයි ...එක හදල ඉවරයි . ඊට පස්සේ තියෙන්නේ ඇතුලට වෙලා ඉන්න .
    පාලනයක් කියන්නේ ඒ වගේ එකෙක් ඇවිල්ලා ඔක්කොම හදල ඉවර උනාම ඒ වෙනුවට වෙන ඕන පිස්සෙක් ආවත් කිසි අවුලක් නැතුව ඌ මොනව නොකරත් හොදට තියන එකක් නෙවෙයි .

    දැන් Srilankan එක හොදට ලාබ ලබාගෙන තියෙද්දී පාලනය වෙනස් කරල පාඩු ලැබුවේ කලින් පාලනය කරපු උන්ගේ වැරැද්ද ද ?? ඌ හොදට හදල ගියා නම් ශිරන්ති ගේ මල්ලි නෙවෙයි මොකා ආවත් කෙලවෙන්නේ නැතුව යන්න ඕන වගේ කතාවක් මූ කියන්නේ .
    කවුද ඔයි මේ ප්‍රශ්න අහන පිස්සා . :rofl:
    Governance eka gena nemei katha karanne System eka gena...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    Governance eka gena nemei katha karanne System eka gena...
    ඉතින් සිස්ටම් එක තමයි .
    සිස්ටම් එක එකෙක් හදල ඉවර කරාම අනිත් එකාට ඕන දෙයක් කරන්න පුලුවන් එකක් ද ??
    ගෙයක් හදන්නේ බාස් . ඊ ලගට එන්නේ අයිති කාරයා මිසක් තව බාස් කෙනෙක් නෙවෙයි නේ .
    සිස්ටම් එකක් එහෙම ද ?? හදල ඉවර කරනවා එකෙක් . තව එකෙක් ඇවිත් ඕන දෙයක් කරනවා .

    srilankan උදාහරණෙ ගනින් . පාල්නය් වෙනස් කරා ම බංකොලොත් උනේ කලින් උන්ගේ සිස්ටම් අවුල් නිසාද ?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,542
    11,302
    113
    හඳට කිට්ටුව
    ඉතින් සිස්ටම් එක තමයි .
    සිස්ටම් එක එකෙක් හදල ඉවර කරාම අනිත් එකාට ඕන දෙයක් කරන්න පුලුවන් එකක් ද ??
    ගෙයක් හදන්නේ බාස් . ඊ ලගට එන්නේ අයිති කාරයා මිසක් තව බාස් කෙනෙක් නෙවෙයි නේ .
    සිස්ටම් එකක් එහෙම ද ?? හදල ඉවර කරනවා එකෙක් . තව එකෙක් ඇවිත් ඕන දෙයක් කරනවා .

    srilankan උදාහරණෙ ගනින් . පාල්නය් වෙනස් කරා ම බංකොලොත් උනේ කලින් උන්ගේ සිස්ටම් අවුල් නිසාද ?
    eka thamai ban, ena hema desapaaluwama system eka change karanna one kiyana topic eka aragena enne...

    paalakaya wenas una kiyala system eka wenas wenna ba, eaka plan karala thiyena widihata lassanata yanna one..
    dan wela thiyenne eke anik paththa, ena eka uuta hithu hithu de karanawa, eakane ban me patalawilla..

    yudde awurudu 30k adune hari haman system ekak rate thibune nathi hinda, awurudu 5n 5n path wechcha kaalakanni thama thamange wasiyata yudde pawichchi kara,

    anthimata une mokadda, podi miniha adatath thalenawa...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හොරකම් කරා කියල කොහොවත් ඔප්පු වෙලා වරද කරුවෙක් වෙලා නෑ . ඒක නිසා බොරුවට හොරා හොරා කියන්න එපා . හොරකම් කරනවා ඔයා දැක්කනම් ඒකට නීතිය තියෙනවා

    විශේෂයෙන්ම කියන්න ඕනි මේ රාජපක්ෂ රෙජීමය තමයි හොරා 😁
     
    • Haha
    Reactions: ComanMan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    eka thamai ban, ena hema desapaaluwama system eka change karanna one kiyana topic eka aragena enne...

    paalakaya wenas una kiyala system eka wenas wenna ba, eaka plan karala thiyena widihata lassanata yanna one..
    dan wela thiyenne eke anik paththa, ena eka uuta hithu hithu de karanawa, eakane ban me patalawilla..

    yudde awurudu 30k adune hari haman system ekak rate thibune nathi hinda, awurudu 5n 5n path wechcha kaalakanni thama thamange wasiyata yudde pawichchi kara,

    anthimata une mokadda, podi miniha adatath thalenawa...
    එකට හෙතුව ලංකාවේ උන්ට පෙන්නන් ඕනේ උන් වැඩ කරන්න උන්ගේ අලුත් දේවල් නිසා මිසක් පරණ දේවල් නිසා නෙවෙයි කියලා
    පුලුවන් නම් NPP එකට අස්වැසුම කියන එකේ නම වෙනස් කරන්නේ නැතුව ඉන්න කියපන් . . :lol:
    වෙන එකෙක් දාපු නමක් වත් තියාගන්න කැමති නැති උන් උබ හිතනවද සිස්ටම් එක දිගට තියාගනි කියලා ??

    අපි මේක වෙනස් කරා , අපි තමයි මේක ගෙනාවේ , වගේ කතා කියනන් ලංකාවේ ආණ්ඩු කැමති .
    මොකා ආවත් ඕක තමයි කරන්නේ . කලින් උන් කරපු ඒවා අයින් කරල උන්ට ඕන දෙයක් කරනවා

    ඕක ඉතින් ලංකාවේ උන්ගේ ආකල්ප වල අවුල හැමදාම කියනව වගේ . වෙන උන් දාපු නමේ ඉදන් වෙනස් කරනවා .වෙන එකෙක්ට ක්‍රෙඩිට් එකක් දෙන්න කැමති නෑ . සුවසරිය ට කියපු දේවල් ඒ කාලේ . ජෙප්පෝ කරන කරන වැඩේට කියපු දේවල් . දැන් උන් ඇවිත් අලුත්ම සිස්ටම් එකක් හදයි කියලා හිතන් ඉන්නවා .
     
    කවුද බං අස්වැසුම නම වෙනස් කරේ

    Confused Thinking GIF by MOODMAN
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    බලපං අහපු මෝඩ ප්‍රශ්නෙයි ගත්ත මෝඩ උදාහරනෙයි . :lol: :rofl:
    ගෙයක් කියන්නේ එකෙක් හදල ගියාම වෙන එකෙක් ඇවිත් ඇතුලට වෙලා ඉන්නන එකක් මිසක් ඌ ගේමක් දීලා අල්ලන් ඉන්න / උස්සන් ඉන්න දෙයක් නෙවෙයි ...එක හදල ඉවරයි . ඊට පස්සේ තියෙන්නේ ඇතුලට වෙලා ඉන්න .
    පාලනයක් කියන්නේ ඒ වගේ එකෙක් ඇවිල්ලා ඔක්කොම හදල ඉවර උනාම ඒ වෙනුවට වෙන ඕන පිස්සෙක් ආවත් කිසි අවුලක් නැතුව ඌ මොනව නොකරත් හොදට තියන එකක් නෙවෙයි .

    දැන් Srilankan එක හොදට ලාබ ලබාගෙන තියෙද්දී පාලනය වෙනස් කරල පාඩු ලැබුවේ කලින් පාලනය කරපු උන්ගේ වැරැද්ද ද ?? ඌ හොදට හදල ගියා නම් ශිරන්ති ගේ මල්ලි නෙවෙයි මොකා ආවත් කෙලවෙන්නේ නැතුව යන්න ඕන වගේ කතාවක් මූ කියන්නේ .
    කවුද ඔයි මේ ප්‍රශ්න අහන පිස්සා . :rofl:
    සුරංග කියන්නේ මාධ්‍ය ගණිකාවක්, චමුදිත, සුදත්ත වගේ
     
    • Dislike
    Reactions: gannicuz