හොර සීයා 😂😂

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    රනිල් මළොත් හම ගහලා පුළුන් පුරවලා තියාගන්නවා. නැත්නම් රට ඉවරයි 😁

    මහින්දටත් එච්චරයි. නැත්නම් කොටි නැගිටිනවා.

    ඕකා මළොත් මාර කේස් එකක් වෙන්නේ ලංකාවට

    සුද්දෝ අදුරගන්න කෙනෙක් නෑ.. IMF අපි එක්ක කතා කරන එකකුත් නෑ. ජාත්‍යන්තර සබදතා නැති වෙලා කොටින්ම ලංකාව සිතියමෙනුත් මැකිලා වෙලා යයි වලකජ්ජ ගැහුව දවසෙම. :cry:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕකා මළොත් මාර කේස් එකක් වෙන්නේ ලංකාවට

    සුද්දෝ අදුරගන්න කෙනෙක් නෑ.. IMF අපි එක්ක කතා කරන එකකුත් නෑ. ජාත්‍යන්තර සබදතා නැති වෙලා කොටින්ම ලංකාව සිතියමෙනුත් මැකිලා වෙලා යයි වලකජ්ජ ගැහුව දවසෙම. :cry:

    ගෑස් නෑ
    ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් උන් නෑ
    අහස අඳුරු වෙලා 😄
     
    • Haha
    Reactions: Xi Jinping