රනිල් මළොත් හම ගහලා පුළුන් පුරවලා තියාගන්නවා. නැත්නම් රට ඉවරයි
මහින්දටත් එච්චරයි. නැත්නම් කොටි නැගිටිනවා.
ඕකා මළොත් මාර කේස් එකක් වෙන්නේ ලංකාවට
සුද්දෝ අදුරගන්න කෙනෙක් නෑ.. IMF අපි එක්ක කතා කරන එකකුත් නෑ. ජාත්‍යන්තර සබදතා නැති වෙලා කොටින්ම ලංකාව සිතියමෙනුත් මැකිලා වෙලා යයි වලකජ්ජ ගැහුව දවසෙම.
