Why we should Vote AKD? Reason No 02

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔව් ඉතිං අනිත් උන් පුංචම්මලව බැඳලා නෑනේ හංගන් ඉන්න..😺😺
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    ඔව් ඉතිං අනිත් උන් පුංචම්මලව බැඳලා නෑනේ හංගන් ඉන්න..😺😺
    Anna baiya eliyata panna. :lol:
    Kawru kaawa badala hitiyath apita kamak na. Deshapalaneta atha daanna ba. E winaya thiyenne NPP eke witharai. ❤️

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    ඔව් ඉතිං අනිත් උන් පුංචම්මලව බැඳලා නෑනේ හංගන් ඉන්න..😺😺

    කොහොමද ගැම්ම?
    jalani-768x397.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Anna baiya eliyata panna. :lol:
    Kawru kaawa badala hitiyath apita kamak na. Deshapalaneta atha daanna ba. E winaya thiyenne NPP eke witharai. ❤️

    බයියෝ ජෙප්පො වුනේ නෑ ඒකද අවුල?😹😹

    තාම අනුරයා ජනාධිපති වෙලා නෑ..ජනාධිපති වුනාට පස්සේ ඒ ගෑණි ඵළියට අාවොත් උඹල ඵපා කියනවද?😹😹😹

    කොහොමද ගැම්ම?
    jalani-768x397.jpg

    ඉතිං ඕවා වෙන රටවලත් වෙන්නේ..අනික උෟ උගේ ගෑණිව පෙන්නන්නේ නැතුව උඹේ ගෑණිව පෙන්නන්නද?😹😹

    230307074729-01-michelle-obama-trump-inauguration-file.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    ගෑනිව එලියට පෙන්නන් බැරුව හංගන් ඉන්නේ ඇයි අනුරයා ??
    හැමදේම ඔය වගේ තමයි උන්ගේ . චන්දෙ වෙනකන් හංගන් ඉන්නේ උන්ගේ හැටි ත් .
    ගෑනි පරිපාලනේට අත දාන්නෙ නැතුව එලියට එන්නෙත් නැතුව හැන්ගිලාම ඉන්නවනම් ගෑනිගෙන් අවුලක් නෑනෙ
    ආර්යාව පරිපාලනේට අත දාන එකනෙ අවුල

    අනුරයාගෙ ගෑනි හැන්ගිලා ඉන්නව දැනටවත්
    පේන්නෙ නැද්ද මෙයැයි ඡන්දෙට කලින් ඉදන්ම පුතානෝටත් ට ත් ඉස්සරහින්

    පුතානෝ දිනපුවාම මෙයැයි පලවෙනි පුරවැසිය
    පුතානො දෙවැනි පුරවැසිය

    EF7Q6r1VAAAXjS2
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගෑනි පරිපාලනේට අත දාන්නෙ නැතුව එලියට එන්නෙත් නැතුව හැන්ගිලාම ඉන්නවනම් ගෑනිගෙන් අවුලක් නෑනෙ
    ආර්යාව පරිපාලනේට අත දාන එකනෙ අවුල

    අනුරයාගෙ ගෑනි හැන්ගිලා ඉන්නව දැනටවත්
    පේන්නෙ නැද්ද මෙයැයි ඡන්දෙට කලින් ඉදන්ම පුතානෝටත් ට ත් ඉස්සරහින්

    පුතානෝ දිනපුවාම මෙයැයි පලවෙනි පුරවැසිය
    පුතානො දෙවැනි පුරවැසිය

    EF7Q6r1VAAAXjS2

    මම අහන්නේ උඹ කොහොමද දන්නේ අනුරගේ ගෑණි හැංගිලාම ඉඳියි කියලා අවුරුදු 5+ක් යනකන්..?(අනුර දින්නොත්)

    උඹ හිතන්නේ අනුරයා අනිත් උන් කරන ඒව දැන්මම කරලා චන්ද කඩාගන්න මෝඩයෙක් කියලද?
     
    • Like
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,346
    113
    එකමත් එක රටක
    ගෑනි පරිපාලනේට අත දාන්නෙ නැතුව එලියට එන්නෙත් නැතුව හැන්ගිලාම ඉන්නවනම් ගෑනිගෙන් අවුලක් නෑනෙ
    ආර්යාව පරිපාලනේට අත දාන එකනෙ අවුල

    අනුරයාගෙ ගෑනි හැන්ගිලා ඉන්නව දැනටවත්
    පේන්නෙ නැද්ද මෙයැයි ඡන්දෙට කලින් ඉදන්ම පුතානෝටත් ට ත් ඉස්සරහින්

    පුතානෝ දිනපුවාම මෙයැයි පලවෙනි පුරවැසිය
    පුතානො දෙවැනි පුරවැසිය
    ගෑනිව වත් එලියට පෙන්නන් තරම් කොන්දක් නැති එකෙක් නේ බන් ඌ .
    පොඩ්ඩක් හිතපන් ඇයි හන්ගන් ඉන්නේ ?

    පරිපාලනයට ඇත දාන්න ඕන නෑ . දැන් රනිල ගේ ගෑනි ඒවාට ඇත දාන්නේ නෑ නේ .
    හැබැයි හැංගිලා ඉන්නේ නෑ .

    මූ හංගල තියෙන්නේ . මුන්ගේ තියෙන්නේ හොර , ගුප්ත ජිවිත .
     
    • Dislike
    • Like
    Reactions: samirad and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගෑනිව වත් එලියට පෙන්නන් තරම් කොන්දක් නැති එකෙක් නේ බන් ඌ .
    පොඩ්ඩක් හිතපන් ඇයි හන්ගන් ඉන්නේ ?

    පරිපාලනයට ඇත දාන්න ඕන නෑ . දැන් රනිල ගේ ගෑනි ඒවාට ඇත දාන්නේ නෑ නේ .
    හැබැයි හැංගිලා ඉන්නේ නෑ .

    මූ හංගල තියෙන්නේ . මුන්ගේ තියෙන්නේ හොර , ගුප්ත ජිවිත .

    මුන් කියන විදිහට gay/ lesbian උන් තමා රටවල් වල ජනාධිපති ල වෙන්න ඕන...😺
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    මම අහන්නේ උඹ කොහොමද දන්නේ අනුරගේ ගෑණි හැංගිලාම ඉඳියි කියලා අවුරුදු 5ක් යනකන්..?
    මම අනුරගෙ ගෑනි හැන්ගිලා අවුරුදු 5 ක් ඉන්න කතාවක් කීවෙ නෑනෙ අප්පා
    මම කතා කලේ ඡන්දෙට කලින්ම මනුස්සයාටත් ඉස්සර්හින් පරිපාලනෙට ඇගිලි ගහයි කියල පෙරමග ලකුණු පෙන්නන කෙනෙක් ගැනනෙ

    දැන් පෙනෙන තත්වෙ කතා කරමුකො ඉස්සෙල්ලම
    දැන් කවුද එලියට බැහැල මිනිහටත් ඉස්සරහින් ඉන්නෙ
    පුතානොගෙ ආර්යාවද ? අනුරගෙ ආර්යාවද?

    අනාගත අනාවැකි කාටවත් කියන්න බෑනෙ
    දැනට තියෙන තත්වය අනුව පුතානො දිනුවම ආර්යාව ගෙදර ඉදියි කියල උයා හිතනවද?
     
    Last edited:

    topguy

    Active member
  • Feb 25, 2023
    384
    249
    43
    srilanka
    ගෑනිව වත් එලියට පෙන්නන් තරම් කොන්දක් නැති එකෙක් නේ බන් ඌ .
    පොඩ්ඩක් හිතපන් ඇයි හන්ගන් ඉන්නේ ?

    පරිපාලනයට ඇත දාන්න ඕන නෑ . දැන් රනිල ගේ ගෑනි ඒවාට ඇත දාන්නේ නෑ නේ .
    හැබැයි හැංගිලා ඉන්නේ නෑ .

    මූ හංගල තියෙන්නේ . මුන්ගේ තියෙන්නේ හොර , ගුප්ත ජිවිත .
    ගෑනිවත් සහොදරයො අතරෙ බෙදා ගන්නවද දන්නෙනෑ
     
    • Haha
    Reactions: P Gunaratnm

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    ගෑනිව වත් එලියට පෙන්නන් තරම් කොන්දක් නැති එකෙක් නේ බන් ඌ .
    පොඩ්ඩක් හිතපන් ඇයි හන්ගන් ඉන්නේ ?

    පරිපාලනයට ඇත දාන්න ඕන නෑ . දැන් රනිල ගේ ගෑනි ඒවාට ඇත දාන්නේ නෑ නේ .
    හැබැයි හැංගිලා ඉන්නේ නෑ .

    මූ හංගල තියෙන්නේ . මුන්ගේ තියෙන්නේ හොර , ගුප්ත ජිවිත .
    ගෑනි ඉන්නෙ දේශපාලනෙ ජීවිතේද? පවුල් ජීවිතේද ?
    දේශපාලනෙ ට මොකටද ගෑනි ගාවගන්නෙ

    හරි උයාට අනුරගෙ ගෑනිට වඩා ජලනි හොදායි නම් උයා ජලනිටම ඡන්දෙ දෙන්ටකො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,346
    113
    එකමත් එක රටක
    පුතානොගෙ ආර්යාවද ? අනුරගෙ ආර්යාවද?
    අනුරය ට ගෑනියෙක් ඉන්නවද කියපන් මුලින්ම ?
    ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි යන්න මුලින්ම එකක් ඉන්න ඕන නේ .
    හොර ගෑනිව නම් එලියට පෙන්නන්නේ නෑ මිනිස්සු . ඒ ඇරෙන්න තමන්ගේ ගෑනි ගැන තමන්ට ලැජ්ජාවක් නැත්නම් ඕන මිනිහෙක් හංගන්නේ නෑ . 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,346
    113
    එකමත් එක රටක
    ගෑනි ඉන්නෙ දේශපාලනෙ ජීවිතේද? පවුල් ජීවිතේද ?
    පවුල් ජිවිතේ ඉන්න ගෑනි පෙන්නපන් . .

    දැන් අනිත් රාජ්‍ය නායකයන්ගේ ගෑනු උබට පෙන්න ඉන්නේ උන් දේශපාලනේ ඉන් නිසා නෙවෙයි නේ .
    කොහොමත් රටේ ජනාදිපති ගේ ගෑනි ට වෙනම පිළිගැනීමක් ඕන රටක තියනව බන් . දේශපාලනේට එන්න ඕන නෑ .
    මූ ට ගෑනියෙක් නැද්ද ? ඉන්නවනම් photo එකක් දාපං මුලින්ම .

    හොර ගුප්ත හංගගෙන ඉන්න ජිවිත මුන්ගේ .
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම අනුරගෙ ගෑනි හැන්ගිලා අවුරුදු 5 ක් ඉන්න කතාවක් කීවෙ නෑනෙ අප්පා
    මම කතා කලේ ඡන්දෙට කලින්ම මනුස්සයාටත් ඉස්සර්හින් පරිපාලනෙට ඇගිලි ගහයි කියල පෙරමග ලකුණු පෙන්නන කෙනෙක් ගැනනෙ

    දැන් පෙනෙන තත්වෙ කතා කරමුකො ඉස්සෙල්ලම
    දැන් කවුද එලියට බැහැල මිනිහටත් ඉස්සරහින් ඉන්නෙ
    පුතානොගෙ ආර්යාවද ? අනුරගෙ ආර්යාවද?

    අනාගත අනාවැකි කාටවත් කියන්න බෑනෙ
    දැනට තියෙන තත්වය අනුව පුතානො දිනුවම ආර්යාව ගෙදර ඉදියි කියල උයා හිතනවද?

    ගෙදර තියාගන්න ඕන නෑ ඒකිගෙනුත් පුළුවන්‍නම් රටේ මිනිස්සුන්ට වැඩක් ගන්න ඕන.ඔබාමා ජනාධිපති කාලේ මිෂේල් ඔබාමා කරා වගේ..උඹ හිතනවද ලංකාව වගේ ප්‍රශ්ණ ගොඩක් තියෙන රටක ඊළගට ජනාධිපති වෙන ඵකාට ෆුල් සපාන් ඵකේ ගෙදර ගෑණි ඵක්ක ලැගන් ඉන්න පුළුවන් වෙයි කියලා..ඵහෙම හිටියොත් උෟටත් වෙන්නේ ගෝඨට වුන දේම තමා..උඹේ ගෑණි උඹට උදව් කරනව වගේ ඒකි උදව්වක් විදිහට වැඩක් කරන ඵක අවුලක් නෑනේ හොරා නොකා..

    ගෑනි ඉන්නෙ දේශපාලනෙ ජීවිතේද? පවුල් ජීවිතේද ?
    දේශපාලනෙ ට මොකටද ගෑනි ගාවගන්නෙ

    හරි උයාට අනුරගෙ ගෑනිට වඩා ජලනි හොදායි නම් උයා ජලනිටම ඡන්දෙ දෙන්ටකො

    අනුර වගේ හැමදේම හංගන් ජීවත් උන් තමා අති භයානක...😺😺

    විශේෂයෙන් ලංකාවේ උන්..තමන් වැරදි නැත්නම් මොකටද හංගන් ඉන්නේ??😺
     
    Last edited: