Why we should Vote AKD? Reason No 02

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    ගෑනිව වත් එලියට පෙන්නන් තරම් කොන්දක් නැති එකෙක් නේ බන් ඌ .
    පොඩ්ඩක් හිතපන් ඇයි හන්ගන් ඉන්නේ ?

    පරිපාලනයට ඇත දාන්න ඕන නෑ . දැන් රනිල ගේ ගෑනි ඒවාට ඇත දාන්නේ නෑ නේ .
    හැබැයි හැංගිලා ඉන්නේ නෑ .

    මූ හංගල තියෙන්නේ . මුන්ගේ තියෙන්නේ හොර , ගුප්ත ජිවිත .
    ubala wage rata harak..yakoo genida dan thyena prashne...gani balalada chande daane
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,593
    7,804
    113
    මෙන්න මෙතන...
    ගෑනිව වත් එලියට පෙන්නන් තරම් කොන්දක් නැති එකෙක් නේ බන් ඌ .
    පොඩ්ඩක් හිතපන් ඇයි හන්ගන් ඉන්නේ ?

    පරිපාලනයට ඇත දාන්න ඕන නෑ . දැන් රනිල ගේ ගෑනි ඒවාට ඇත දාන්නේ නෑ නේ .
    හැබැයි හැංගිලා ඉන්නේ නෑ .

    මූ හංගල තියෙන්නේ . මුන්ගේ තියෙන්නේ හොර , ගුප්ත ජිවිත .
    පොනිලගේ වල්ල සුවදයිද..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    පවුල් ජිවිතේ ඉන්න ගෑනි පෙන්නපන් . .

    දැන් අනිත් රාජ්‍ය නායකයන්ගේ ගෑනු උබට පෙන්න ඉන්නේ උන් දේශපාලනේ ඉන් නිසා නෙවෙයි නේ .
    කොහොමත් රටේ ජනාදිපති ගේ ගෑනි ට වෙනම පිළිගැනීමක් ඕන රටක තියනව බන් . දේශපාලනේට එන්න ඕන නෑ .
    මූ ට ගෑනියෙක් නැද්ද ? ඉන්නවනම් photo එකක් දාපං මුලින්ම .

    හොර ගුප්ත හංගගෙන ඉන්න ජිවිත මුන්ගේ .
    කවුද අප්ප හන්ගගෙන ඉන්නෙ
    අනුරගෙ පුතාගෙ වෙඩින් එකක පොටො කලින් දාල තිබ්බෙ පුන්චම්ම එක්ක
    අනුර වයිෆ් ගැන කතා කරන වීඩියෝත් තියෙන්නෙ FB එකෙ

    ඡන්දෙ ඉල්ලන ස්ටෙජ් ගානෙ පුන්චම්මව එක්ක ගෙන යන්න ඕනි නැනෙ
    අඩුම ගානෙ රනිල් , සිරිසේන , ජේ ආර් ලවත් වයිෆ් ල ඉස්සරහෙන් තියාගෙන ඡන්දෙ ඉල්ලන්න ගානෙ stage නැග්ගෙ නෑනෙ
    canvassing වලට යෑවෙවත් නෑනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,451
    164,718
    113
    එකමත් එක රටක
    කවුද අප්ප හන්ගගෙන ඉන්නෙ
    අනුරගෙ පුතාගෙ වෙඩින් එකක පොටො කලින් දාල තිබ්බෙ පුන්චම්ම එක්ක
    අනුර වයිෆ් ගැන කතා කරන වීඩියෝත් තියෙන්නෙ FB එකෙ

    ඡන්දෙ ඉල්ලන ස්ටෙජ් ගානෙ පුන්චම්මව එක්ක ගෙන යන්න ඕනි නැනෙ
    අඩුම ගානෙ රනිල් , සිරිසේන , ජේ ආර් ලවත් වයිෆ් ල ඉස්සරහෙන් තියාගෙන ඡන්දෙ ඉල්ලන්න ගානෙ stage නැග්ගෙ නෑනෙ
    canvassing වලට යෑවෙවත් නෑනෙ
    මම නම් දැකල නෑ
    තැනකට යද්දී හරි එක්කන් යනවා ඒ උනාට .
    ප්‍රධාන සමුලුවලකට වත් එන්නේ නැ .
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,106
    113
    මම අහන්නේ උඹ කොහොමද දන්නේ අනුරගේ ගෑණි හැංගිලාම ඉඳියි කියලා අවුරුදු 5+ක් යනකන්..?(අනුර දින්නොත්)

    උඹ හිතන්නේ අනුරයා අනිත් උන් කරන ඒව දැන්මම කරලා චන්ද කඩාගන්න මෝඩයෙක් කියලද?
    Anura amathikama karapu kaleth me wage anawashya dewal une nathi nisa e trust eka thiyanawa. Eka na wena ekektawath. Wimalta yanna uneth owa karanna gihin thamai.

    Kohomath NPP discipline eka maintain karanna amarui anith paksha wala unta. Mun deshapalanetama kapa una minissu.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    අනුරය ට ගෑනියෙක් ඉන්නවද කියපන් මුලින්ම ?
    ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි යන්න මුලින්ම එකක් ඉන්න ඕන නේ .
    හොර ගෑනිව නම් එලියට පෙන්නන්නේ නෑ මිනිස්සු . ඒ ඇරෙන්න තමන්ගේ ගෑනි ගැන තමන්ට ලැජ්ජාවක් නැත්නම් ඕන මිනිහෙක් හංගන්නේ නෑ . 🥴

    මෙන්න පුන්චම්ම ඉන්නවා පුතාගෙ වෙඩින් එකේ Family Functionවල ඉන්න ඕනි ගෑනු
    වේදිකාවලට නග්ගන්නයි තමුන් වෙනුවෙන් දේශපාලන තීරන ගන්නයි යවන්න ඕනි නෑ
    ගෑනි ඉන්නව private life එකේ
    Political Career එකට ගෑනු ඉස්සරහට දාගන්නෙ නැති වෙන්න කොන්දක් තියෙන්න ඕනි
    ගෑනිට විස්වාසයක් තියෙන්න ඕනි තමුන්ගෙ මනුස්සයට තනියම දේශපාලනෙ /admin කොරන්න කොන්දක් තියෙනව කියල
    මනුස්සයට කොන්දක් තියෙන්න ඕනි ගෑනිට තමුන්ගෙ දේශපාලන / admin කටයුතු වලට ඇගිලි ගහන්න එපා කියල කියන්න

    ඔයා ඡන්දෙ පුතානෝට දෙන්නෙ
    ජලනිට ඇවිල්ල රටේ තීරණ ගන්න දෙන්න බලාගෙනද

    akd1.webp
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Anura amathikama karapu kaleth me wage anawashya dewal une nathi nisa e trust eka thiyanawa. Eka na wena ekektawath.

    Kohomath NPP discipline eka maintain karanna amarui anith paksha wala unta. Mun deshapalanetama kapa una minissu.

    අර කෘෂි අැමති වෙලා හිටපු ටික කාලෙද?😹

    සජිත් විපක්ෂ නායකනේ ඉතිං..අනේ බං උඹලගේ අනුරගේ ඩිසිප්ලීන් ගැන නම් කථා කරන්න ඵපා..හැම පක්ෂකටම මුක්කු ගහපු කිසිම ප්‍රතිපත්‍තියක් නැති ඵකෙක් නේ..NPP කියල නම් වෙනස් කරගත්තට JVP කියල දන්න උන්‍ දන්නවා.

    අනික සජිතයට ළමයි නැති කාලේ උඹල කිව්ව දේවල් මතකද?උගේ ගෑණිට ළමයෙක් හම්බ වුනහම උඹල කිව්ව ඒවා මතකද??

    උෟ දැන් ගෑණිව පෙන්නුවේ නැත්නම් උඹලම කියයි උෟ ළමයව දුන්න ඵකා ඵක්ක ළමයත් අරන් පැනල ගිහින් කියලා..

    අපි නොදන්න ජෙප්පොන්ගේ මඩ..😹
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,687
    15,025
    113
    Milagiriya
    පවුල් ජිවිතේ ඉන්න ගෑනි පෙන්නපන් . .

    දැන් අනිත් රාජ්‍ය නායකයන්ගේ ගෑනු උබට පෙන්න ඉන්නේ උන් දේශපාලනේ ඉන් නිසා නෙවෙයි නේ .
    කොහොමත් රටේ ජනාදිපති ගේ ගෑනි ට වෙනම පිළිගැනීමක් ඕන රටක තියනව බන් . දේශපාලනේට එන්න ඕන නෑ .
    මූ ට ගෑනියෙක් නැද්ද ? ඉන්නවනම් photo එකක් දාපං මුලින්ම .

    හොර ගුප්ත හංගගෙන ඉන්න ජිවිත මුන්ගේ .
    මෝඩිගේ ගැනීව ඌ පෙන්න පෙන්න ඉන්නවද, පුටින්ගේ ඇත්ත ගැනී කවුද කියලා දන්නවාද (ළඟදි දාලා තිබුණා පොරට ජිම්නාස්ටික් කෙල්ලෙක්ගෙන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා ස්විට්සර්ලන්තේ කියලා)

    වැඩිපුරම හොර ගුප්ත ජීවිත ගෙවන්නේ ගැනී එළියට පෙන්නගෙන ඉන්න එවුන් තමයි 🤣
     
    • Like
    Reactions: kinkon and banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    කොන්දක් නැති නිසා තමයි ගෑනි ව හංගන් ඉන්නේ . :rofl:
    කලින් පොටෝ ඉල්ලල මේකෙ වැලලුනා
    Family Function එකකට ආපු ගෑනිගෙ එකක් internet එකෙන් හොයල දාපු post එකේම කෑල්ලක් විතරක් quote කරලා ආයෙම කියනවා ගෑනිව හන්ගගෙන ඉන්නවලු

    අඩෙ බන් දෙයක් කියන කොට පොඩ්ඩක් ලොජික් එකක් ඇති දෙයක් කියපන් බන්

    පුතානොගෙ ආර්යාව පුතානෝටත් ඉස්සරහින් හිටගෙන පලවෙනි පුරවැසිය වෙන ලකුණු දැම්මම පෙන්නුම් කරන එක ගැනනෙ ත්‍රෙඩ් එක දැම්මෙ
    ඉතින් ආර්යාවටම ඡන්දෙ ඉල්ලන්ට කියපන්කො ආර්යාවනම් පාලනෙ කොරන්නෙ

    උයානම් හරි ආසායි වගෙ ආර්යාවගෙ වහලෙක් වෙලා පාලනේ වෙන්ට

    මෙච්චර වෙල පුන්චම්මගෙ පොටො ඉල්ල වැලලුනා නෙ
    උයාට හරි ආසවක් තිබ්බනෙ පුන්චම්ම බලාගන්ට දැන් මොකො කියන්නෙ
    උයා පුන්චම්මගෙ photo එකට satis ද
    තාමත් කල්පනාව ආර්යාවගෙ වහලෙක් වෙන්ටද
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    ගෑනිව එලියට ගෙනත් ⁣පෙන්වන්නෙ නැතිව හංගගෙන ඉන්න එකා මේ රටත් ලොකෙන් අතුගාලා දානවා සිකුරැයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    madam ge lokuda?
    සයිස් එක දැක්ක නිසානේ උබ kohomada papuwa? කියලා ඇහුවේ නේද?

    මෙතැන කසාද ගෑනි පිලිබදව ලොකු ප්‍රශ්නයක් යනවා. අපි දෙන්නා පැත්තකට වෙලා ඉමු. හාද?
     
    • Haha
    Reactions: jhnnwp

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,843
    10,371
    113
    උගේ ගෑණිට ළමයෙක් හම්බ වුනහම
    මිනිස්සුන්ගේ අතිශය පවුද්ගලික දේවල් ගැන කතාකරන එක හොඳ නැති උනත් , මම මෙහෙම කියන්නම්කෝ , උඹ මේ කියලා තියෙන වාක්‍ය වැරදියි

    උඹට මේ ගැන තවත් පොඩි හින්ට් එකක් ගන්න පුළුවන් චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙනකොට තියපු ප්‍රෙස් එක සම්පුර්ණයෙන් ඇහුවොත්

    කොන්දක් නැති නිසා තමයි ගෑනි ව හංගන් ඉන්නේ . :rofl:
    එහෙම බැලුවොත් මචන් පුටින් වගේ අයත් wife හන්ගලා වගේ නේ

    මගේ අදහස නම් සක්‍රිය දේශපාලන වැඩ වලට පවුලේ අය සම්භන්ධ නොවෙන එක තමයි හොඳ
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මිනිස්සුන්ගේ අතිශය පවුද්ගලික දේවල් ගැන කතාකරන එක හොඳ නැති උනත් , මම මෙහෙම කියන්නම්කෝ , උඹ මේ කියලා තියෙන වාක්‍ය වැරදියි

    උඹට මේ ගැන තවත් පොඩි හින්ට් එකක් ගන්න පුළුවන් චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙනකොට තියපු ප්‍රෙස් එක සම්පුර්ණයෙන් ඇහුවොත්

    එහෙම බැලුවොත් මචන් පුටින් වගේ අයත් wife හන්ගලා වගේ නේ

    මගේ අදහස නම් සක්‍රිය දේශපාලන වැඩ වලට පවුලේ අය සම්භන්ධ නොවෙන එක තමයි හොඳ

    මොකක්ද ඉතිං උෟ කිව්වේ උගෙද ළමයා?😹

    පූටිං කියන්නෙත් අනුර වගේම කොමියුනිස්ට් කාරයෙක් නේද😺
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    වයිෆ් ලස්සනයි බන්! :love:
    ඒත් හිත හදන් සජිත් වගේ වල් බූරුවෙක්ට චන්දෙ දෙන්න බෑනෙ!!
    :baffled:

    අනික දැන් සජිත් වටේ එක්කහු වෙලා ඉන්න වේසිගෙ පුත්තු ටික දැක්කහම වමනෙ යනවා!!
    කලින් රට කාපු පරණ හොරු ටිකමනෙ සජිත්ව ඉස්සරහට දාගෙන ඔය ෆෝම් වෙලා ඉන්නෙ!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කලින් පොටෝ ඉල්ලල මේකෙ වැලලුනා
    Family Function එකකට ආපු ගෑනිගෙ එකක් internet එකෙන් හොයල දාපු post එකේම කෑල්ලක් විතරක් quote කරලා ආයෙම කියනවා ගෑනිව හන්ගගෙන ඉන්නවලු

    අඩෙ බන් දෙයක් කියන කොට පොඩ්ඩක් ලොජික් එකක් ඇති දෙයක් කියපන් බන්

    පුතානොගෙ ආර්යාව පුතානෝටත් ඉස්සරහින් හිටගෙන පලවෙනි පුරවැසිය වෙන ලකුණු දැම්මම පෙන්නුම් කරන එක ගැනනෙ ත්‍රෙඩ් එක දැම්මෙ
    ඉතින් ආර්යාවටම ඡන්දෙ ඉල්ලන්ට කියපන්කො ආර්යාවනම් පාලනෙ කොරන්නෙ

    උයානම් හරි ආසායි වගෙ ආර්යාවගෙ වහලෙක් වෙලා පාලනේ වෙන්ට

    මෙච්චර වෙල පුන්චම්මගෙ පොටො ඉල්ල වැලලුනා නෙ
    උයාට හරි ආසවක් තිබ්බනෙ පුන්චම්ම බලාගන්ට දැන් මොකො කියන්නෙ
    උයා පුන්චම්මගෙ photo එකට satis ද
    තාමත් කල්පනාව ආර්යාවගෙ වහලෙක් වෙන්ටද

    හද්ද පරණ ෆොටෝ ඵකක්නේ ඔය..වෙඩිමක ගත්ත ඵකක් නේද?..ඒකත් හොරෙන්ද කොහෙද අරන් තියෙන්නේ ඵතන හිටපු ඵකෙක්..😹😹
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    මොකක්ද ඉතිං උෟ කිව්වේ උගෙද ළමයා?😹

    පූටිං කියන්නෙත් අනුර වගේම කොමියුනිස්ට් කාරයෙක් නේද😺
    putin wage hitiya mathakada viruwa? katin putin