Why we should Vote AKD? Reason No 02

banda065

Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    හද්ද පරණ ෆොටෝ ඵකක්නේ ඔය..වෙඩිමක ගත්ත ඵකක් නේද?..ඒකත් හොරෙන්ද කොහෙද අරන් තියෙන්නේ ඵතන හිටපු ඵකෙක්..😹😹
    ඒක තමයි අප්පා කීවෙ අනුරගෙ family life එකයි political career එකයි දෙකක් කියාලා
    අරූට පුන්චම්ම ගෙ පොටො එකක් බලන්ට ඕනිය කියපු නිසා පොටො එකක් දැම්මෙ
    උයාට ඕනෙ පුන්චම්ම ආර්යාව වගෙ ගැම්මට අනුරටත් ඉස්සරහින් canvassing / ADMIN කරන පොටෝ එකක්ද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    කොහොමද ගැම්ම?
    jalani-768x397.jpg
    IzsjAI8.gif

    මැඩම් ලස්සනයි...
    මැඩම් නෙවෙයි ලබන සතියෙ ආරියාව..!!
    පං පාටයි මෙහෙම අය රටට වාසනාවක්..
    හිනාවෙලා හිටියත් රට ගොඩ යන සීන් එකක් තියෙන්නෙ..