කොන්දක් නැති නිසා තමයි ගෑනි ව හංගන් ඉන්නේ .
කලින් පොටෝ ඉල්ලල මේකෙ වැලලුනා
Family Function එකකට ආපු ගෑනිගෙ එකක් internet එකෙන් හොයල දාපු post එකේම කෑල්ලක් විතරක් quote කරලා ආයෙම කියනවා ගෑනිව හන්ගගෙන ඉන්නවලු
අඩෙ බන් දෙයක් කියන කොට පොඩ්ඩක් ලොජික් එකක් ඇති දෙයක් කියපන් බන්
පුතානොගෙ ආර්යාව පුතානෝටත් ඉස්සරහින් හිටගෙන පලවෙනි පුරවැසිය වෙන ලකුණු දැම්මම පෙන්නුම් කරන එක ගැනනෙ ත්‍රෙඩ් එක දැම්මෙ
ඉතින් ආර්යාවටම ඡන්දෙ ඉල්ලන්ට කියපන්කො ආර්යාවනම් පාලනෙ කොරන්නෙ
උයානම් හරි ආසායි වගෙ ආර්යාවගෙ වහලෙක් වෙලා පාලනේ වෙන්ට
මෙච්චර වෙල පුන්චම්මගෙ පොටො ඉල්ල වැලලුනා නෙ
උයාට හරි ආසවක් තිබ්බනෙ පුන්චම්ම බලාගන්ට දැන් මොකො කියන්නෙ
උයා පුන්චම්මගෙ photo එකට satis ද
තාමත් කල්පනාව ආර්යාවගෙ වහලෙක් වෙන්ටද