AKD on සටන

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    බය නැත්නම් Tv 1 වල FACE THE NATION එකට එන්න කියපන් සජිත් රනිල් එක්ක හරි තනියම හරි කතා කරන්න… :lol:
    සිංහලෙන් කතා කලොත් එන්නම් 🥴 🥴
     
    • Like
    Reactions: AKI-SL

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    මුන් මේ ගන්න රිසක් එකක්... මේකෙන් පාවෙන චන්ද ගන්න එක තම ලොකුම බලාපොරොත්තුව...

    ගියසතියේද කොහේ ස්වර්ණවාහිනියේ එකට ඇවිත් මොකක් හරි ගොග් ගාපු එකක් රනිල්, සජි සෙට් එකේ බයිට් එකක් වෙලා තිබ්බ පහුගිය ටිකේ.. හැබැයි ඉතිං වාද කරලා අනුර එක්ක හැරෙන්න අමාරුයි අනිත් උන් ඔක්කොටම.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    දිල්කා නැතුව 360 බලලා වැඩක් නෑ 😄

    මේකේ ආතල් ටිකක් දුන්නා :baffled:

    අඩෝ සිරා ? නෑ නේ බං කොහෙවත් ආරංචියක්.. ඒවත් බලන්න වටිනව
    16 or 17 මතක. Ad එකක් දැක්කා. watch party :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    cnWSwHT.png

    :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක ඔට්ටුද ? 🥱
    ඉතින් බන් දන්නා කාලේ ඉදන් සිංහලෙන් හොදට කයිය ගහපු එකාට තව එක පාරක් tv එකට ඇවිත් සිංහලෙන් කයිය ගහන එක මහ අරුමයක් ද ?? ඕක ඔච්චර කියවන්න තරම් ලොකු දෙයක් ද ??? :rofl:

    අන්න පුලුවන් නම් බාරගන්න කියපන් TV1 වල Face The Nation වගේ එකක් ...

    ( සටනේ සුරංගල වගේ නෙවෙයි එකේ ඉන්න උන් නම් ජෙප්පෝ නෙවෙයි , ටෝයියෝ ද කොහෙද) .. npp එකේ උන් හැමදාම ඇවිත් තද වෙලා යන්නේ .. :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    තමන්ගෙ ජීවිතේ රටේ ඉදිරි තීරණ ප්‍රතිපත්ති ගන්න මනුස්සයව තෝරනකොට ඌ කතා කරන බාසාවද වැදැගත් ඌ ඇත්තටම උබ වෙනුවෙන් ගන්න තීරණ මොනවද කියන එකද බං වැදගත් උබට ? :lol:
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ඇත්තට රනිලා ඔය වගේ ඒවට එන්නෙම නෑ නේද බන්. ඌ ආවොත් නාගෙන යන්න වෙනවා කියලා දන්නවා.

    ඕකා හැමදාම කරේ ප්‍රශ්ණෙ අහපු මාධ්‍යවේදියගෙන් මෝඩ විදියට හරස් ප්‍රශ්ණ අහපු එකයි, ප්‍රශ්ණ මගඇරලා ගිය එකයි විතරයි :lol:
    Specially නොට් කරලා නන් නෑ.
    මහින්ද රනිල් වගේ අය ගොඩක්ම කරේ interview වගේ ඒවනේ. ජේවීපී අය කරන්නේ හැම වෙලාවෙම වගේ වාද විවාද නේ. වාද විවාද හැමෝටම කරන්න බෑ. ඒවට වෙනම Train වෙන්න ඕනි. සමහර අයට උත්තර අහපු ගමන් එන්නේ නෑ නේ ප්‍රශ්නවලට එහෙම අයට ඔය වැඩේ කරන්න බෑ.
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and haunte

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    2019 අනුර චන්දෙ ඉල්ලුවේ නෑනේ,. ඉල්ලුව නම් දෙනවා. අනුර කුමාර දේශපාලනේට ආවේ 2022 දි හුදී ජනයා දුකින් පීඩිත වෙලා බදු බරින් මිරිකිලා ඉන්න නිසා සසරෙන් එතෙර කිරීමේ චේතනාවෙන්. ඉතින් කොහොමද අපි 2019දි චන්දෙ දෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    තමන්ගෙ ජීවිතේ රටේ ඉදිරි තීරණ ප්‍රතිපත්ති ගන්න මනුස්සයව තෝරනකොට ඌ කතා කරන බාසාවද වැදැගත් ඌ ඇත්තටම උබ වෙනුවෙන් ගන්න තීරණ මොනවද කියන එකද බං වැදගත් උබට ? :lol:
    ඌ මොනවද ඉතින් ඕකට ඇවිත් කියන්නේ ?
    මම කියන්නම් උබට . උගේ කියන ටික මම නම් මුලින්ම දන්නවා .
    මොනව හරි දෙයක් කිව්වම උබ ඒවා තීරණ විදියට ගන්නවද ?
    දැන් උබ මේ ත්‍රෙඩ් එකේ කිව්වේ ඌ බය නෑ කියලා නේ . මම කියන්නේ ඌ බයයි TV1 හරි මොකක් හරි english ප්‍රොග්‍රම් එකකට එන්න .

    හැම එකාටම එක වගේ කතා කරන්න බෑ . මූ ඉතින් දන්නා කාලේ ඉදන හොදට කියවන එකා නිසා ඌට ඕක තමයි හොදටම පුලුවන් .
    හොදටම පුලුවන් දේ තව එක පාරක් කරන එකේ මහ දෙයක් නෑ . ඌ කියන ටික නම් මම දන්නවා . ඕකේ ආයිත් අමුතු දෙයක් නෑ .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මිනිස්සුන්ට ඇත්තටම එහෙම ඕන කමක් නෑ...

    ගෝටා ගෙද්දි ඌ මිනීමරුවා හොරා කියලා නොදැන ගෙනාවා නෙවෙයි නේ...

    ආවට පස්සේ අලුතෙන් දැන ගත්තේ ඌ ගොනා කියලා විතරයි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඌ මොනවද ඉතින් ඕකට ඇවිත් කියන්නේ ?
    මම කියන්නම් උබට . උගේ කියන ටික මම නම් මුලින්ම දන්නවා .
    මොනව හරි දෙයක් කිව්වම උබ ඒවා තීරණ විදියට ගන්නවද ?
    දැන් උබ මේ ත්‍රෙඩ් එකේ කිව්වේ ඌ බය නෑ කියලා නේ . මම කියන්නේ ඌ බයයි TV1 හරි මොකක් හරි english ප්‍රොග්‍රම් එකකට එන්න .

    හැම එකාටම එක වගේ කතා කරන්න බෑ . මූ ඉතින් දන්නා කාලේ ඉදන හොදට කියවන එකා නිසා ඌට ඕක තමයි හොදටම පුලුවන් .
    හොදටම පුලුවන් දේ තව එක පාරක් කරන එකේ මහ දෙයක් නෑ . ඌ කියන ටික නම් මම දන්නවා . ඕකේ ආයිත් අමුතු දෙයක් නෑ .
    තමං කරන්න හිතන් ඉන්න දේ හරියට කියාගන්න බැරි එකෙක් රටක් කරන්නෙ කොහොමද කියපන්කො ? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    තමන්ගෙ ජීවිතේ රටේ ඉදිරි තීරණ ප්‍රතිපත්ති ගන්න මනුස්සයව තෝරනකොට ඌ කතා කරන බාසාවද වැදැගත් ඌ ඇත්තටම උබ වෙනුවෙන් ගන්න තීරණ මොනවද කියන එකද බං වැදගත් උබට ? :lol:
    මෙච්චර කල් ගිහින් , විද්‍යා/ගණිත පැත්තෙන් උපාදියකුත් අරගෙන තියනවා කියන එකාට අර OL ෆේල් රන්ජන් තරම් වත් වැරදි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න තරම් ගටක් නැත්නම් වැඩක් තියනවද ? ඌ බයයි සමහර දේවල් වලට . ඌට හැමදෙටම මුහුණ දෙන්න හැකියාවක් නෑ .
    යකෝ කුසල් මෙන්ඩිසුත් දැන් සුද්දෝ එක්ක වලි දාගන්නවා , presentation එකේ කතා කරනවා .. ඌ තව හොදයි ඒ අතින් .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මෙච්චර කල් ගිහින් , විද්‍යා/ගණිත පැත්තෙන් උපාදියකුත් අරගෙන තියනවා කියන එකාට අර OL ෆේල් රන්ජන් තරම් වත් වැරදි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න තරම් ගටක් නැත්නම් වැඩක් තියනවද ? ඌ බයයි සමහර දේවල් වලට . ඌට හැමදෙටම මුහුණ දෙන්න හැකියාවක් නෑ .
    යකෝ කුසල් මෙන්ඩිසුත් දැන් සුද්දෝ එක්ක වලි දාගන්නවා , presentation එකේ කතා කරනවා .. ඌ තව හොදයි ඒ අතින් .
    ආයෙත් උඹ භාශාවක් ඇදල ගන්නව.. උබ භාශා කීයක් කතා කරනවද ? මම තුනක් කතා කරනව.. හැබැයි මමවත් ඔච්චර අන්තවාදී වෙන්නෙ නෑ..

    යකෝ භාශාව කියන්නෙ සන්නිවේදනය උපකරණයක්.. භාශාව පාවිච්චි වෙන්න ඕන අදහසක් නිවැරදිව සන්නිවේදනය කරන්න.. වැදගත් වෙන්නෙ මොන භාශාවෙන් කියනවද කියන එක නෙවෙයි.. මොන අදහසද සන්නිවේදනය කරන්නෙ කියන එක..
    ඒකයි මම කිව්වෙ.. උබ ඔය කියන TV 1 එකට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක එන්න දෙනව නං ඔට්ටුද පිලිගන්නවද කියල ?

    තමන්ගේ අදහස කියන්න පැකිලීමයි උබ ඔය කියන විදිහට භාශාවක් කතා කරන්න පැකිලීමයි කියන්නෙ සම්පූර්ණ වෙනස් කතා දෙකක්..
    උබට ඕන නායකයෙක් නං ඒ නායකගේ අදහස් මොනවද කියල බලහන්.. ඌ මොන භාශාවෙන් කිව්වත් ...
    භය කියන කාරනේටත් වඩා මෙතන වැදගත් වෙන්නෙ Accountability.. තමන් කරන්න යන දේ ගැන වග වීම.. උඹ මේ මෙතන භාශාවක් අල්ලං එල්ලෙනව :lol: