ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක ඔට්ටුද ?බය නැත්නම් Tv 1 වල FACE THE NATION එකට එන්න කියපන් සජිත් රනිල් එක්ක හරි තනියම හරි කතා කරන්න…![]()
ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක ඔට්ටුද ?බය නැත්නම් Tv 1 වල FACE THE NATION එකට එන්න කියපන් සජිත් රනිල් එක්ක හරි තනියම හරි කතා කරන්න…![]()
සිංහලෙන් කතා කලොත් එන්නම්බය නැත්නම් Tv 1 වල FACE THE NATION එකට එන්න කියපන් සජිත් රනිල් එක්ක හරි තනියම හරි කතා කරන්න…![]()
අඩෝ සිරා ? නෑ නේ බං කොහෙවත් ආරංචියක්.. ඒවත් බලන්න වටිනවසජියා දෙරණ 360 එනවා කියල දාලා තිබ්බ දැක්කා.![]()
දිල්කා නැතුව 360 බලලා වැඩක් නෑ![]()

16 or 17 මතක. Ad එකක් දැක්කා. watch partyඅඩෝ සිරා ? නෑ නේ බං කොහෙවත් ආරංචියක්.. ඒවත් බලන්න වටිනව

ඉතින් බන් දන්නා කාලේ ඉදන් සිංහලෙන් හොදට කයිය ගහපු එකාට තව එක පාරක් tv එකට ඇවිත් සිංහලෙන් කයිය ගහන එක මහ අරුමයක් ද ?? ඕක ඔච්චර කියවන්න තරම් ලොකු දෙයක් ද ???ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක ඔට්ටුද ?![]()

තමන්ගෙ ජීවිතේ රටේ ඉදිරි තීරණ ප්‍රතිපත්ති ගන්න මනුස්සයව තෝරනකොට ඌ කතා කරන බාසාවද වැදැගත් ඌ ඇත්තටම උබ වෙනුවෙන් ගන්න තීරණ මොනවද කියන එකද බං වැදගත් උබට ?ඉතින් බන් දන්නා කාලේ ඉදන් සිංහලෙන් හොදට කයිය ගහපු එකාට තව එක පාරක් tv එකට ඇවිත් සිංහලෙන් කයිය ගහන එක මහ අරුමයක් ද ?? ඕක ඔච්චර කියවන්න තරම් ලොකු දෙයක් ද ???
අන්න පුලුවන් නම් බාරගන්න කියපන් TV1 වල Face The Nation වගේ එකක් ...
( සටනේ සුරංගල වගේ නෙවෙයි එකේ ඉන්න උන් නම් ජෙප්පෝ නෙවෙයි , ටෝයියෝ ද කොහෙද) .. npp එකේ උන් හැමදාම ඇවිත් තද වෙලා යන්නේ ..![]()

Specially නොට් කරලා නන් නෑ.ඇත්තට රනිලා ඔය වගේ ඒවට එන්නෙම නෑ නේද බන්. ඌ ආවොත් නාගෙන යන්න වෙනවා කියලා දන්නවා.
ඕකා හැමදාම කරේ ප්‍රශ්ණෙ අහපු මාධ්‍යවේදියගෙන් මෝඩ විදියට හරස් ප්‍රශ්ණ අහපු එකයි, ප්‍රශ්ණ මගඇරලා ගිය එකයි විතරයි![]()
2019 අනුර චන්දෙ ඉල්ලුවේ නෑනේ,. ඉල්ලුව නම් දෙනවා. අනුර කුමාර දේශපාලනේට ආවේ 2022 දි හුදී ජනයා දුකින් පීඩිත වෙලා බදු බරින් මිරිකිලා ඉන්න නිසා සසරෙන් එතෙර කිරීමේ චේතනාවෙන්. ඉතින් කොහොමද අපි 2019දි චන්දෙ දෙන්නේ.
ඌ මොනවද ඉතින් ඕකට ඇවිත් කියන්නේ ?තමන්ගෙ ජීවිතේ රටේ ඉදිරි තීරණ ප්‍රතිපත්ති ගන්න මනුස්සයව තෝරනකොට ඌ කතා කරන බාසාවද වැදැගත් ඌ ඇත්තටම උබ වෙනුවෙන් ගන්න තීරණ මොනවද කියන එකද බං වැදගත් උබට ?![]()
මිනිස්සුන්ට ඇත්තටම එහෙම ඕන කමක් නෑ...
තමං කරන්න හිතන් ඉන්න දේ හරියට කියාගන්න බැරි එකෙක් රටක් කරන්නෙ කොහොමද කියපන්කො ?ඌ මොනවද ඉතින් ඕකට ඇවිත් කියන්නේ ?
මම කියන්නම් උබට . උගේ කියන ටික මම නම් මුලින්ම දන්නවා .
මොනව හරි දෙයක් කිව්වම උබ ඒවා තීරණ විදියට ගන්නවද ?
දැන් උබ මේ ත්‍රෙඩ් එකේ කිව්වේ ඌ බය නෑ කියලා නේ . මම කියන්නේ ඌ බයයි TV1 හරි මොකක් හරි english ප්‍රොග්‍රම් එකකට එන්න .
හැම එකාටම එක වගේ කතා කරන්න බෑ . මූ ඉතින් දන්නා කාලේ ඉදන හොදට කියවන එකා නිසා ඌට ඕක තමයි හොදටම පුලුවන් .
හොදටම පුලුවන් දේ තව එක පාරක් කරන එකේ මහ දෙයක් නෑ . ඌ කියන ටික නම් මම දන්නවා . ඕකේ ආයිත් අමුතු දෙයක් නෑ .

මෙච්චර කල් ගිහින් , විද්‍යා/ගණිත පැත්තෙන් උපාදියකුත් අරගෙන තියනවා කියන එකාට අර OL ෆේල් රන්ජන් තරම් වත් වැරදි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න තරම් ගටක් නැත්නම් වැඩක් තියනවද ? ඌ බයයි සමහර දේවල් වලට . ඌට හැමදෙටම මුහුණ දෙන්න හැකියාවක් නෑ .තමන්ගෙ ජීවිතේ රටේ ඉදිරි තීරණ ප්‍රතිපත්ති ගන්න මනුස්සයව තෝරනකොට ඌ කතා කරන බාසාවද වැදැගත් ඌ ඇත්තටම උබ වෙනුවෙන් ගන්න තීරණ මොනවද කියන එකද බං වැදගත් උබට ?![]()
ආයෙත් උඹ භාශාවක් ඇදල ගන්නව.. උබ භාශා කීයක් කතා කරනවද ? මම තුනක් කතා කරනව.. හැබැයි මමවත් ඔච්චර අන්තවාදී වෙන්නෙ නෑ..මෙච්චර කල් ගිහින් , විද්‍යා/ගණිත පැත්තෙන් උපාදියකුත් අරගෙන තියනවා කියන එකාට අර OL ෆේල් රන්ජන් තරම් වත් වැරදි ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න තරම් ගටක් නැත්නම් වැඩක් තියනවද ? ඌ බයයි සමහර දේවල් වලට . ඌට හැමදෙටම මුහුණ දෙන්න හැකියාවක් නෑ .
යකෝ කුසල් මෙන්ඩිසුත් දැන් සුද්දෝ එක්ක වලි දාගන්නවා , presentation එකේ කතා කරනවා .. ඌ තව හොදයි ඒ අතින් .
