But never speaks as the president
ඒක standarad එකක් බං. diplomat reasons තියනවා ඕවට හොයල බලහන්

But never speaks as the president

Wadinnam anura gen English win questions ahana epa e welawaka eyata Suludiya paha wenawa.
meke theruma mokakd? than godaka dakkaගුපි
meke theruma mokakd? than godaka dakka
palaweni chande me para mage owa dannaha e nisaඉස්සර හිටිය මචං
ගූඇන්පී ටොයියෝ (AKA UNP)
පොහොට්ටු බයියෝ (AKA SLPP)
මේ දෙක රමණය කරල බිහි වුන අනාත දරුවා තමයි ගුපි බයියා කියන්නෙ

මං දැක්ක උබ ආනන්දේ ගියේ කියල දාල තිබ්බ..palaweni chande me para mage owa dannaha e nisa![]()
2023මං දැක්ක උබ ආනන්දේ ගියේ කියල දාල තිබ්බ..මොන බැච් එකේද ?
පලවෙනි ඡන්දේ හොඳට කල්පනා කරල දියං...
මේකේ හිටිය erozen කියල political campaign කාරයෙක්, ඌ unp එවුන්ට දාපු නම ඒක. අන්තිමට මහ මයිනාත් පොනිලගේ කකුල් දෙක මුල වැටුනට පස්සේ erozen ට වෙච්ච දෙයක් නෑmeke theruma mokakd? than godaka dakka
parana threads kiyawan yaddi dakka eyage photo ekakuth dala thiyenawa, kalu mittekමේකේ හිටිය erozen කියල political campaign කාරයෙක්, ඌ unp එවුන්ට දාපු නම ඒක. අන්තිමට මහ මයිනාත් පොනිලගේ කකුල් දෙක මුල වැටුනට පස්සේ erozen ට වෙච්ච දෙයක් නෑ![]()
අද මුළු රට..සටන ප්‍රෝග්‍රෑම් එකෙන් ලපයා තව ජන්ද ලක්ෂ 5ක් වත් අඩුම එකතු කරගත්තා ෂුවර්
නාමල්ට දෙන අමු බයියො නම් කියන්නෙම සීලරතනට දෙනවා කියලා..රනියට සජියට දෙන බයියෝ කරන්නෙ ජෙප්පන්ට බනින එක විතරයි..දෙන්නේ කාටද කියලා කියන්න ලැජ්ජයි..අයියෝ බයියන්ට උන දෙයක්..ඔය අනුරයගෙ අඩු පාඩු හොය හොයා හද හද දාන එවුන්ගෙන් කාටද ඡන්දෙ දෙන්නෙ කියල ඇහුවොත් උන්ටත් දෙන්න උතතරයක් නෑ
(හදවතෙ නාමල් බේබි , සජිත් බේබි , රනිල් සෑර් ඉන්නවා )
ඒ උනාට උන් කොරල තියෙන දේවල් එක්ක බලපුවම උන්ට සපෝට් කොරනව කියල රෙද්දක් ඇදගෙන කියන්නෙ කොහොමද
මටනම් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂක ලැයිස්තුවෙ උඩින්ම choice එක අනුර තමයි
එහෙම උනාට ඌ ගැන ත් ලොකු විස්වාසයක් නෑ
ඒ උනාට අනෙක් සෙට් එකට වඩා විස්වාසයි
කොහොමත් මට පෙනෙන විදියට සජියා දිනන චාන්ස් එක වැඩියි වගේ
එහෙම වෙනවා කියන්නෙම ඉතින් ආයෙ ගොඩ ඒමක් ඇත්තෙම නෑ
සජියාට වඩා රනිලා එන එකෙ හානිය අඩුයි
අනුරයා කියන්නෙ perfect solution එක නෙමෙයි මගෙ estimate එකට අනුව අඩුම හානියක් වෙන්න තියෙන choice එක
ඔය අනුරයා පතුරු ගහන එවුන් ලැජ්ජවට කියයි චන්දෙ දෙන්නෙ නෑ එකෙක්ටවත් කියලා උන්ටත් වෙන දෙන්න උත්තරයක් නැති නිසා
ඒකත් කොහොමත් සජියට දෙන ඡන්දයක් හා සමාන විසදුමක් තමයි
ඒකනම් ඇත්තසටන ප්‍රෝග්‍රෑම් එකෙන් ලපයා තව ජන්ද ලක්ෂ 5ක් වත් අඩුම එකතු කරගත්තා ෂුවර්