AKD on සටන

banda065

Well-known member
  • Apr 20, 2007
    4,504
    6,195
    113
    ඔය අනුරයගෙ අඩු පාඩු හොය හොයා හද හද දාන එවුන්ගෙන් කාටද ඡන්දෙ දෙන්නෙ කියල ඇහුවොත් උන්ටත් දෙන්න උතතරයක් නෑ
    (හදවතෙ නාමල් බේබි , සජිත් බේබි , රනිල් සෑර් ඉන්නවා )
    ඒ උනාට උන් කොරල තියෙන දේවල් එක්ක බලපුවම උන්ට සපෝට් කොරනව කියල රෙද්දක් ඇදගෙන කියන්නෙ කොහොමද
    මටනම් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂක ලැයිස්තුවෙ උඩින්ම choice එක අනුර තමයි

    එහෙම උනාට ඌ ගැන ත් ලොකු විස්වාසයක් නෑ
    ඒ උනාට අනෙක් සෙට් එකට වඩා විස්වාසයි
    කොහොමත් මට පෙනෙන විදියට සජියා දිනන චාන්ස් එක වැඩියි වගේ
    එහෙම වෙනවා කියන්නෙම ඉතින් ආයෙ ගොඩ ඒමක් ඇත්තෙම නෑ
    සජියාට වඩා රනිලා එන එකෙ හානිය අඩුයි
    අනුරයා කියන්නෙ perfect solution එක නෙමෙයි මගෙ estimate එකට අනුව අඩුම හානියක් වෙන්න තියෙන choice එක

    ඔය අනුරයා පතුරු ගහන එවුන් ලැජ්ජවට කියයි චන්දෙ දෙන්නෙ නෑ එකෙක්ටවත් කියලා උන්ටත් වෙන දෙන්න උත්තරයක් නැති නිසා
    ඒකත් කොහොමත් සජියට දෙන ඡන්දයක් හා සමාන විසදුමක් තමයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,777
    113
    Sherwood වගේ තැනක
    meke theruma mokakd? than godaka dakka

    ඉස්සර හිටිය මචං

    ගූඇන්පී ටොයියෝ (AKA UNP)
    පොහොට්ටු බයියෝ (AKA SLPP)

    මේ දෙක රමණය කරල බිහි වුන අනාත දරුවා තමයි ගුපි බයියා කියන්නෙ
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    ඉස්සර හිටිය මචං

    ගූඇන්පී ටොයියෝ (AKA UNP)
    පොහොට්ටු බයියෝ (AKA SLPP)

    මේ දෙක රමණය කරල බිහි වුන අනාත දරුවා තමයි ගුපි බයියා කියන්නෙ
    palaweni chande me para mage owa dannaha e nisa :rolleyes:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,861
    2,473
    113
    colombo
    meke theruma mokakd? than godaka dakka
    මේකේ හිටිය erozen කියල political campaign කාරයෙක්, ඌ unp එවුන්ට දාපු නම ඒක. අන්තිමට මහ මයිනාත් පොනිලගේ කකුල් දෙක මුල වැටුනට පස්සේ erozen ට වෙච්ච දෙයක් නෑ 🤣
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    මේකේ හිටිය erozen කියල political campaign කාරයෙක්, ඌ unp එවුන්ට දාපු නම ඒක. අන්තිමට මහ මයිනාත් පොනිලගේ කකුල් දෙක මුල වැටුනට පස්සේ erozen ට වෙච්ච දෙයක් නෑ 🤣
    parana threads kiyawan yaddi dakka eyage photo ekakuth dala thiyenawa, kalu mittek
     
    • Haha
    Reactions: Podi puthas

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    cnWSwHT.png

    :ROFLMAO:
    😂😂😂
     
    • Haha
    Reactions: sachith19920726

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,777
    113
    Sherwood වගේ තැනක
    සටන ප්‍රෝග්‍රෑම් එකෙන් ලපයා තව ජන්ද ලක්ෂ 5ක් වත් අඩුම එකතු කරගත්තා ෂුවර්
    අද මුළු රට.. 🇱🇰
    එක මිටකට.. ✊
    සුබ නැකතට.. 🧭
    රට අනුරට... :love2:

    Dance Party Dancing GIF
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,184
    9,075
    113
    ඔය අනුරයගෙ අඩු පාඩු හොය හොයා හද හද දාන එවුන්ගෙන් කාටද ඡන්දෙ දෙන්නෙ කියල ඇහුවොත් උන්ටත් දෙන්න උතතරයක් නෑ
    (හදවතෙ නාමල් බේබි , සජිත් බේබි , රනිල් සෑර් ඉන්නවා )
    ඒ උනාට උන් කොරල තියෙන දේවල් එක්ක බලපුවම උන්ට සපෝට් කොරනව කියල රෙද්දක් ඇදගෙන කියන්නෙ කොහොමද
    මටනම් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂක ලැයිස්තුවෙ උඩින්ම choice එක අනුර තමයි

    එහෙම උනාට ඌ ගැන ත් ලොකු විස්වාසයක් නෑ
    ඒ උනාට අනෙක් සෙට් එකට වඩා විස්වාසයි
    කොහොමත් මට පෙනෙන විදියට සජියා දිනන චාන්ස් එක වැඩියි වගේ
    එහෙම වෙනවා කියන්නෙම ඉතින් ආයෙ ගොඩ ඒමක් ඇත්තෙම නෑ
    සජියාට වඩා රනිලා එන එකෙ හානිය අඩුයි
    අනුරයා කියන්නෙ perfect solution එක නෙමෙයි මගෙ estimate එකට අනුව අඩුම හානියක් වෙන්න තියෙන choice එක

    ඔය අනුරයා පතුරු ගහන එවුන් ලැජ්ජවට කියයි චන්දෙ දෙන්නෙ නෑ එකෙක්ටවත් කියලා උන්ටත් වෙන දෙන්න උත්තරයක් නැති නිසා
    ඒකත් කොහොමත් සජියට දෙන ඡන්දයක් හා සමාන විසදුමක් තමයි
    නාමල්ට දෙන අමු බයියො නම් කියන්නෙම සීලරතනට දෙනවා කියලා..රනියට සජියට දෙන බයියෝ කරන්නෙ ජෙප්පන්ට බනින එක විතරයි..දෙන්නේ කාටද කියලා කියන්න ලැජ්ජයි..අයියෝ බයියන්ට උන දෙයක්..:ROFLMAO::ROFLMAO: